@bruto.sl: Power without show-off! 🇱🇰 VIP Squads can be simple too. ඉතාම සරලව, ජනතා මුදල් සුරකිමින් යන අපේ ජනාධිපතිතුමාගේ Convoy එක හයිවේ එකේදී කැමරා කාචයට! Simple, Humble & Powerful. Proud moment as a Sri Lankan! 📸🔥 රුපරාමු මුල් හිමිකම Bruto SL සතුයි. . . #fyp #foryou #vira #anurakumaradissanayaka #president @Anura Kumara Dissanayake
Bruto SL
Region: LK
Sunday 02 August 2026 13:00:49 GMT
Music
Download
Comments
Dhanushka Maduranga :
අපි හැමදාම වගේ දකිනවා කොළඹ යනවා ඔය වාහන ටිකම තමා , යන කට්ටිය වෙනස් උනොත් තව එකක් දෙකක් වැඩි වෙනවා එච්චරයි, පාරවල් වහන්නෙත් නැ
2026-08-03 13:40:45
1
🇱🇰✈Roshan🇦🇪 :
ඒ මනුස්සයව ආරක්ෂා කරන්න ඕනේ පනවාගේ ❤️❤️Akd
2026-08-03 08:58:13
2
🧿🏅හිතුවක්කාරයා🏅🧿 :
ගොඩක් අය වැලලෙනව මහින්ද හදපු පාරවල් කියල. එයාගෙ පුද්ගලික ධනය නෙවේ අපේ සල්ලි ලංකාවෙ මිනිස්සුන්ගෙ සල්ලි ඒව. බාගෙට බාගයක් ණය අරන් ඒව තම් දැන් අපේ සල්ලි වලින් ගෙවල ඉවර කරන්නෙ.ඒ නිසා නලියන්න එපා.පුද්ගලික ධනය නෙවෙ එයාගෙ. පුද්ගලික ධනය් අඩුම තරමෙ එයාගෙ පවුලට වත් වියදම් කරේ නෑ ඒවටත් අපේ බදු මුදල් ම තමා හොරකම් කරල වියදම් කරේ.😂
2026-08-03 13:15:03
8
Unlucky Men :
වෙපන් එකකින් පැහැදිලිව තියන්න පුලුවන්නේ බන් මෙහෙම යද්දී 🥺🤌
2026-08-03 04:31:14
0
Malith Chathuranga :
ජේසු පිහිටයි
2026-08-03 03:19:51
1
Pabasara Nawanga @95 :
ඒක පට්ට💕💕💕💕💕💕💕💕😍😘
2026-08-02 15:40:44
1
Inside Politics :
මහින්ද හදපු පාරවල් 😂
2026-08-02 15:33:07
42
dami_knight :
ඔය ඇඹුල් තියල් ගේන්න යන ගමන්ද.? නැත්තන් අරගෙන ආයෙ කොළඹ යන ගමන්ද.?
2026-08-02 16:25:11
27
no name :
මහින්ද මහත්තයා hadap pare yana wahana tikak ne
2026-08-03 04:41:26
6
Dilshan Fernando :
AKD ❤️
2026-08-03 12:32:45
4
dinuksasanka33 :
දැන් බොසා යන්නෙ පිටිපස්සෙ ශීට් එකෙ. ❤️😳
2026-08-03 00:28:07
10
irshad.ksa.7 :
අපේ ලොක්කා❤️❤️
2026-08-03 09:54:31
1
𝐒 >> 🙂❤️🩹 :
ස්කොඩ් අරන් යන්නෙ මොකටද කියපු මිනිස්සු වාහන 6 ක් විතර වට කරන් ඒ මදිවට පොලිස් බයිකුත් වට කරන් යනවා.ඒවා යන්නේ එයාගෙ සල්ලි වලින් වෙන්න ඇති. respect. 😂
2026-08-03 14:02:52
0
❤chami🧸 :
මේක අපේ රට
2026-08-03 06:03:10
1
Thisev.v🥷 :
Mtth eda set una highway ekedi loku bosawa
2026-08-02 16:18:43
15
EROT99 :
Bosa❤️
2026-08-03 07:37:15
1
Nalin :
2026-08-03 03:19:10
1
K G F :
AKD💪🥰
2026-08-02 17:16:01
7
no name :
NR 🥰🥰
2026-08-03 04:40:19
0
nvn :
2026-08-03 04:28:20
1
RUDBOY THARAKA🇱🇰🇯🇵 :
Akd🤝
2026-08-03 00:12:02
2
no name :
😂😂😂😂😂iya AKd
2026-08-03 02:31:48
0
Ranjani :
🙏👍
2026-08-02 17:26:00
1
sajith :
highway eke yanawa kiyala hithuwe
balapuwama bike yanawa😂
AKD❤️❤️❤️
2026-08-03 03:01:40
1
To see more videos from user @bruto.sl, please go to the Tikwm
homepage.