@nilesh.sameera: මහ වැස්සයි උණ ගස් පෙරලන් එන හුලගයි අදුරු වලාකුළයි ☁️🥺🎀 . . . . . #viral #nostalgia #childhood #natural #foryou

n ɩ ɭ e s h  🌿
n ɩ ɭ e s h 🌿
Open In TikTok:
Region: LK
Sunday 02 August 2026 09:47:49 GMT
21056
3957
194
95

Music

Download

Comments

jessyfdo
𝙹ҽʂʂყ " 🍃 :
ලගදි ඒම බලන් ඉන්න වෙලාවක් තිබ්බද ?
2026-08-03 00:45:49
0
td_diss_
Henry👾 :
ගමේ ඉස්කෝලේ පිට්ටනියේ ක්‍රිකට් ගහන්න ගත්තා අපි 7 දෙනෙක් විතර..අකුනු ගගහා තිබ්බේ කොහොමත් ඒ වෙලාවෙ...එක පාරට මාර හුලං පාරකුත් එක්ක වැස්සක් කඩන් වැටුනා...දුවලා ගියා ඉස්කෝලේ වහලයක් යටට..එකෙක් කිව්ව..වැස්ස වැස්සට කමක් නෑ බන් බෝලේ පේනවනේ..ගහමු කියලා..ඉතින් එක පිම්මට අපි සේරම දුවලා ගිහින් සෙල්ලම් කරන්න් ගත්තා..මන් බෝල් කරන කොට බෝලේ උඩ යන්නෑ..වතුර කාගෙන යටටමයි ගියේ..කොහොම හරි අමාරුවෙන් අරූව අවුට් කරල මම බැට් කරා..පලවෙනි බෝලෙන්ම අවුට්..පේන්නෑ බන් මෙලෝ දෙයක්..ඇස් දෙකම වැහිලා වතුරෙන්..එදා ගෙදර යනකොට වැස්ස නිසා අම්මලා නිදි...ඒ නිසා බේරුණා..ඒ වගේ දවස් ආයේ එන්නෑ..ඒක තමයි ඇත්ත..👥💗
2026-08-03 00:16:53
10
aloneboykasuntharanga
𝐊𝐀𝐒𝐔𝐍ᴬᴴ 🪬 :
අඩෝ මෙහෙම විඩීයෝ දාන්න එපා ඕයි හෙන අවුල් ඕයි දැන් ඉන්න විදියත් එක්ක මේවා දකිනකොට 🥺😞💔
2026-08-02 16:53:32
6
l.a..pahan.nimsar
L.A. PAHAN NIMSARA :
අපේ ගේ තිබ්බෙ පිට්ටනිය වැට මායිම ...අපි කොල්ලො දොළහක් විතර හවසට බෝල් ගහනවා ...මන් බෝල් ගහන අතර බැට් කරන පැත්තට වැටුණාම බැට් කරලා ඉවර වෙලා හරි බැට් කරන්න කලින් හරි ගිහින් මල් කඩලා ,ගේ අතුගානවා ,,අපේ ගෙදර පහන තියන වෙලාව 6.30.. ක්‍රිකට් ගහල් ඉවර වෙලා එකා දෙන්නා ගෙදර යද්දි ගිනිබෝල් ගහලා 6.20 වෙද්දි ගෙදර ඇවිල්ලා විනාඩි පහට බාගෙට ඇග සෝදන් ඇවිත් පහන තියනවා තාත්තා එන්න කලින් ...🥹😭දැන් ගෙදරින් පට්ටම දුරකට ඇවිල්ලා ජොබ් එකක් කරද්දි රෑ 12 ටත් මහපාරෙ
2026-08-02 16:54:55
14
dew_1.21
Dew!👤🍀 :
ඒ දේවල් විදපු අන්තිම පරම්පරාව අපි වෙන්න පුළුවන්❤️🥺
2026-08-03 00:54:12
4
kavinda___85
야싯. ♥️💫 :
මට පොඩි දෙයක් මතක් උනා බම් ඉස්සර මම පොඩි කාලේ මගේ පුට්සයිකලේට අර රුපියල් 25 තිබ්බා ලයිට් පටියි නයිලෝන් බැටරි කෑලි ගෙනල්ලා හයි කරනවා මට හදා ගන්න තේරෙන්නේ නෑ කොහොම හරි හවසක ඔහොම කර කර ඉදලා මට එතනම නින්ද ගිහින් මම ඇහැරෙද්දි තාත්තා ලයිට් පටි ලස්සනට හයි කරලා බ්රේක් කරද්දී පත්තු වෙන්න රතු පාට ලයිට් පටියකුත් හදලා මට තාම මතකයි එක 💗🥺
2026-08-02 16:02:00
135
notcnuser
Cn!🧃 :
අතීතය ගැන දුක් වෙන්න එපා, මොකද අද දවසත් අතීතයට එකතු වෙනවා.🤍 එ නිසා මෙ තත්පරය දිවින්න🍃
2026-08-02 16:30:33
49
sithupawikramaarc
sithu@224 :
