@hello.traveler6: සම්ප්‍රදාය කිසි විටෙකත් කෲරත්වයට නිදහසට කරුණක් නොවිය යුතුය. මෙම තේජාන්විත ජීවීන්ට යන්තම් ඇවිදීමට හැකි වන තෙක් දම්වැලෙන් බැඳ තැබීම හද කම්පා කරවන ක්‍රියාවක් මිස සංස්කෘතික උරුමයක් නොවේ. සැබෑ සැමරුම අහිංසක ජීවිත බිලි දී සිදු නොවේ. 💔🐘 #StopAnimalCruelty #FreeTheElephants #AnimalWelfareSriLanka #CrueltyIsNotCulture #ElephantRights
Hello traveler
Region: LK
Monday 03 August 2026 04:07:50 GMT
Music
Download
Comments
sadda 20050 :
මෙහෙමනෙ ඔය පෙරහැරේ අලි ගෙනියන එක ගැන ලංකාවෙ හැම මනුස්සයම කතා වෙනවා ඔය අලිය කුලප්පු උනොත් වෙන දේ පොඩ්ඩක් හිතන්නකෝ අනික කුලප්පු එන එකට දම්වැලක් දා න එකට ඔච්චර දුකනම් ලංකාවෙ කැලේ අලි කොච්චර වෙඩි තියල හක්ක පටස් දීලා කොච්චියට හැප්පිලා මැරෙනවද සමහරක් උන්ව මරනවා ඒවා ගැන කකවුරුත් කතා නෑ එතකොට ඒවා පව් නැද්ද ඔය පෙරෙහැරේ යන එකාව හොදට කන්න බොන්න දීලා නාවලා හොදට බලා ගන්නවා ඌ ආතල් එකේ ඉන්නවා . පොඩි වෙලවකට දම්වැලක් දාන එක ගැන හැමෝම කතා වෙනවා ලංකාවේ දාස් ගනන් අලි මැරෙද්දි එකෙක්ක්වත් නෑ බන් ඒකට විරුද්ධව කතා කරන පට්ට දුකයි ඒ ගැන 😭
2026-08-31 02:17:08
3
Travel With Nature :
ඔහොම පෙරහරක් කරල වැඩක් නැ ලෝකෙට පේන්න.. පවු ඒ සතා...
2026-08-03 10:51:06
352
හම්බෙගමුව පඤ්ඤාසාර හිමී :
ඔය අලියා කුලප්පු වෙනව එත් දකිනකොට දුකයි එත් අලියත් බෙරිලා මිනිසුත් බෙරිලා මෙක කරන්නම වෙනව මෙයට දම් වැල් දැම්මෙ නැත්තම් මෙයා මිනිසු පාගනව
2026-08-03 14:11:57
201
Jani :
නුවර පෙරහැරෙත් ඔයවගේ හිටියා
2026-08-30 09:04:44
1
No name :
ඇත්ත මයි හරිම දුකයි ඒඋනත් වෙන විකල්පයක් නැහැ නේ නේද
2026-08-29 14:18:54
0
mala hemachandra :
@aka wardi
2026-08-30 02:59:08
1
Thusitha Harshana :
පව් 🥹
2026-08-29 14:23:44
1
chamath ✌️ :
coment දාලා ඉන්න බොහෝ දෙනා වෙලාවට රජවරු හිටපු කාලේ ඉදියේ නැත්තෙ 😂😂😂😂😂😂😂😂
2026-08-03 13:12:34
50
gamage :
පවු දෙයියනේ මේ අහිංසක යා විදින දුක
2026-08-03 11:20:37
46
Shiny Pathiraja :
මිනිස්සුම හදා ගත්ත බොරු සෝබන වලට අහිංසකයො දුක් විඳිනව. බුදුන් වැඩ ඉන්න කාලෙක දැක්ක නම් කීයටවත් මේ දේවල් වලට අනුමත දෙන් නෑ
2026-08-03 18:43:33
38
GW niro :
මචන් ඔකෙ දෙපැත්තක් තියනවා 🧘💞.
2026-08-03 12:03:25
12
⭕️ :
අලුත් නීතිය යටතේ ඔය දේවල් තහනම්. සතුන්ව පෙරහැරට ගන්න එපා කියලා නැහැ. නමුත් ඔයා දේවල් තහනම් කරලා. ඒක හොඳයි..
