@sharada1104: #creatorsearchinsights නුඹම පමණයි🫂♥️ #foryoupage #onemillionaudition #couplestatus #CapCut

_shaaofficial_🦋🌸
_shaaofficial_🦋🌸
Open In TikTok:
Region: LK
Monday 03 August 2026 12:53:20 GMT
270795
24950
257
3554

Music

Download

Comments

salinda...sp
Salinda...sp 🌗 :
එ විඩියො එක බලදි දුකක් දැනෙනො... මොකද ජිවිතේ මම බලපොරොතු වෙන අදරෙ මෙ ... එත් මට කවදාවත් එම අදරයක් ලැබෙන් නැ... මොකද මව කෙයා කරන මනුස්සයෙක් මට ලැබිල නැ අද වෙනකන් 🙂🫠
2026-08-04 07:38:53
3
gavindu.kalhara
Ga Vi 🇱🇰🇰🇷 :
මෙකට හිනා උනොත් පව් පිරෙයිද 😒
2026-08-04 02:26:01
0
liqour_dinesh
Liqour_Dinesh :
මට ඉන්නවා එහෙම කෙනෙක්
2026-08-04 12:27:34
0
lakshanhasidu129
Lakshan Hasidu :
එහෙම කෙනෙක් මගේ ජිවිතෙට අපු දවසේ ඉඳන් එයාව රැජිනක් කරනවා මොන කට්ටක් කාලා හරි 🥺👊🤍
2026-08-03 13:59:47
172
senudi345
ශනු ❤️ :
මටත් කෙනෙක් මූන ගැහුන දවසට එයත් බලාගන්නවා පන වගේ 🥺🥺🥺
2026-08-04 11:48:23
0
sankalpa.nayanaji0
Sankalpa Nayanajith :
ආදරේ කියන්නෙ ලොකුම ලොකු බොරුවක්
2026-08-04 06:12:23
27
_vish_danthanarayana_
ViSH-🌻 :
ඊලග ආත්මෙ ගෑනු ආත්මයක් වෙන්නමයි ආස'ඒ උනත් දැන් මං කැමති එන ආත්මෙක මං ආදරණීය සංවේදි පිරිමි ආත්මෙක ඉපදෙන්න..reason කිවුවොත් මං වගේ ආදරේ හොයන හරිම හොද අහිංසක ගෑණු ලමයෙක්ට ආදරේ සෙනෙහස caring උපරිමෙන් දීල එයා සතුටින් ඉන්නවා බලන් ඉන්න ඕන මට....♥️🌻✨
2026-08-04 07:26:43
23
lakshitha_jayathilaka26
@Lakshitha Gihan jayathilaka :
අපිට එහෙම කෙනෙක් නෑනෙ ❤️‍🩹😌.ඒ දෙන්නාගෙ අවංක ආදරයක් ❤️🥹
2026-08-04 02:17:55
1
sandasi.umayangan
🦋💞💫🌹sudu nona🌹💫💞🦋🇱🇰☸ :
එහෙම ඔිනවට වඩා හැමදේම කරපු වරදට අද වැලි කතරේ දුක්විදිනවා🥺🥺
2026-08-03 18:43:20
8
rastha807
☸️💠69🌍❇️⁉️⁉️✳️ :
ehema adareyak
2026-08-03 15:35:09
1
samitha.dilshan1
. :
දවසක හරිම කෙනා ඒවි 😌❤️
2026-08-04 02:58:54
1
s_h_e_r_a__
Hiru De Silva :
Ehema kenek hmbena ekak na🥺
2026-08-03 18:42:32
5
ranthika57
♥️♥️♥️Ranthika♥️♥️♥️ :
🥰🥰♥️♥️🌹🌹🌹
2026-08-03 15:41:08
1
nipuu408
5:8🦋💐 :
ඒ අතීතේ හරි ලස්සනයි 💔🙂
2026-08-03 14:49:56
2
achi9412
Nethu Amaya :
ehema kenek hambunoth kawadawath atharinne na 🥺💔
2026-08-04 06:04:08
1
sindu_paradisaya
Sindu Paradisaya :
ඉන්දියාවේ වීඩීයෝ එකක් නේද ඔයලා කරලා තියෙන්නේ
2026-08-03 16:57:23
1
mother.love.sheri
💕love💖my💕beby💖 :
math hari asai me wage adereyak labanne eth pine na😔😔😔
2026-08-03 14:20:35
1
sagiv33
🥺 sampath 🥺 :
ඒක එහෙම නෑ 😳😳😳😳
2026-08-04 07:41:32
0
bobiya1234
bobiya🙈🌿 :
mge oluwa dan godak rideno🥺
2026-08-04 08:17:37
0
__maduwage__
🪬MADU 🪬 :
ආදරේ කියන්නෙ ලොකුම ලොකු බොරුවක්😩
2026-08-04 10:22:08
0
fzrntm
🐰💐❤️Aisha💐🐰 :
kochchara adare karath pita yana manussaya pita yanwamai kochchara margigena adare karath echcharai🙂💔
2026-08-04 12:33:01
0
bandara.wijesunda1
Bandara Wijesundara :
මෙහෙම අය ඉන්නවද
2026-08-04 12:09:55
0
harindugold
Harindu Perera :
මගෙ රත්තරං වයිෆ් වගේ..❤️❤️❤️❤️
2026-08-03 17:59:23
0
To see more videos from user @sharada1104, please go to the Tikwm homepage.

Other Videos


About