@danu_page_1: ඔන්න ගෙදරක යාළුවො 5 දෙනෙක් හිටියා 1 මෝඩයා 2 පිස්සා 3 මොලේ 4 කවුරු හරි 5 කවුරුත් නෙවෙයි දවසක් *කවුරුත් නෙමෙයි කවුරු හරි* ව මැරුවලු . ඒ වෙලාවේ *මොළේ* හිටියේ බාත් රූම් එකේ . මේක දැකලා පිස්සා කෝල් කරාලූ පොලීසියට . 👉පිස්සා - හලෝ මේ පොලිසිය ද?😂 👉පොලිසිය - ඔව් මේ පොලීසිය තමයි 😂 👉පිස්සා - කවුරු හරි මරලා🤣🤣 👉පොලීසිය - කවුද?😆 👉පිස්සා - කවුරුත් නෙවෙයි –🤣🤣 👉පොලීසිය - තමුසෙ පිස්සෙක් ද?🤣🤣 👉පිස්සා - ඔව් මම පිස්සා🤣🤣 👉පොලීසිය - මේ ඕයි මොළේ නැද්ද🤣🤣 👉මොළේ බාත් රූම් එකේ සර්🤣🤣 👉පොලීසිය - මේ මොන මෝඩයෙක්ද ??🤣🤣 👉පිස්සා - සර් මම පිස්සා .මෝඩයා දැන් මේ වෙලාවේ මේ post එක කියවනවා මම 🤣🤣 #fyp #tranding #fypシ゚viral #fypシ゚viral #capcut
𝐃𝐀𝐍𝐔 𝐒𝐓𝐀𝐓𝐔𝐒
Region: LK
Sunday 02 August 2026 09:22:58 GMT
Music
Download
Comments
KAVEE💖 :
මෙක කියවපු මන්ද දැන් මොඩයා 🙀එතකොට මෙක ලියපු✍️එක්කනාට කියන්නෙ මොකක්ද🤨🥲
2026-08-04 17:03:26
0
💕𝖎𝖗𝖆𝖘𝖍𝖆💕 :
හොදින් ඉටපු මාවත්. පිස්සෙක් උනා.😳එකට වග කියන්න කව්රුත් 🫣🫣නෙමෙයි මෝඩයා 😁
2026-08-04 16:06:12
4
❤️❤️jani💞💞jani❤️❤️ :
අඩේ මමත් මෝඩයෙක් 😁😁😁
2026-08-04 14:58:05
3
🇦🇪blacki girl🇦🇪 :
මේක කියවපු මන්ද මෝඩයා😂
2026-08-04 15:13:36
3
𝔂𝓪𝓼𝓱𝓲𝓲𝓲𝓲𝓲𝓲 😽💋🤍❕ :
මට විතරද හිනාගියෙ නැත්තෙ 🥲💔
2026-08-04 17:13:06
4
🤟🏻නෝටි සුද්දා 🤟🏻 :
අඩේ සත්‍ය බොහොම කටුකයි.. 😂😂😂
2026-08-04 15:44:25
18
❄️ 𝓐_𝓜_𝓔_𝓔_𝓢_𝓗_𝓐 ❄️ :
රැවටුනා නොව මිතුර විශ්වාස කලා 😓😂❤️
2026-08-04 16:32:36
13
Seumini :
communit balanna ava man vage un ko 😹😹
2026-08-04 06:34:53
17
noty lasanthi ❤️🌍😘 :
මමද මොඩයා
2026-08-04 15:05:49
2
𝙘𝙝𝙪𝙩𝙮🎀! :
mtath pissu hedund kohed😹💔
2026-08-04 16:33:25
1
S&N Sanu🤍🖤 :
hiyoo ethkot manda මොඩයා😳😂😂
2026-08-04 17:55:30
0
kalpani🌺 :
පිස්සු හැදෙන ඒවා 🤣🤣
2026-08-04 17:19:20
0
L A H I R U ❤️ :
මන්ද මොඩයා😁
2026-08-04 15:37:22
0
sanjalee ❤️💞 :
මන්ද මෝඩයා උනේ 🤣🤣🤣🤣
2026-08-04 16:15:14
0
Mrs.kavi 😎🖤🖤 :
මමද යකෝ මෝඩයා😅
2026-08-04 15:42:14
0
💖madu💖 :
මට බෑ යකෝ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
2026-08-04 13:29:32
0
𝐊★ 🀄 :
Mata vitharad hina giye naththe 😪
2026-08-03 03:56:38
5
💗💖@chutiii,💗💞 :
Ammo eka 🤣🤣
2026-08-03 08:10:02
1
Senu :
ammo ekh😂
2026-08-04 14:40:57
1
🕊️☘️ 𝓢𝓗𝓐𝓝𝓘 ☘️🕊️ :
අපොයි දැන් මේක කියවපු මන්ද මෝඩයා😂😂
2026-08-04 14:06:19
1
isuboy2͟0̶0͞8͟ ͞ ─⃞🎐⃘̬ٜٜٜ͠💖̬ :
දැන් මේක කියපු මමද මොඩයා 😪
2026-08-04 09:47:40
0
🌸lakmali🌻🇱🇰🌸 :
ammoo 😂😂😂😂
2026-08-04 12:09:20
1
💗👻ᶜʰᵘᵗⁱ🅝︎🅐︎🅦︎🅞︎🌹💫 :
Ttek penne mata witharak da😪🤭
2026-08-04 08:35:46
1
To see more videos from user @danu_page_1, please go to the Tikwm
homepage.