ඇදට ගිය ගමන් හිනියට වහින්න ගත්තාම 🥺
2026-08-02 12:53:20
36
muthumalipriyad8
🦋 👻Mali-මලී-말리💗 :
ඊට. පස්සෙ ජනෙල ලගට වෙලා මීදුමත් එක්ක එන සීතල හිරිගඩු පිපෙන හිතුවක්කාර හුලගට එහා මෙහා දුවන ජැනෙල් රෙද්ද දිහා බලන් ඉන්න කොට අම්මා ගෙනත් දෙන උනුම උනු දුන් දාන තෙ එකත් එක්ක ජැනෙල් උලුවැස්සෙ මකුලු දැලෙ රැදුනු වැහි බින්දු ගනන් කරන මම ❤️💗 ( අනෙ මම දැන් එතන ජීවත් උනා වගෙ 😫)🥺🍂
2026-08-02 15:52:58
17
sheha_nss
Sahenss :
මට වෙලෙ පැනලා සෙල්ලම් කරන්නවත් ගමෙ යාලුවෙක් උන්නෙ නැ.ආයෙ ඒ අත්දැකීම් ගන්න කාලයක් එනෙන්ත් නෑ.ළමා කාලය පොතටයි TV එක ඉස්සරටයි දිය වෙලා ගියා...!
2026-08-02 16:42:26
8
ravindu67_
Ravindu Oshada :
comments fill with the memories
2026-08-02 17:21:21
4
sinhalamysterylk
𝐒𝐢𝐧𝐡𝐥𝐚 𝐌𝐢𝐬𝐭𝐫𝐞𝐲. ? :
දැනුත් සෙල්ලම් කරලා වැස්සෙන් නාල ආවේ bn
2026-08-02 13:03:14
8
podi__tiktok
Ashraf_(Podi) :
ප්‍රශ්න නැති කාලේ
2026-08-02 16:21:51
1
chatupage11
𝖈𝖍𝖆𝖙𝖍𝖚 𝖕𝖆𝖌𝖊 :
[Sticker] Covid19 apiw wens kr bn
2026-08-02 16:44:50
2
sahanvishwajith29
ShanXtra_🥀 :
ammo ee feeling eka 🥺🥺🥺
2026-08-02 17:06:41
1
tdj9258
TDJ :
වැස්සෙත් සෙල්ලම් කරල ගෙදර ඇවිල්ල වහලෙ වතුරෙන්ම නාලා ආයේ වැස්සෙම ලිදෙනුත් නාලා රැට සමහන් එහෙකුත් ගහල නිදිගන්නව ගෙදරින් බැනුම් අහ අහ. දැනුත් වහිනව ඒත් ඒක දැනෙන් නැහැනේ 😭😭😭😢😢😢😢😢😢
2026-08-02 18:25:25
4
pansiyadasaya
මියුරු උදයංග (516) :
ඒක වෙනම ෆීලින්ග් එකක්..🥰😍
2026-08-02 15:18:02
1
sanduu0000
©´ꜱᴀɴᴅᴜɴ 🩹🌀 :
එක දවසක් මන් පොඩි කාලෙ උදේ ඉදන් දවස් දෙකක් තුනක් විතර එක දිගට වැස්ස කට්ටිය කෑගහන සද්දෙට නැගිටිද්දි මහ ගංවතුරක් ඇවිල්ල අපේ ගෙදරට පල්ලෙහා ගෙදර හිටපු මල්ලිලගෙ ගේත් යට වෙලා අපේ ගෙදරට බඩු අදිනවා උදේ වෙද්දි අපේ ගෙදරට එන පාරෙනුත් බාගයක් විතර එන්න ගංවතුර ගලල අර මල්ලිලගෙ ගෙදරත් හොදටම යටවෙලා වහල ලගටම එක දිගට සතියක් විතර ගෙදරටම කොටු වෙලා හිටිය පවුල් තුනක් විතර එකම ගෙදර හිටියෙ ඒ feeling එකනම් කියල වැඩක් නෑ ඒව මතක් වෙද්දිත් මාර සතුටුයි ඊට වඩා මරු ගං වතුර බැහැල ගියාම ගමේම මිනිස්සු ගෙවල් අස්පස් කරනවා ගමේ තිබුනෙත් අමුතුම ලස්සනක් ඒ දවස් ටිකේ ඒ කාලෙ නම් පට්ට ලස්සනයි
2026-08-03 00:06:42
4
teran_00
Teran 🇲🇾❤️ :
මන් තරම් ඒ අත්දැකීම විදපු කෙනෙක් නැතුව ඇති , පොඩි කාලේ කොච්චර එහෙ මෙහේ දුවලා සෙල්ලම් කරන්න ඇත්ද ආයෙ පුලුවන් උන ගමන් ගමේ ඒ තැන් වලට ගිහින් එන්නම ඕන ❤️
2026-08-02 16:51:32
3
tutubby04
ヴィハンガ 🇧🇷 " :
nostalgia 💫
2026-08-02 15:44:34
1
To see more videos from user @nilesh.sameera, please go to the Tikwm homepage.

Other Videos


About