@tecsoquotes1: යාළුකමක් වුණත් මොකක් වුණත්... ඉඟියකින් හරි දැනුනොතින්.. නිහඬ වෙන්න කාලය ඇවිත් කියලා... මාව බාධාවක් කියලා.. මං බොහෝම ඉක්මනට නිහඬ වෙනවා... මං හරි ඉක්මනට පැත්තකට වෙනවා... ඉඟියකින් හරි මාව ප්‍රතික්ෂේප කරනවා කියලා දැනුන වහාම... මං හරි ඉක්මනට නිහඩ වෙනවා... මට ශක්තියක් නැහැ කාගෙවත් ජීවිතයක රණ්ඩු කරලා තැන රැක ගන්න... මං ආස නෑ තවදුරටත් ඒ වගේ දේවල් වලට රණ්ඩු වෙන්න.. වෙනදේ පිළිඅරගෙන මම මට අවධානය දෙන්න... මං පුරුදු වුනා ! මිනිස්සුන්ට අපිව ඇත්තටම උවමනා නම්... අපි විතරක්ම ඒ තැන රැක ගන්න උත්සාහ කරන්න ඕන නැහැ...දැන් පැත්තකට වෙන්න කාලෙ හරි... 😊❤️‍🩹#fypage #fyp #500k #goviral #trending

😎🧠T_E_C_S_O 🤫🗿
😎🧠T_E_C_S_O 🤫🗿
Open In TikTok:
Region: LK
Monday 03 August 2026 08:02:00 GMT
484
40
6
1

Music

Download

Comments

ninus012
Rico.@Ninu.💫💔 :
💔
2026-08-03 10:39:20
0
d.heshan
<
@🩵💙binuu🌈️💙🩵 මෙහෙම msg එකක් මටත් එයිද🥺
2026-08-03 09:43:55
1
tecsoquotes1
😎🧠T_E_C_S_O 🤫🗿 :
@D..📝👀 mek oyt 🤫
2026-08-03 08:06:43
1
To see more videos from user @tecsoquotes1, please go to the Tikwm homepage.

Other Videos


About