@mduzz.4u: ළඟ නැති දෙයක් ගැන හිතලා ළඟ තියෙන දේවල් කවදාවත් නැති කරගන්න එපා ☺️❤️‍🩹! @Kathawak Film In Concert | Chap 02 🎬 @Nisal Sathsara | @kaweerna_rz @Mihiran #creatorsearchinsights #maduzanka_ #kathawakfilminconcert #chapter2 #madu_efx

madu.efx
madu.efx
Open In TikTok:
Region: LK
Monday 03 August 2026 01:16:18 GMT
608308
68124
516
1202

Music

Download

Comments

dil.34
D♥️🙈 :
කවදාවත් මිනිස්සු ලග තියෙන දෙට වටිනාකමක් දුන්නැ 🥺💔
2026-08-03 02:56:59
1066
muthu_girl9
ᴍ ᴜ ᴛ ʜ ᴜ ᴳᴵᴿᴸ 💖💐 :
මමත් පතනෝ මේ කෙල්ලට උන දේ මටත් වෙන්න කියලා මොකද මට ලැබිලා තියෙන්නෙත් ඔහොම පිරිමියෙක්🥺🥺🥺
2026-08-04 06:24:36
159
shenubaba72
shenu bbh :
ඇතී කාලේ වටිනකම් නැතිව නැතී කාලේ වටිනකම් මොකටද 🙂
2026-08-03 08:47:48
155
abesinghe3
__Ashii__🕷🤍 :
මේවා 🙂 .... අමතක කරපු මගේම කතාව එහෙම්පිටින්ම දැක්කා වගේ❤️‍🩹
2026-08-03 03:26:59
217
thenura.pasindu
Thenura Pasindu :
වටිනාකම දැනෙන්නේ ඒදේ නැති උනාම විතරයි🥺💔
2026-08-03 07:31:44
30
sanda_shani
sanDaSHani🍉 :
සමහර දේවල් වල වටිනාකම තේරෙන්න ඒවා නැතිවෙන්න ම ඕනි🫠💔
2026-08-03 13:28:23
77
user3562244825362ruvi
ruvi ❤️❤️ :
ලග නැති දෙයක් ගැන හිතලා ලග තියෙන දේවල් නැති කරගන්න හොද නැ කවදාවත්🥀
2026-08-03 03:39:22
71
...chuti.doni
❤️🤍...Chuti Doni...❤️🤍 :
මගෙ ජීවිතේද මේ 🥲 මට තේරෙන්නෑ මෙච්චර මාව රිද්දද්දි මට එයාව අමතක කරලා තනියෙන් ජීවත් වෙන්න මට තාම තේරෙන්නෑ
2026-08-03 08:34:02
18
kavidu2984
කවියා :
ඉන්නකොට තිරිසන්නුන්ට වගෙ සලකලා නැතිවුණාම ඒ දෙමත්තෙ නැහුනාට වැඩක් නෑ කියලා දැන් තෙරුනාද🥺
2026-08-04 05:30:19
8
madush601
Madusha Lakshan :
අපි හැමදම කරෙ අපිට අදරෙ නැති එකියක් හින්ද අපිට අදරෙ මිනිස්සුත් නැති කර ගත්ත එක ,, එක අපි හිතල කරන්නෙ ත් ඉබෙම වෙනවා 🙂💔
2026-08-03 03:28:32
24
nethu.05_
" 𝓝𝓮𝓽𝓱𝓾..♡ " :
නැති උන දවසට තේරෙයි..🙂 එතකොට පරක්කු වැඩි වෙයි..🥺
2026-08-03 02:52:52
16
yooow2233
💋 :
අගයක් නැති මිනිස්සුන්ට මාව අහිමි වෙන්නම ඔනේ 🙃❤️‍🩹
2026-08-04 05:25:58
7
cuteanya51
𝑺𝒘𝒆𝒆𝒕𝒊𝒆 | 🧸🎀 :
යාළුවෙක් හොයන් ආවේ ඉන්නවදෝ 💗🥰
2026-08-04 15:10:11
6
shewanphotography
Shewan/Photography :
Mokakda film එක
2026-08-03 03:39:40
13
subodhajayapriya
sashaa :
වෙන අය නිසා මාව මගහැරියනෙ ඔයා. අවුරුද්දකුත් මාස ගානක් විදවනවා මං😔
2026-08-04 04:41:47
5
pamma__boy
PAMMA BOY 🐣 :
කවදත් අපිව වටින මිනිස්සු නැති කර ගන්න එපා පස්සේ එක තමා ඔය කරන ලොකුම ගොන් වඩේ 🥺
2026-08-03 13:12:44
5
heshara_11
𝕳𝖊𝖘𝖍𝖆𝖗𝖆 🧸! :
දැන් තමයී තෙරෙන්නෙ බන්...🥺❤️‍🩹
2026-08-03 02:54:34
14
itz_me_imeshzz
𝖨ᴍᴇsʜ 𝖭ᴇᴛʜsᴜᴋᴀ 💥  :
2026-08-06 03:10:07
2
vihasnaa
vihasna🌹🍕 :
2026-08-06 17:59:01
1
ranurodrigo
𝑹𝒂𝒏𝒖_𝑹𝒐𝒅𝒓𝒊𝒈𝒐'𝒛 🧿 :
2026-08-05 09:20:22
1
prince__official5
Abhi🤍 :
2026-08-05 21:52:04
1
armyworld2008
NIKI ARMY GIRL 🐿️✨ :
මේක drama එකක්ද ෆිල්ම් එකක්ද ?🥺
2026-08-24 18:56:49
1
nishadiparthana
@Sa_ Sadu 🎀🎉️ :
ane paw pinki
2026-09-05 04:46:18
1
shezamyth
𝐒ʜᴇᴢᴀ 🍷👑 :
2026-08-05 03:55:41
1
dew..mi
D̶e̶w̶ 🌬️ :
2026-08-05 04:29:20
1
To see more videos from user @mduzz.4u, please go to the Tikwm homepage.

Other Videos


About