@appachchi03: මේ වැඩකටයුත්තට උදව් උපකාර කරපු සියලු දෙනාට සිද්ධ ගම්භාර දෙවියන්ගේ පිහිටයි සියලු දෙවි දෙවතාවන්ගේ පිහිටහි 🙏❤️#විශ්ව_ශක්තියෙන්_ලෙඩ_සුව_කිරිම #ඩුබායි🇦🇪අහස❤යට🇱🇰 #කොරියාවේ_අපි #කුවේට්_අහස_යට🤗🇰🇼😘 #අප්පච්චි

අප්පච්චි
අප්පච්චි
Open In TikTok:
Region: LK
Sunday 02 August 2026 10:05:25 GMT
255308
22211
793
493

Music

Download

Comments

pathum488kohli
pathum ( kohli ) :
කවදාවත් අමතක වෙන්නැති මාරම ලස්සන දවසක් ❤❤🙏🙏
2026-08-02 15:02:57
25
nimsha206
🇱🇰 පොඩි ශානි 🇸🇦🪽👸 :
මේ වීඩියෝ එක දැක්ක ගමන් මං ප්‍රාර්ථනා කරා පුදුමයි කියන්න මට මං අප්පච්චිගෙන් ඉල්ලපු විදිහටම හවස් වෙද්දී මට පණිවිඩයක් ආවා මං ගම්බාර අප්පච්චි ගෙන් ඉල්ලුව මට රස්සාවක් ලැබෙන්න කියලා අප්පච්චිගේ දෙවොල දිහා බලන් ප්‍රාර්ථනා කරත් ඇති අප්පච්චිගේ පිහිට ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏
2026-08-03 22:02:06
9
mano97dil
Mano :
මගේ විශ්නු දේව පිලිමය මට ඕන විදියට අඩි 8ක පිලිමයක් හදලා දුන්නේත් ඔය මල්ලිම තමා.. සුපිරි දක්ශයෙක්. ඉදිරියට කොහෙවත් දකින්න නැති කතරගම දේව පිලිමයකුත් ඔය මල්ලිගෙ අතින් හැදෙනවා මන් වෙනුවෙන්
2026-08-02 11:37:25
12
danu82129
Danu :
appachi koheda thiyenne dewale
2026-08-07 07:09:15
1
disnadisna69
disna :
අප්පච්චි ගුරුන්නාන්සේ මගේ ගෙදර බලාගන්න ඕනා මම ඉන්නේ විදෙස් ගතවෙලා කොහොමද කරගන්නේ🙏🙏🙏🙏මට පිහිට වෙන්න
2026-08-02 12:07:34
14
cjsk38
Cjsk :
අපේ පියුමාල් අයියගෙ කවි ටික හිරිගඩු පිපෙනවා .අපේ අප්පච්චි මතු බුදුන් දකීවා.. 🙏🙏🙏
2026-08-03 05:20:21
7
gaminipriya01
Gaminipriya :
රත්නත්ත්‍රය පිහිටයි 🙏🙏🙏
2026-08-07 06:34:48
1
user2151866691176
තාවකාලික නවාතැනක් පමණයි.❄️❄️❄️ :
පිළිම දකිනකොට අප්පච්චි ජීවිතේ සියලුම දේවල් වෙනස් වෙනවා අප්පච්චි වචනවලින් නං කියලා නිම කරන්න බෑ අප්පච්චි පෙර පින්ම තමයි අප්පච්චි අවශ්‍ය විදියට අවශ්‍ය පිළිම දෙක ලැබිලා තියෙනවා අප්පච්චි.බුදු සරණයි අප්පච්චි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-02 12:20:00
11
lavindudilshan
lavi 🤠 :
ගම්බාර අප්පච්චිගේ පිහිටයි 🙏🙏🌸🌸🌸
2026-08-06 13:23:54
1
user7527901248444
rani rani :
gammara appachchige පිහිටයි 🙏🙏🙏🙏🙏
2026-08-05 08:54:39
1
user9202376298304
සුසන්ත :
theruwan saranai appachchi
2026-08-04 15:36:04
1
user31751963510427
priya :
🙏🪔🙏🪔🙏🪔
2026-08-04 15:43:17
1
inokaniroshani513
inoka :
apita enna davasak danavada appacci
2026-08-06 07:40:32
1
lahiru5986
lahiru Prasad silva :
teruvan saranai loku apppachi
2026-08-06 15:48:11
1
dinu.dilesha4
"&Dinu &" :
🙏🙏🙏
2026-08-05 23:00:27
1
vimukthisadruwan
Vimukthi Sadruwan :
Gamaera Davi pihitai
2026-08-04 08:39:11
1
ayoma.sirisena
Ayoma Sirisena :
dirgayusha labewa appachchi🙏♥️🙏♥️
2026-08-06 04:27:12
1
qui.suisje325
qui suis-je :
👌
2026-08-05 17:51:39
1
user24632163
Madumal :
Piyumal aiyage lassana watina kavitika 🙏🙏🙏🙏🙏
2026-08-04 14:53:54
1
..dm.vinitha
vinitha💖💖💖💜 :
මාගේ අප්පච්චිට අනේක වාරයක් පිං 🙏🙏🙏🙏
2026-08-05 15:17:36
1
budika.indrajith3
Budika Indrajith :
appachchi dewalay kohed thiyenne
2026-08-04 07:00:14
0
nisantha473
nisantha :
kauruhari dannawnam mtha appachchige nambr ek dendko
2026-08-02 12:28:24
2
indo.indo14
indo indo :
🌼🙏🏻🙏🏻🙏🏻🙏🏻
2026-08-02 19:04:58
1
kasun.darshana244
Kasun Darshana :
🙏
2026-08-02 14:05:19
1
kk.sskwt
Kk Sskwt :
🙏🙏🙏🙏
2026-08-02 14:18:43
1
To see more videos from user @appachchi03, please go to the Tikwm homepage.

Other Videos


About