@dini_sudasinghe: මගේ පළමු පෙම..🤍ඔයා මං ළග නැතිව දැන් අවුරුද්දක් වෙන්න එනවා. හැම වෙලාවකම ඔයා ලගින් මං හිටියා .. ඔයාට අසනීපයක් වුන ගමන් දුවගෙන එනවා මං, ඔයාට මතකද? ඔයාට කතා කරන්න කවුරුත් නැති වෙලාවට කතා කලේ මං, ඔයා දන්නවද? ඔයා හිනාවෙනකොට මං ඔයාගේ ඒ දුඹුරු ඇස් දිහා බලලා හොරෙන් සතුටු වුනා.. ඒත් ඔයා මට කවදාවත් ඇත්තටම ආදරේ කරලා නෑ.. ඒකයි යන්න එපා කියද්දීත් කිසිම හිතක් පපුවක් නැති ගානට දාලා ගියේ.. මැණික, කවදාවත් හිතුවේ නැද්ද ඔයාගේ පුංවි කෙල්ල කොහොම හිත හදාගනීද කියලා.. අහන්න.. මං ඔයාට ආදරේ කලේ ඇත්තටම.. රිදෙද්දිත් අත අරින්න බැරි තරම් , ඔයාගේ එක message එකක් එනකල් මං බලන් හිටපු තරම්, ඔයා වෙනුවෙන් මාවම අමතක වෙන තරම්.. ඔයා වෙන කෙනෙක් එක්ක හිනාවෙද්දී හිත ඇතුලෙන් රිදුනත් හිනාවෙලා හිටියේ මං, මොකද ඔයා සතුටින් ඉන්නවා කියන එක විතරයි මට ඕනි වුනේ, ඒත් අන්තිමට වුනේ, මහමෙරක් තරම් ආදරේ කරපු මාව , ඔයාට වදයක් වුන එක, අදටත් හිත රිදෙන්නේ ඒකයි... ඔයා ළගම හිටපු මාව ඔයාට කවදාවත් තේරුම් ගන්න බැරි වුන එකට! 🥺💔#creatorsearchinsights#viralvideo#fyp#breakup#lovestory
Dinithi_Sudasinghe 🦋
Region: LK
Sunday 02 August 2026 17:30:28 GMT
Music
Download
Comments
W A T H S A L A ☁️ :
2026-08-05 03:41:08
1
Dinithi_Sudasinghe 🦋 :
මගේ ආදරේ, කියන්න තියෙන්නේ මැරෙනකල් ආදරෙයි 🥰 හිමිනොවුනත් මට,ආදරේ කරන්නම් තනි හිතින් මම 🌹දෙමාපියන් නිසා වෙන්වුන ආදරකතා තව කොයිතරම් ඇත්ද? 💔ඉතින් ඊළග ආත්මේ මගේම වෙන්න මැණිකේ 🥰🕊️
2026-08-03 05:35:25
6
nimd__iii :
2026-08-02 17:47:16
1
𝐀𝐤𝐚𝐫𝐬𝐡𝐚 𝐃𝐞𝐬𝐡𝐢𝐧𝐢 :
❤️🩹
2026-08-03 16:01:07
1
Nethma Rasadari :
😔🍃
2026-08-04 13:58:20
1
Ashen D Silva :
💗
2026-08-03 01:16:13
1
M A Z Z I💀 :
❤️
2026-08-03 16:05:49
1
Sadee2008 :
🤍🥹
2026-08-03 14:28:23
1
selina🪸 :
@Viduu 💋
2026-08-04 12:45:10
1
kfantasygirl :
@❤️❤️මදුවා❤️❤️
2026-08-04 02:57:52
1
Anne🍃Rashini :
❤
2026-08-04 08:20:37
1
J bbh 🥹🫶 :
@Pasidu Binara
2026-08-04 01:34:32
1
To see more videos from user @dini_sudasinghe, please go to the Tikwm
homepage.