@vihu_page4: මට හැමදාම ඕන වුනේ මොන දෙයක් උනත් පවුලක් විදිහට හරි ලස්සනට ජිවත් වෙන්න ඒත් මට කරගන්න බැරිම උන දෙත් ඒක කිසිම ලමයෙක් අසරණ වෙන්න හොද නැතිම තැනක් !#vihupage4 #viraltiktok #fypppppppppppppppppppp #1millionaudition #CapCut 🥺❤️‍🩹

@vihu | විහු | விஹு 🧿✨
@vihu | විහු | விஹு 🧿✨
Open In TikTok:
Region: LK
Sunday 02 August 2026 10:41:38 GMT
17085
1204
15
46

Music

Download

Comments

iduzz001
Iduzz🦕💋🤍" :
sv dennakoo 🥺❤️‍🩹
2026-08-29 03:28:53
2
dilrukshiliyanage42
දි ල් රූ 🗝️💘 :
save dnnko ane
2026-08-20 11:04:51
1
nawo1122
Nawo girl 😊 :
save dennako
2026-08-19 12:02:41
1
noughty_29
Noh.🍄📍 :
මං දෙයක් අහන්නද? චූටි කාලෙම තාත්ත නැති වුන ( මැරුණ ) ගෙදරක.. අම්ම මහ රූස්ස ගහක් වගේ පුතාවයි දුවයි හදාගන්නවා..කාගෙන් වත් වචනයක් අහන්නැතුන් ලස්සනට උගන්නලා මුලු ගමටම ආදර්ශ්‍යක් වෙන විදිහට..ඒත් පුතා කසාද බැදලා අවුරුද්දක් ගියාට පස්සෙ අම්මවයි නංගිවයි දාලා නෝන එක්ක යනවා..ඒ යන්නෙත් සමාන්න්‍යන් ගෙදර වෙන ප්‍රශන වලට..හැඹැයි මේ ගෙදර පොඩි එකීට අම්මවත් ඕන අයියවත් ඕන එයා තනියම අඩනව රැ එලිවෙනකම් අඩනවා ඩිප්‍රෙශන් එනව ඒව කවුරුත් දන්නෙ නෑ.. අයිය කියන විදිහට එයාට අයියගෙ පැත්ත ගන්න බෑ මොකද අම්ම හරි උනත් වැරදි උනත් ඒ අම්ම නිසා..ඉතිං අයිය මේ නංගි එක්ක වයිර ඹැදගන්නව.ඉස්සර අයියට බැරිවම නැති උන නංගි දැන් අයියට හතුරෙක් වගේ..නංගිගෙ මූන වත් බලන්න කැමති නෑ කියල අම්මට දවසක් කියනවලු.. මන් අහන්නෙ අම්මයි අයියයි දෙන්නම ඕන නිසා හැමදේම තනියෙන් ඉවසන් ඉගෙන ගන්න වැඩ අස්සෙ එලි වෙනකම් අඩ අඩ ඉදපු මම වැරදිද.. දන්නවද අයිය ඒ නංගිට මොන වචනෙන් බැන්නත් අද වෙනකම් නංගි අයියට උබ කියල කතා කරල නෑ ..මට කොහෙද වැරදුනේ 🥺
2026-08-26 13:20:22
0
hansi_910
៚Hα N Sι֟ ☺️❤️‍🩹🥀 :
Save
2026-08-02 11:12:10
1
sudhumahataya52
SUDHUMHTHTHAYA... :
😍😍
2026-08-28 15:26:28
0
calendar_page
Calendar ☁️ :
🙂🤍
2026-08-02 18:19:07
1
teddy_quotes01
𝑻𝒆𝒅𝒅𝒚 🤍! :
❤️❤️❤️
2026-08-09 20:08:28
1
kave_pege
𝗝𝘂𝘀𝘁 𝗞𝗮𝘃𝗲𝗲 🪽 :
🥺🫀
2026-09-03 16:10:00
0
To see more videos from user @vihu_page4, please go to the Tikwm homepage.

Other Videos


About