@diaryofdin: මං නම් කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතවල හිස්තැන් තියෙන්න ඕනේ! 🌸🤍 නොකියාම වෙන්වෙලා ඇත්වෙලා ගියපු මිනිස්සු ඉන්නෝනි, මගදි අත් හැරුණු ප්‍රේමයක් තියෙන්නෝන, බලාගෙන ඉදලා මහ දවල් කඩාගෙන වැටුන හීන බලාපොරොත්තු තියෙන්න ඕනි, මතක් වෙද්දි හිත රිදෙන මතක ගොන්නක් තියෙන්න ඕන, මං කියන්නේ එහෙම වෙන්නෝන, ඔයාට ඔයාව හරියටම හොයාගන්න නම්, එහෙම දේවල් ජීවිතේක සිද්ද වෙන්න ඕන! ♥️ #girl #windbreaker #peace #travel #alone
Din🤍💫
Region: LK
Monday 03 August 2026 11:11:21 GMT
Music
Download
Comments
Renuja Zathnindu ! :
💗💗💗
2026-08-04 02:36:37
1
__It_Zzz___SYCO__🧿🧸💘 :
💗💗💗
2026-08-04 11:16:42
1
STORM_dark_93 :
❤️
2026-08-04 05:39:46
1
chathuranijayawardana :
❤️🥰
2026-08-04 08:47:02
1
🖤P R E S A D J🖤 :
❤️❤️❤️
2026-08-04 05:36:53
1
ShaKya 🧿 :
💗💗
2026-08-05 15:56:56
1
Rithu Yasas :
🥰🥰
2026-09-17 05:15:58
1
To see more videos from user @diaryofdin, please go to the Tikwm
homepage.