@nisadasarana123: “ඔයාද වැරදි? මමද වැරදි?” කියලා අපි දෙන්නා අතරේ හැමදාම වාද වුණා... 🥺 දවසක් එයා නිහඬවම ඇහුවා, “ඇයි හැමදේම මගේ වරදක් කරන්නේ?” 😔 මොහොතකට මට හිතුණා... තව ටිකක් කතා කළොත්, තව ටිකක් පැහැදිලි කළොත් අපිට මේ සම්බන්ධය බේරගන්න පුළුවන් වෙයි කියලා... ❤️🩹 ඒත් එදා මම තේරුම් ගත්තා... සමහර සම්බන්ධතා බේරගන්න දෙන්නෙක්ම උත්සාහ කරන්න ඕනේ කියලා. 🍂 ඒ නිසා අන්තිමට මම කිව්වා... “හරි... මම වැරදි. ඔයා සතුටින් ඉන්න. මම අයින් වෙන්නම්...” 🥺💔 එදා ඉඳන් අපි අතර කිසිම වාදයක් තිබුණේ නැහැ... මොකද, මම අයින් වුණාට පස්සේ වැරදි කවුද කියලා හොයන්න කෙනෙක් ඉතුරු වුණේ නැහැ... 🥀 නිසඳැස් අරණ_ 🥀 #TikTokSinhala #SinhalaQuotes #ආදරය #creatorsearchinsights #onemillionaudition
නිසඳැස් අරණ 📖️🖊
Region: LK
Sunday 02 August 2026 18:56:23 GMT
Music
Download
Comments
𝆺𝅥⃝저레🇰🇷𝐒𝐓𝐀𝐓𝐔𝐒"🦋 :
හොදම තිරණය මම වැරදි කියලා එයාට සතුටින් ඉන්න දිලා මං අයින් වෙන එක් 💔🥹
2026-08-04 13:48:57
3
🌷🌷නෙතු ,💞🌹🌹 :
අනිවාර්යෙන් මටත් උනේ ඔය ටික තමයි
2026-08-04 18:09:53
0
😉🥰Nilu🥰😉 :
හොඳම තීරණය හරි ම තැනදී ගන්න ඕන
2026-08-05 13:09:10
0
💘 සුදු හාමිනේ 💘 :
ඔව් එහෙම හොඳයි 😔😔😔😔😔
2026-08-04 05:24:59
1
warnakulasooriya :
හ්ම්ම්ම්ම්ම්
2026-08-04 09:38:48
1
Sureka Jeewanthi :
hmmmm
2026-08-04 05:09:16
1
Sam :
🙏
2026-08-05 01:30:00
1
MADU :
hm ou
2026-08-03 16:47:46
1
udeni :
❤️❤️
2026-08-05 13:09:26
0
Denu💕 :
eka thama ganna thiyrna hodama thiranaya
2026-08-05 13:40:26
1
සදු :
👌👌
2026-08-04 12:57:47
1
🇱🇰🌹 upul sampath🌹🇱🇰❤️ :
2026-08-04 12:59:38
1
🦋⃝⃪𝑨_𝒏_𝑮_𝒆_𝑳⃝🧚♀️࿐ :
හ්ම්ම්🥺💔🥀
2026-08-04 13:40:11
1
chathulakmali60 :
හ්ම්ම් 🥹🥹🥹🥹
2026-08-03 07:07:47
2
Sam :
2026-08-05 01:29:44
0
Shamali Dahanayak907 :
හ්ම්ම්
2026-08-04 02:41:24
1
user4901208711757 :
aniwaren aka atta
2026-08-03 23:10:08
1
deepika sama :
hmm
2026-08-04 08:35:31
1
N̤a̤p̤ṳr̤a̤g̤e̤ n̤a̤p̤ṳr̤i̤✨ :
හොදම තීරණය eka thamyi😣
2026-08-04 05:54:24
1
tissa danarathna2 :
කවුරුවත් වැරදි නැ බවය වැරදියි අඩන්න එපා රුවන්වැලි මහ සැය ලගට එක දවසක් යන් සැැයට ඉහලින් අහස් කුස දෙස බලන්න පුාර්තනා කරන්න සහනයක් එයි
2026-08-05 20:04:54
0
Wasana Maraseha Kumari :
අනිවාර්යයෙන් ඇත්ත👊👊 💐
2026-08-03 03:24:02
1
krn :
yes🥰
2026-08-04 09:04:23
1
{¥…REMO❤️ DIL}………¥ :
හ්ම්
2026-08-03 19:00:01
1
To see more videos from user @nisadasarana123, please go to the Tikwm
homepage.