@grace_with_jesus1: යේසුස් වහන්සේ පැමිණියේ ආගමක් හෝ ජාතියක් ගොඩනැඟීමට නොවේ. මනුෂ්‍යයන්ගේ පාපයෙන් ඔවුන් ගලවා, සදාකාල ජීවනයට හා ස්වර්ග රාජ්‍යයට යන මාර්ගය විවෘත කිරීමටය. ඒ නිසාම උන්වහන්සේ මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ නැතිවූවන් සොයා ඔවුන් ගළවනු පිණිසය.” #Jesus #JesusChrist #Faith #Grace #Salvation 🤍✝️

Grace with jesus
Grace with jesus
Open In TikTok:
Region: LK
Monday 03 August 2026 13:45:31 GMT
283
65
3
2

Music

Download

Comments

s908428
SD :
eka aththa
2026-08-04 12:46:06
1
sudubole5825
Sweety N :
✝️🙏♥️♥️♥️
2026-08-03 13:51:29
0
anjalee574
🩷🧚‍♂️Anjalee perera🧚‍♂️🩷 :
🙏❤️🙏
2026-08-05 11:52:39
1
To see more videos from user @grace_with_jesus1, please go to the Tikwm homepage.

Other Videos


About