2026-08-03 14:34:20
35
manori :
හ්ම් සතා පවු
2026-08-29 15:00:13
2
K.🐍💸 :
ඔක ලොකු දෙයක්නෙමේයි ඉතින්. ඔයිට වඩා වද දෙනවා වෙන රටවල් වල අලින්ට..ඉන්දියාවෙ අලින්ගෙන් ගන්න වැඩ දැක්කම අපි අලින්ට පුදුම සැපක්දෙන්නෙ කන්න බන්න ලගට දෙනවා. බෙහෙත් කරනවා.අනික ඔය වගෙ මාංචු තද කරලා අලියව අරන් යන්නෙ එයාගෙ ආරක් ශාවට සහා බලන් ඉන්න අයගෙ ආරක්ශාවට .මොකද අලියා බලන බාසුන් නැහැලා දෙන්නගෙ වගකිමක් එක. පොඩි දෙයක් ඇති අලියගෙ හැසිරිම වෙනස් වෙලා මුලු පෙරහැරම විනාස වෙන්නත්..ඔය පෙර හැරෙ යන පොඩි වෙලාවට විතරයි ඔය දෙ කරන්නෙ. අනික කොමත් අලියා හිමිහිට ගමන් කරන්නනෙ තින්නෙ පෙර හැරෙ එනිසා පොඩි පමානයක් වුනත් එයාට ඇවිද ගන්න ඇති..කවුරු කොමබැන්නත් බාසුන් නැහැලගෙ වග කිම එයාලා හරියට කරන්න ඔනෙ ..
2026-08-03 15:25:26
16
@ $ H @ N :
උන්ට උන්ගේ පාඩුවේ කැලේට වේලා ඉන්න දුන්නම් හොදයි පව් ඒ සත්තු 😔
2026-08-05 16:35:01
10
🪬🇱🇰𝐔𝐑𝐄𝐒𝐇 𝐁𝐑𝐎🔅♫🧿 :
අනේ මේකටනම් මාර අව්ල් දෙයියනේ.. කුලප්පු වෙනවනම් පෙරහැරට නොදා ඉන්න ඕනේ..මෙව්වනම් අනුමත කරන්න අමාරුයි මෙහෙම දකිද්දි.. .
2026-08-27 20:04:50
6
🌹W.A.S.P🌹D.J.M.R.🌹 for ever :
බලාපොරොත්තුවන පින මොකක්ද
පවි අහිංසක සත්තු🥲🙏🏻
2026-08-03 14:23:34
10
Themiii :
හීලෑ නැත්තම් ඒ සතාට දම්වැල් පොරොලා වද නොදී ඉන්නෝනේ මේ වගේ
2026-08-03 13:07:22
7
jayangana devindi :
මේක හරි නැහැ.. අහිංසක සත්තුන්ට වද දීලා කරන සංස්කෘතිය මොන එහෙකටද? සංස්කෘතිය කියන්නේ මිනිස්සු හදා ගත්ත දෙයක් ඒ හදා ගත්ත සංස්කෘතිය ඒ කාලේ මිනිස්සු හදා ගත්තේ දැනුවත්ව හෝ නොදැනුවත්ව කුමන හෝ හේතුවක්, අවශ්‍යතාවයක් මත විය හැකී.. නමුත් අද වන විට එදා තිබුන අවශ්‍යතාව තවමත් පවතිනවාද? කොච්චර දේවල් වෙනස් වෙනවාද.. ඇයි මේවා වෙනස් කරන්න බැරි.. කිසිම ආගමක හිංසාවට ඉඩක් දීල නැහැ.. ඉතින් ඇයි ආගමක මුලාවෙන් හිංසාවන් කරන්නේ..💔
2026-08-08 09:42:56
5
Mr.Viraj🪭🪽 :
ඔව් බ්න් සෙට් නෑ ඕක. ඒත් ඕකට විතරක් නෙවේ ස්ත්තුවත්ත ලංකාවෙ තියෙන්නෙ ඖරුදූ ගානක් තිස්සෙ සත්ව හිරගේ ඒක ගැනත් කතා කරමු 👍
2026-08-03 17:40:58
5
꧁𝔇𝔦𝔪𝔞 𝔒𝔣𝔣𝔦𝔠𝔦𝔞𝔩꧂ :
Kandy wala wage, Me wage Wikalpayak wath Use kaloth සතාට තියෙන වේදනාව අඩුවෙයි...🥲 Pls Dont use Raw Chains...⚠️
2026-08-03 22:55:28
5
Inusha Sudu :
මොකක් හරි හේතුවක් ඇති. හැමෝටම ඔහොම දාන්නේ නෑ. මේ ෆොටෝ එක බලන්න. අලියාව පිරිසිදු කරන්න කොච්චර මහන්සි වෙනවද කියලා. ඒක ඉතිං එක්කෝ හස්ති පාලකය්න්ගේ හැටි නැත්නම් සතා කලබල නිසා ද දන්නෑ.
2026-08-03 12:27:08
13
sdssrilanka :
ane pawu😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 dikai sayhunta wada denna epa😭
2026-08-05 07:21:58
1
Xauusd (gold) analysis :
pure cruelty 😳😳 shame for the humanity 😭😭🥺
2026-08-07 10:00:41
1
Ashan Isuranga :
අනෙ එයා පවු🥺
2026-08-04 14:07:31
1
To see more videos from user @hello.traveler6, please go to the Tikwm
homepage.