@harsha.senarathna5: happiness ❤️‍🩹CapCut #tending

harsha senarathna🙂
harsha senarathna🙂
Open In TikTok:
Region: LK
Sunday 02 August 2026 09:46:06 GMT
73775
10554
180
395

Music

Download

Comments

dilatdrmdilshan
dilshan rathnayaka :
ඔව් හැබැයි හෙල්මට් තමා නැත්තේ😅 💔
2026-08-03 16:48:41
12
shan_x95
H E S H A N A :
එක දවසක් බස් එකේ යද්දි හරි ආදරෙන් ඉදපු දෙන්නෙක් දැකලා මට ඇඩුනා පරණ මාව මතක් වෙලා.අනේ මේ වගේ ලස්සනට ආදරෙන් ඉන්න අයව වෙන් කරන්න නම් එපා 🥺
2026-08-04 09:34:20
3
sadu1422
sadu :
මූනට හිනාවක් ගේන වීඩියෝ 🥰🥰
2026-08-04 07:24:52
13
xx__ravindu__xx
✰𝙍𝙖𝙫𝙞𝙣𝙙𝙪✰_💸🔥🥺 :
එනකම් ඇත්ත 🥺 💗
2026-08-04 05:48:18
2
ayeshatharushi0
Ayesha tharushi :
අනේ 🥰❤️
2026-08-04 10:09:16
1
nirushae
Niru🌸💫🦋 :
එක නම් ඇත්ත මුනට හරි ලස්සන හිනාවකුත් එනවා ඒ වෙලාවට..... මට නැතත් 🥺 එහෙම ආදරෙන් ඉන්න අයට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන.... ❤️❤️
2026-08-04 03:37:10
31
wishminethuminie
sithu© :
ම් ඔව්. මට ලැබෙයි කියල බලාපොරොත්තු වක් වත් නෑ ඒ තරමට එපා වෙලා 🙂.
2026-08-04 03:55:50
10
sudubole5825
Sweety N :
අනේ ඔව් ඇත්තටම 😊♥️
2026-08-04 05:07:08
1
.minu37
➵ᵐꜞᔆᔆ᭄ Minu࿐🇱🇰 :
එක ඇත්ත කතවා 👍👍
2026-08-04 05:16:35
1
u484265
"𝘺𝘢𝘴𝘩🦢🖤━ :
ඔව් ඇත්තටම හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලත් ප්‍රාර්තනා කරනවා 🥺❤️
2026-08-03 15:52:28
7
lakshan..2.0.0.6
shan🙃 :
ඇත්තටම 😊💗
2026-08-04 02:45:21
1
user24986151665502
Chathu💕 :
Aththamayi🥰
2026-08-03 15:24:28
1
sudda03.17
SUDDA 03.17 :
ඇත්තටම 🥺❤️
2026-08-03 10:43:01
1
sudu.havi8
𝐒 𝐈 𝐇 𝐀 𝐍 𝐒 𝐀 🧚‍♀️🕊️ :
budu saranai parissamen
2026-08-03 07:23:23
1
sanjeewani.madbsh
Sanjeewani Madbshiani :
හ්ම්ම් 🥺
2026-08-03 14:27:57
3
5428amila
Amila@5428 :
Hemadama sathutin inna labeva 💔🥺
2026-08-04 02:21:25
1
subasewwandi595
❤️සඳපිනි ❤️ :
මාත් හදවතින්ම සතුටු වෙනවා ඔහොම දැක්කම ලගදි දවසක් මන් දැක්ක කපල් එකක් බයික් එකේ යන ගමන් ඒ බෝයි එයාගෙ ගර්ල්ගේ අතක් අරන් ඉඹිනවා ❤️ඒ ෆිලින්ග් එක නම් මාරයි ඒ වගේ කොල්ලො ඉන්නවද 🥲
2026-08-03 17:04:49
1
praveenprasanna13
X.prasanna :
එහෙම සතුටු හිතුනට අර වගේ හැප්පිලා දෙකට කැඩුනු සීන් වෙන්න හොද නෑ කාටවත් 🙂
2026-08-04 11:05:54
1
amo.girl54
Amo Girl 💕 :
Hmm
2026-08-03 08:36:48
3
kavi_boy...1
𝐊𝐚𝐯𝐢𝐢_🤍⚡ :
කාලෙකට කලින් 😔🥀
2026-08-04 02:00:39
1
To see more videos from user @harsha.senarathna5, please go to the Tikwm homepage.

Other Videos


About