@news1st: තාත්තා ජනාධිපති වෙලා, බාප්පා ආරක්ෂක ලේකම් වෙලා ඉන්නකොට, වැලිකඩදී මියගිය රැඳවියන් 27 දෙනාට සාධාරණය ඉටු කරන්න නාමල්ට අමතක වුණේ කොහොමද? #namal_rajapaksha #maharaprison #LKA #News1st #SL #Srilanka #TVS #SFD

Newsfirst Sri Lanka
Newsfirst Sri Lanka
Open In TikTok:
Region: LK
Sunday 02 August 2026 15:24:47 GMT
60140
2716
187
199

Music

Download

Comments

user786527811861
කුවේට් අපි ☪️☪️☪️☪️☪️🇱🇰🇱🇰 :
සිරස නැවත් නැවත් නාමල්ට මතක් කරදෙයි එයලා ගෙ ආන්ඩුකාලේ සිදුකරපු දෙවල් රෙස්පෙට් සිරස
2026-08-03 06:53:38
2
rgw0353
Rgw :
මතකද මහින්දය කීව බලය ගන්න සැලැස්මක් තියෙනව කියල
2026-08-02 16:39:29
164
ksjdbdhud
🦋👑හිරු 👑🤲 🦋 :
සිරස ආදරෙයි කෙලින් කතා කරනවට
2026-08-03 10:09:53
4
saru13official
S A R U 🖤 :
රිදෙන්න දෙනවා නමි සිරස තමා 🤭
2026-08-02 17:37:22
184
danusaranga
Danu Saranga :
සිරස.🩷
2026-08-03 08:38:36
2
nucking_futz1
Nucking_futz🇦🇺 / 🇱🇰 :
රටේ කොන්ද පණ තියෙන එකම channel එක 🔺❤️
2026-08-02 23:21:32
144
dinesh.manjula36
Dinesh Manjula :
සිරස tv කියන්නේ සුපිරි ❤️👍
2026-08-03 02:44:26
2
ramya.hewalunuwil
Ramya Hewalunuwilage :
සිහින ජනපති hoops
2026-08-02 17:21:07
34
kelvinnn647
Kelvin :
😂😂 අම්මෝ සිරස
2026-08-03 01:26:03
2
shanjayalath
❤️༒☞♨❤️☸️❤️ශාන්❤️☸️❤️♨☜༒❤️ :
සිරස තමා හොදටම දෙන්නේ 😁😁
2026-08-02 16:59:16
18
dinuka.ravishan1
Dinuka Ravishan :
සිරස නිව්ස් එකත් කියලා පරණ සීනුත් කියලා උන්ට හිතන දේත් කියලා අපිට හිතන්න ඔන විදියත් කියනවා (හැබැයි ආණ්ඩුව ගැන කියන්නෙ නෑ)
2026-08-03 03:36:32
5
pradeep.sudu4
💝💝SUDU111💝💝 :
නිවුස් නම් ඉතින් සිරස තමා.
2026-08-02 18:17:00
27
cbj9067
CBJ 🪬🤍 :
සිරස respect 😎
2026-08-02 16:45:10
42
gamunu66
user7439432927943 :
සිරස නියමයි
2026-08-03 05:45:25
1
shanuu0004
Shanuu🥰 :
සිරසට ප්‍රණාමය ......මහින්දගෙ දාලා තියෙන ෆොටෝ එක
2026-08-03 01:10:51
17
hmood_q811
rangajeewa :
2026-08-02 16:21:44
15
thisara.warnapura
Thisara Warnapura :
Koti Sirasa
2026-08-02 16:46:09
12
waranakulasooriya2
waranakulasooriya :
කාලකණ්ණි රාජපක්ෂ දෙශපාලනය
2026-08-02 19:19:56
12
itsnmohammed
தடம் :
2026-08-02 16:35:46
14
makas.fernando
makas Fernando :
2026-08-02 16:46:30
9
tharusha.methsara1
Tharusha Methsara :
2026-08-02 17:21:58
2
To see more videos from user @news1st, please go to the Tikwm homepage.

Other Videos


About