@storyaboutlife0: කවදාහරි තේරෙයි… තමන් ළඟින්ම ඉඳලා, නිහඬවම තමන්ට ආදරේ කරපු හදවතක් කොච්චර වටිනවද කියලා. ඒත් සමහර වෙලාවට මිනිස්සුන්ට ඒ වටිනාකම තේරෙන්නේ… ඒ හදවත තමන්ගෙන් ඈත් වෙලා ගියාට පස්සෙයි. 🥀💔 පිරිමි අපි කවද්ද හරියටම ගැහැනු හදවතක් තේරුම් ගත්තේ… ගැහැනුත් කවද්ද හරියටම පිරිමි හදවතක් තේරුම් ගත්තේ…??🥀 සමහරවිට ආදරේ ලස්සනම දේත්, අමාරුම දේත් ඒකම වෙන්න ඇති… එකිනෙකාගේ හදවත තේරුම් ගැනීම. 🤍 #boysoverflowers #fyp #viralvideo#fyppシ #viral
Life
Region: LK
Sunday 02 August 2026 21:14:58 GMT
Music
Download
Comments
Sara sirimanna :
Gu jun peyo tharam jandita adare kare na wena kawwath🥀💔😭
2026-08-03 15:04:30
190
Sachi_ (D)🎀 :
junpiyo kawadawath jandita ridduwe na eyt ehma karanna una jandiyage arakshawata 🥺❤️🩹
2026-08-03 08:34:46
87
Idk :
anith paththth esema tma ☺️
2026-08-03 16:15:25
2
Rainbaw Store♥ :
mewwa penn dnn ep yko.aye blnn hithenw .🥹♥️
2026-08-03 18:36:34
9
SAMADHI (Sam) 👑️❤️ :
ඇයි එහෙම කරන්න හේතුව ඒකෙන් එයාලා මොනවද බලාපොරොත්තු වෙන්නේ දන්න කෙනෙක් කියන්න 🥺
2026-08-05 05:17:59
8
Era :
mage hitha ridena eka eyata sathutak🙌💔
2026-08-12 11:17:55
7
Nishika Dilani :
එදා එහෙම කරේ නැත්තන් ජැන්දිට මොනා වෙයිද කියලා දන්නේ නෑ ජුන්පියෝ ඒකයි එහෙම කරේ , එයාගේ හිතේ හිටපූ එකම කෙල්ල ජැන්දී ජැන්දීම විතරයි 🥰🥰
2026-08-03 08:56:01
8
butter peach girl 🌸 :
hmm
2026-08-13 02:54:14
2
Dew 💗🫶 :
bln blna hem prm therenne ekm deyaii e jandita Gujunpyo thrm adre kre nh kuruth🥰
2026-08-07 06:00:57
2
Mimi 🦋 :
Aneee BOF😫💗✨
2026-08-03 21:27:51
3
@shenu!zz :
apita kiyanna thiyenneth okama thama 🙂❤️🩹
2026-08-04 15:24:54
4
ᥫ᭡፝֟፝𝙽𝚒𝚔𝚒⃟ ᵇᵇʰ🌹⃝⃘̉̉̉̉̉̉💐 :
captain ek deko🥹❤️
2026-08-05 08:36:17
1
💋ྀིྀིRIYA :
Duka hithenne ai mt 🥺
2026-08-03 16:46:39
2
𝐊𝐚𝐯𝐢𝐧𝐝𝐲𝐚 > 🧸💘 :
Sv plz 🙂
2026-08-05 09:31:26
1
SHAGGY ♻️ :
ganu kyla wenaks na
2026-08-16 02:59:46
1
J. Prasadi :
save dennako
2026-08-06 17:22:16
1
D_Sathsindu :
2026-08-04 05:56:58
1
Gangiii 🤍🪬 :
True❤️☺
2026-08-08 13:55:48
2
shanu_girl✨🖤🔐 :
Caption plzzz 😔💔
2026-08-03 15:35:53
2
𝚊𝚙𝚎𝚡_|¿ :
ayi ehem kiynne💔....
2026-08-03 15:23:07
1
yaafffyyyy🦋♊🍄 :
2026-08-03 09:22:25
4
Sιƚԋυƙα_🪬 :
2026-08-09 02:21:07
1
𝐒🧋 :
Jun peyo thrm jandi t kwruth adare kre nh 🥹
2026-09-04 11:04:06
1
uduzz!☁️🎀 :
Junpio ehm kle Jandi wenuwen🙂💗
2026-08-28 01:17:31
1
❤️🩹Jayani😉 :
eya mawa kochchara ridduwath mama hemadama iwasuwa mata meka athi wena dawas eyine edata mama nethi weyi
2026-08-11 02:32:49
1
To see more videos from user @storyaboutlife0, please go to the Tikwm
homepage.