@sansu.1sansu.1: #millionaudition #1m #millionviews #viralvideo

𝐒ⓐ𝐧Ş𝐔 🌻💕
𝐒ⓐ𝐧Ş𝐔 🌻💕
Open In TikTok:
Region: LK
Sunday 02 August 2026 16:35:50 GMT
52175
2809
75
605

Music

Download

Comments

madushikamadu04
Madu❤🙈😍 :
එහෙම හිතන්න එපා සතුට හොයාගන්න ඕනෙ අපිම තමයි ප්‍රශ්න නැති කවුරුත් මේ ලෝකයේ නෑ හැබැයි ඒවා ඔලුවෙ තියාගන්නෙ නැතුව ජීවිතේ විදින්න ප්‍රශ්න නැති දවසක් එනකල් බලන් හිටියොත් අපිට සතුට කියන දේ අහිමි වෙලා යනවා ❤️
2026-08-06 06:54:27
1
nilusha.sandamali63
Nilusha Sandamali :
athamai.appa
2026-08-07 11:48:48
1
amasha.shehani7
Amasha Shehani :
අලුත ඉපදුන චුටි ළමයි සතුටින්, මන් හිතන්නෙ 🥰
2026-08-03 04:23:23
13
anusha35669
Anu :
ජිවිතේ කියන්නේ ඒකට තමා දුක සතුට දෙකම තියෙනවා..තමන්ට හිමි දෙ ලැබෙනවා.අහිමි නම් අහිමි වෙලාම යනවා.. එච්චරයි...
2026-08-05 12:45:53
1
misslove0701
miss love ❤️‍🩹 🇱🇰🇴🇲 :
atha neda hamoma Dunkin 😔
2026-08-03 07:49:42
4
kaveeshaswarnamali
kavee.. :
සත්‍ය බොහොම කටුකයි 🥹🥹
2026-08-04 04:18:50
1
janiya2933
💥J~ A ~N~I~¥~A💥 :
මොනදේ උනත් හැමවෙලෙම මං සතුටින්
2026-08-04 04:55:43
1
www.712gmail.com0
ඩි̶ම̶්ප͞ල්͟ ͞ 🦢⃘̬ٜٜٜ͠🌟⃘̬͞⃝🎀 :
oya okkotama Dunkin inna man sathutin🥺🥰..man mata adareyi
2026-08-03 17:22:17
1
nethu7693
🖤 NeThU🖤 :
මේක සේව් කරන්න බැරි නිසා මන් දුකෙන් 😒
2026-08-03 06:43:07
3
saku.wijesinghe
saku wijesinghe :
ඒ නිසාම යි උතුම් බුදු දහම අපට ලැබිලා තියෙන්නේ..එතනයි සැබෑ සතුට සැනසුම තියෙන්නේ
2026-08-04 22:27:51
8
ss.12443
S+S 12 :
සතුටින් ඉන්න කෙනෙක් නෑ 😒
2026-08-03 02:07:30
2
1978fuzzy
🇱🇰🕊S 🅰️ N D U 🕊 :
මං සතුටින්...🙈
2026-08-03 06:12:54
1
sachini8658
N🫰🏻 :
නැද්ද කොහෙද 😂😂😂
2026-08-02 17:44:04
1
nishani.sirimanna0
nishani Sirimanna :
yeah👍👍🤣
2026-08-03 02:57:12
1
roshni0315
🥝R oSHII🌽 :
😂Acrta
2026-08-03 05:40:10
1
kalpage.ayesha
Ayesha 😊😊😊 :
ජීවිතේ එයයි 😊😊😊
2026-08-03 07:25:21
2
diva87607
Diva :
🙂mokkma hari nisa hamadama dukinne
2026-08-03 10:08:15
1
dulakshi.kavindya7
Dulakshi🌏❤️👑 :
සතුට කියා අපි හැමෝම හැමදාමත් යන්නේ දුක් පසුපසමයි.එය තේරෙන්න ටික කලක් යනවා.දුක පමණක් උරුම දුක මත පදනම් වූ ලෝකයේ සැබෑ සතුටක් නැත.සතුට සොයනවා කියන්නේ ම මෝඩකමකි🤌🌏🌻🍃
2026-08-03 15:12:45
1
.ama.janathri
🦋 Ama Janathri 🧿 :
2026-08-05 12:37:25
1
zarha917
Zarha *#! :
👍
2026-08-06 03:33:58
0
niro70000
✿◕ 𝐒𝐚𝐝𝐚𝐬𝐚𝐯𝐢◕✿ :
මං සතුටින් 😁
2026-08-03 19:37:28
0
salikamaduwanthi7
madu :
hm
2026-08-04 16:47:26
0
k.piumali
kp :
hm
2026-08-03 08:45:03
0
To see more videos from user @sansu.1sansu.1, please go to the Tikwm homepage.

Other Videos


About