@chanakaunawatuna: වැල්ලේ දේවාල පූජෝත්සවයට සමගාමීව ඓතිහාසික මී බෝධි පත්තිනි දේවාලයේ අවසන් දින කිරිදානය පිළියෙළ කිරීමට යොදාගන්නා හට්ටී මුහුදෙන් සෝදා පිරිසිදු කොට දේවාල භූමියට පෙරහැරින් වඩම්වාගෙන ඒමේ චාරිත්‍රය. 🙏 #වැල්ලේදේවාලේ💞🙏 #උණවටුන #kawadi #දකුණේ_අපි #ගාල්ලෙ_අපි❤️
Chanaka Kasun (C.K)
Region: LK
Sunday 02 August 2026 11:47:11 GMT
Music
Download
Comments
𝐂𝐡𝐚𝐦𝐢💞🌹🌹 :
ඇයි ඒ මොකද්ද එහෙම කරන්නේ.අනේ දැකලා නෑ මෙහෙම දෙයක්.
2026-08-05 03:35:43
0
❤️❤️chuti manika❤️❤️ :
හරමලස්සනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-05 13:48:08
0
😎Liyo K.L.C.R.Wickramasinghe :
ඉයේන් අවසන් නේ 😁
2026-08-05 10:05:02
0
Malee 🌸💫 :
පෙරහැරේ විඩියෝ කරේ ඔයා නේ ඊයේ
2026-08-04 16:31:29
0
Nilu :
හරිම ලස්සනයි අදයි මෙහෙම එකක් දැක්කේ ❤️👍
2026-08-05 15:50:02
0
The Devil :
කව්ද්ද අයියේ පෙරහැර තියෙන්නෙ
2026-08-04 12:52:37
0
E_R_A_N_D_I කලුකෙල්ල🇱🇰❤️🇰🇼 :
අනේ මටත් යන්න ආසයි🥰 ඒ දේවාලෙට මම ගිහින්ම නෑ😳😳😏
2026-08-02 12:44:20
68
🦢Hansi🌹🥀 :
පත්තිනි අම්මගේ පිහිටයි 🙏🙏🙏
2026-08-02 13:54:06
41
Pathum_Fernando :
ඒ ගමේ මිනිස්සු ටික ❤️💪
2026-08-02 18:27:36
14
මධූෂී♥️🫀 :
කොහෙද අයියේ මේ
2026-08-02 17:44:55
6
Moofiy🧚♂️💋 :
4 wenida ra nedda
2026-08-04 03:00:35
1
darshiDarshani Jayasooriya :
අද තමයි මේ .වගේ දෙයක් දැක්කේ😳😳😳😳😳
2026-08-03 02:39:04
0
Prasa Sara :
kohedathiyene me දේවාලයේ ada thama dakke me wage දෙයක්..💐🔥
2026-08-03 05:12:37
0
VIKUM 🤡 :
ඉයෙ ඉතින් දෙවාලෙ තමයි 😁❤️
2026-08-04 07:06:47
0
damayvemngp :
මම අදමයි දැක්කේ එදේවලේ මටත් හරි අසයි යන්න කෝහේමද එනො❤️❤️❤️❤️❤️
2026-08-03 13:08:05
0
shitmi akarsana♥️♥️😘🥰🌏 :
අනේ මේවා දැකලා නෑ මන් කවදාවත්ම ආසයි බලන්න 🙏🤍💙
2026-08-02 19:08:35
0
mage kathawe panayi oya ❤️ :
දකුණේ ගැම්ම🙏🙏🙏
2026-08-02 19:19:08
3
வேங்கை மகன். சத்தியராஜா :
கடவுளே துணை.., ஓம் முருகா 🙏🙏🙏
2026-08-03 13:40:39
1
j@H :
labana auruddenam lankawata awith kohoma hari yanawa lankawe innakota hama auruddema giya👍👍 🙏🙏🙏🙏
2026-08-02 17:06:43
0
Nilisha Fdo :
Ane matath asai mehema ekak dakkamai 💜
2026-08-02 18:01:57
2
සකූ බෝලේ🎀🤍 :
අපි දැකලවත් අහලවත් නැති කොච්චර දේවල් තියෙනවද 🙏
2026-08-03 09:39:42
2
Nature Walks :
අපිට තියෙන්නෙ පුදුම ලස්සන සංස්කෘතිය ක්🥺
2026-08-04 04:48:32
1
🇱🇰⃟⃝⃥☀⃘⃝Rukmal༆⃟❤️ බාප්පා :
චානක මල්ලී
2026-08-02 15:24:28
2
DEWMINI DEDUNU🔋......🚶♀🪫 :
දුර පලාත්වල අයත් එනවා කියනව ලග ඉන්න අපිට යන්න බෑනෙ රටින් පිට ඉන්න අපිට වීඩියො එකක් විතරයි දැන්
2026-08-03 04:58:38
0
💫 Theekshani Hansi :
අසාවෙන් බලන් හිටපු දවසක්.වැහි දාහක් වැස්සත් මං යනො අද 🙏🙏🙏💐💐💐
2026-08-03 03:33:43
0
To see more videos from user @chanakaunawatuna, please go to the Tikwm
homepage.