@skquotes4: හ්ම් ❤️‍🩹💯 #viral_video #foryoupage #sk_quotes #onemillionaudition #trending_video

𝒔𝒌 𝒒𝒖𝒐𝒕𝒆𝒔 ᥫ᭡ 🌬🌓
𝒔𝒌 𝒒𝒖𝒐𝒕𝒆𝒔 ᥫ᭡ 🌬🌓
Open In TikTok:
Region: LK
Sunday 02 August 2026 08:41:48 GMT
111803
22789
296
190

Music

Download

Comments

mzonephonerepairing
M Zone Phone Repairing Center :
අඩෝ මගෙත් හොඳම යාළුවා පුසා බන් ඌ නැති උනා මේක දකිද්දී උව මතක් වෙනවා
2026-08-04 13:42:06
172
deshan_xx_x
🅂🄷🄰🄽 ❕♓📍"' :
කොච්චර ආදරෙන් එහ් සතාට සලකනවා ඇතිද 🥺❤️
2026-08-03 13:26:54
204
yoshika_quotez
𝗬 𝗢 𝗦 𝗛 𝗜 𝗭 𝗭ツ̥ 🫀🍃 :
මිනිස්සුන්ට වඩා එයාලා දාහෙන් සම්පතයි 🥹❤️‍🩹
2026-08-03 14:41:20
137
sanuka.hansana8
Hᴀɴᴢᴀ´´🩸 :
ඇගට ඕන දේවල් වෙනුවෙන් මස් මාංශ කෑවට ,අනේ මන්ද මොනවා උනත් ගව මස් කන්න එපා 🥹🙏
2026-08-04 18:42:37
42
drak.tech.zone
Nimesh akalanka :
පාලිත mised you 🥹
2026-08-05 23:25:53
7
omika64
DS OMIKA⛎ (?????????????/) :
මේක දැකලා අපි ගොඩක් අසතුටට පත් වුණා. ගෙදර හැමෝටම පෙන්නුවා. අල්ලපු ගෙදර අයියටත් පෙන්නුවා. එයා බලලා "අනේ මේ මොකක්ද මේ?" කියලා හිස වැනුවා. ඒ අතරේ එයාගේ නෝනාත් ඇවිත් බැලුවා. එයාත් කිව්වා, "අනේ මේක නම් හරිම දුකයි, පොඩ්ඩක් ඉන්න ළමයින්වත් එක්කන් එන්නම්" කියලා. මෙලෝ දෙයක් නොතේරෙන පොඩි ළමයින්ටත් පෙන්නුවා. එයාලත් මූණ අමුතු කරගෙන "මේක නම් හොඳ නෑ" කියලා ගියා. ඔය අතරේ ගමේ මනුස්සයෙක් ගිහින් ග්‍රාමසේවකටත් කියලා තිබ්බා, "මෙයා මොනවාදෝ පෙන්නලා මිනිස්සුන්ව අසතුටට පත් කරනවා" කියලා. ග්‍රාමසේවකත් ඇවිත් බැලුවා. එයාත් කිව්වා, "මේක නම් ගමටම පෙන්නන්න ඕනේ, හැමෝම දැනගන්න" කියලා. මාත් ඉතින් හා කියලා ඉරිදා හවසක තිරයක් දාලා පෙන්නුවා. ගමේ මිනිස්සු බලලා ඔක්කොම හිස වැනුවා. එහෙම එහෙම අල්ලපු ගමෙත් පෙන්නන්න වුණා. ඊට පස්සේ මුළු රටටම පෙන්නන්න වුණා. ගමක් ගමක් ගානේ ගිහින් පෙන්නුවා. ඉතින් අන්තිමට වුණේ මුළු රටම "අනේ මේක නම් හරිම අසතුටුදායකයි" කියලා කියපු එකයි. 😅💔
2026-08-03 13:43:17
2
izzy08187
Izzy (イシラ )🇯🇵 :
අහිංසක සත්තු මසට දෙන්න එපා 🙂
2026-08-03 15:54:41
31
hiransadaruwan36
𝘱𝘰𝘥𝘪𝘪💗 :
2026-08-02 15:29:53
8
shan__ys
𝐒𝐡𝐚_𝓃 🧸💋 " :
අඩො එක නම් 🥹
2026-08-02 16:28:00
28
heroooooo1234576789
🔥🔥 master 🔥🔥 :
අම්මා කෙනෙකුට කොයි දරුවත් එකයි🥰
2026-08-04 12:03:55
14
chamiyah77
Chamindu Radishan 💞 :
උන්ව කොච්චර මැරුවත් බලහන්කො මිනිස්සුන්ට තියෙන ආදරෙ 🥺💔 කතා කරන්න පුලුවන් නම් මොනා කියයිද
2026-08-03 16:46:41
11
www.nadinadi.com
nadi nadi :
මෙයාලට තියෙන ආදරේ නිසාමයි මන් මෙයාලගෙ මස් කන්නෙ නැත්තෙ.🥺🥺
2026-08-05 21:40:53
3
vishu.bbh198
𝚅𝚒𝚜𝚑𝚞'𝚜💋🐼💃 :
අම්මට කොයි දරුවත් එකයි කාගෙද කියන්න අදාළ නෑ🥰❤️
2026-08-03 18:13:10
9
thakshila_rathnayake
🌈️𝙏𝙃𝘼𝙎𝙃𝙄★☄️ :
මිනිසුන්ගේ දුක සත්තුන්ට තේරුනාට.. සත්තුන්ගේ දුක ගොඩක් මිනිස්සුන්ට තේරෙන් නෑ...
2026-08-07 22:55:27
1
user1794945230866
Saduni😍😍😍 :
Ai ohoma adare karana sattu marala kanne😔😭🙏❤
2026-08-05 18:48:13
2
nadeeshapushpakum6
nadeesha🤓🤓😍 :
eyath Amma kenek ne♥️♥️
2026-08-05 08:32:01
6
6_15_page
6 : 15 🤍 :
mn meka gnno
2026-08-05 05:29:50
1
suduu3687
pawani chethana 💗❤️ :
[Sticker] 🥰🥰
2026-08-17 07:44:07
1
danil.shanthakuma
danilshanthakumar :
amen.
2026-08-03 16:28:24
1
exmahiya
EX MAHIYA ヤ⛩️ :
සත්තු මරන්න විකුණන උන්ට පෙන්නන ඕනේ bn සතුන්ටත් හිතත් පපුවක් තියනවා කියලා🥺😓
2026-08-07 13:47:15
1
_a.samod_24
A$H€N 🎀❤️ MT07🥷 :
❤️
2026-08-02 20:42:45
3
keshadriart0
✧𝒜𝓇𝓉 𝒷𝓎 𝒦𝑒𝓈𝒽𝒶𝒹𝓇𝒾✧ :
අම්මා කෙනෙකුට එයා මනුස්සයෙක් ද සතෙක් ද කියන එක අදාල නෑ අම්මා අම්මාමයි 🥰🥰🥰
2026-08-04 05:51:53
4
miss.shani1
Shani❤️ ekana :
Nandi ❤️❤️❤️
2026-08-03 12:14:36
1
leshandeneth
Leshan Deneth :
❤️❤️🥰
2026-08-03 08:59:46
2
To see more videos from user @skquotes4, please go to the Tikwm homepage.

Other Videos


About