@osy_adithya: Replying to @Shey99🧿🩷🪬 #supernatural #spritualtiktok #ragama #hospital #paranormalactivity ඉදිරියේදි මේ වගේ තවත් අධිස්වාභාවික විඩීයෝ බැලීමට Follow කරලා තියාගන්න .❤️ . . . @nixlg70 @Oshana Ayodya @𝘿𝙀𝙉𝙀𝙏𝙃 _ 🦕🌵 @Nethmina anuhas

𝑂𝑆ℎ𝐴𝑛 ✰🇧🇻
𝑂𝑆ℎ𝐴𝑛 ✰🇧🇻
Open In TikTok:
Region: LK
Sunday 02 August 2026 12:09:14 GMT
157583
5193
332
445

Music

Download

Comments

justaviewer567
user40000 :
කලින් video එකටත් දැම්මා මන් ඔහොම වෙන්න පුලුවන් හේතු 4ම
2026-08-02 14:21:46
94
zen_00002
ZEN :
හුලගට ඔය පැත්තට හෙල්ලෙන වා කියන එක අසාමාන්‍යයි... ඔච්චර වේගෙන් ..
2026-08-02 14:20:59
37
l_o_c_h_a_n_a0
09.01🌀💗 :
අපෙ අම්මාවත් ගර්භාශේ ප්‍රශ්නයක් නිසා ඔකෙ නතර කලා ඔප්‍රෙශන් එකක් කරන්න වොඩ් එකෙ ඉදලා තිබුනෙ අම්මයි girl කෙනෙකුයි විතරයි අම්මට ඇහිලා තිබුනා ගැනු කෙනෙක් ඉකි ගහා ගහා අඩන්වා එත් බලද්දි නස්ලයි අර girlයි කට්ටියම නිදිලු ඇත්තද නැත්තන් අම්මගෙ හිතෙ බයට ඇහුනද දන්නෙ නැ ඒම
2026-08-03 01:18:34
10
chutybbh564
CHUTY 🌕💗💦 :
මේ බෝර්ඩ් එක විතරක් හෙල්ලෙන්න විදියක් නැහැනේ හුලගට හෙල්ලෙනවනම් අර ඉස්සරහ තියෙන බොර්ඩ් එක හෙල්ලෙන්නෙ නැ හුලගට වෙන්න බැ හෙල්ලෙන්නෙ 🥹😫
2026-08-05 05:17:19
7
netha_boy_7
ネタ・ボーイ :
Ragamada
2026-09-06 04:09:32
2
shenu.girl.gaming
SHENU GIRL GAMING :
ඔය් බෝඩ් එක ගලවලා වෝඩ් නම්බර් එක බිත්තියේ ගහන්න බැරිද.. එතකොට ප්‍රශ්න ඔක්කොම විසදෙනවා 😒
2026-08-03 03:54:21
16
___shey_99___
Shey99🧿🩷🪬 :
Mn kiwe oka hulangata hellenwa kiyala eka thamai lamayo🥹 oya wge hellenwa hulan sarata. Oka holman kiyala kiynne kohomda?🥹
2026-08-02 12:40:45
24
dinushi.perera6
Dinushi Perera :
Mokadda Oya hospital eka
2026-09-10 14:42:16
1
nimeshamadumali50
🌹nethmi🧿 :
අනේ හොල්මන්.දැක්කමත් බය හිතුනා🥺🥺🥺
2026-08-24 16:30:49
1
ruviiiii22222
K_àVēē___ :
Gyn ek ned, dekl nm n hby😳
2026-08-16 09:26:53
1
user8695728130375
kumara1987kumara :
නුලක් දාල තියෙන්නේ
2026-08-29 16:34:58
1
sasankasasa5
sasanka 😁 :
අඩෙ බය නැද්ද 😳
2026-08-12 11:04:00
1
rasiii79
❤️❤️❤️RASIII ..❤️❤️❤️ :
ඇයි අර ඉස්සරහා ඉන්න ලමයිවත් අර ඇතුලට ගියපු නර්ස් වත් ඒ දිහා බැලුවෙ නැත්තෙ. එහෙම දෙයක් වෙද්දි කවුරු හිටියත් බලන් ඉන්නවනෙ 🤨🤨🤨🤔🤔🤔
2026-08-02 20:59:43
5
ghksenevirathne
H I R U S H A :
බය හිතෙනවා. කොහෙද hospital eka
2026-08-19 12:45:34
1
user3499709770828
❤️❤️බට්ටි❤️❤️ :
බොඩ් ඒක අල්ලන් ඉදලා අත් හරින්න අයියෙ ඒක මොකද වෙන්නේ කියලා බලාන්න😳
2026-08-02 21:14:39
7
nadee4970
nadee :
holman
2026-08-03 11:21:49
1
userxvw20egpwl
꧁✿Y❤️uGa☆꧂🙃 :
Bayath hithuna ekt
2026-08-08 18:34:52
1
_scr_apy.x_0
Anuja Umayanga :
2026-08-02 17:39:37
2
madhuwa_tiktok_
𝚂𝙸𝚃𝙷𝚄𝙼 :
Nagoda hospital ek ned
2026-09-10 18:19:33
1
dhara_officiall
🦄 ධාරා සෞන්දර්යා 🦋 :
අනේ මට බය හිතෙනවා 🥺😧😧😧
2026-08-15 20:51:37
1
user6860310148116
Akila :
ආත්මයක් ඔන්චිලි පදිනවා වෙන්න බෑද. 🙂
2026-08-05 06:31:14
1
my.life17944
🌍d.l.m.i. 🌍 :
😳mokadda e wenne තේරුමක් dannae kiyannako
2026-08-20 00:04:21
1
dubailife2011
@🇱🇰MY LIFESTYLE 🇦🇪🧿 :
එයා ඩාන්ස් කරනවා
2026-08-03 06:30:07
1
user1942003921061
❤️😘....සනූ....🌸😘❤️ :
දැක්ක ගමන් හිතාගන්න පුලුවන් අසාමාන්‍ය දෙයක් 😒
2026-08-07 22:37:56
1
kavindu_dul
kavindu_dul :
මේ කොහෙද රාගමත් තියෙනවා මේ වගේ එකක් හෙල්ලෙන 😂
2026-08-04 19:22:54
1
To see more videos from user @osy_adithya, please go to the Tikwm homepage.

Other Videos


About