@silent_thoughts.lk: සමහර වෙලාවට ජීවිතේ අපි හරිම අසීරු තැන්වලට මුහුණ දෙනවා. පැහැදිලි කරන්න කොච්චර දේවල් තිබුණත්, කියන්න වචන ගොඩක් තිබුණත්, ඒ හැමදේම හිතේම හිරකරගෙන නිහඬ වෙන්න සිද්ධ වෙනවා. 🖤 මොකද සමහර තැන්වලදී හේතු ඇහුවත් ඒවාට දෙන්න පිළිතුරු නැහැ; හේතු කිව්වත් ඒක තේරුම් ගන්න තරම් අනුන්ගේ හදවත් විවෘත නැහැ. ඒ නිසා හැමෝම ළඟ වැරදි කාරයෙක් වෙනවට වඩා, නිහඬව ඉඳලා තමන්ගේ පාඩුවේ ඉන්න එක හරිම සහනයක්... 🍃✨ සමහර නිහඬතාවයන් දුර්වලකමක් නෙමෙයි, ඒක තමයි ජීවිතේ අපිට උගන්නපු ලොකුම පරිණතභාවය.🍃 #LifeQuotes #DeepThoughts #Silences #BrokenHearts #lifelessons

Silent_thoughts 🩶✨
Silent_thoughts 🩶✨
Open In TikTok:
Region: LK
Sunday 02 August 2026 12:47:31 GMT
26025
1211
16
234

Music

Download

Comments

gihan.madushanka95
"Ꮥ 🅞 Ꮇ 🅔_⭕ Ꮑ 🅔" :
ජීවිතේ සමහර තැන් වල අපිට සිද්ධ වෙනවා නිහඬ වෙන්න............ හේතු අහලත් වැඩක් නෑ....... හේතු කියලත් වැඩක් නෑ.......💔😔
2026-09-20 17:50:48
1
madushan7292
madushan :
hodamade thama mokuth nouna ganata jivath vena eka.mokada apitavath palane karaganna bari hithak thiyenne
2026-08-27 17:46:51
0
_raveen_______
⛓®️v s………....☺️ :
හ්මිිමිි ☺️
2026-09-20 17:12:39
0
chanushanu67
shanu 🇦🇪 ❤chanu🧿 :
හ්ම්ම්මි 😊
2026-08-21 08:37:05
0
chanani24
? :
Captain ek dennko
2026-09-07 13:09:43
0
mahesh.madusanka83
mahesh :
100%🥺❤️
2026-08-03 14:43:58
0
malideslivaa
🇱🇰mali🇮🇱 :
😊
2026-08-10 09:45:14
0
lakshan.gamge5
Lakshan Gamage🎧💐💋 :
@MUTHU 🎧💗💋
2026-08-08 06:13:18
1
madushikarathnaya0
•°🦋🖤T h A r U🖤🦋°• :
🥰
2026-09-23 04:15:51
0
userimash
( ° _ ° ) M. A. I. F 🚫 :
🥹
2026-09-21 07:04:34
0
pahan_6pd_
PaHaN__🕷❗️ :
🙂
2026-09-25 14:14:07
0
To see more videos from user @silent_thoughts.lk, please go to the Tikwm homepage.

Other Videos


About