@sindu.sithu: හිනා වෙන්න එපා හලෝ විපතක්නෙ වෙලා තියෙන්නෙ...🥹🥹🥹🥲🥲🥲 #sindusithu #sithucreations #funnyreels #ribbonflowers

❰❰🌸 ⃝𝄞සිංදු සිතූ𝄞❥༒❍
❰❰🌸 ⃝𝄞සිංදු සිතූ𝄞❥༒❍
Open In TikTok:
Region: LK
Monday 03 August 2026 13:50:21 GMT
282581
20767
600
800

Music

Download

Comments

erangi.jayasekara
Erangi🐰💜 :
කළන ගේ වීඩියෝ එක බලල ආවේ😂
2026-08-04 10:25:58
593
venumihiraj
mr.venu 🇱🇰🇶🇦 :
හම්මෝ මේ අපේ ගෙවල් පාරේ යන බස්සෙක 😹 ගේ ඉස්සරහින් යන බස්සෙක වෙලත් අපිවත් යන්නෑ 😹😹
2026-08-05 07:55:05
1
user3129686167213
user3129686167213𝓝𝓲𝓼𝓱...💔 :
Apoo ow oya pare yn bus gatnva...😅
2026-08-04 16:33:42
1
ayesh3066
ayesh :
මහකඳුරේ මධුෂ්ගෙ ගෙදර යනවද දන් නෑ බැහැලා දුවපල්ලා 😫😫
2026-08-05 06:51:31
40
samodi_0512
SAMO (사모)~🤍 :
😂😂
2026-08-04 08:24:21
127
_jaliyz
ᴊᴀʟɪʏᴀ ..🏇 :
ඔයාලා හරි මාකදුරට ආවද හලෝ 🥹
2026-08-05 12:45:04
1
bole__.11
🌷🐼💕شاروني لياناج :
නවසීලන්තේ😂😂😁
2026-08-05 05:53:21
1
wishawasaya
💕💕 Dinusha❣️..💞💞 :
කුලියාපිටිය බස් ඔහොම තමයි. බෝවත්ත බස් ඒක යන්නේය පයින් යනවා වගේ. මම බෝවත්ත පාරේ
2026-08-03 14:57:34
90
sithumialwis2002
🐰SiThU 🧜‍♀️💋✨ :
Google map nadda 😂😂
2026-08-04 18:16:19
1
ruwan123n
🤗🤗🤗#R✌️ :
ඩැයිවර් ගෙන් අහන්න සැරෙන් සැරේට දැන් ලගද දැන් ලගද කියල 🤣🤣🤣
2026-08-04 12:54:55
35
jasin.pathirania
Jasin Pathirania :
ඔයාලා පරිස්සෙමෙන් අවානේ ඒ ඇති 😂😂😂
2026-08-03 22:12:46
1
madu226071
madu@2260 :
ශුවර් නෑනම් බැහැපන් යකෝ ඕකෙන් 🤣🤣🤣 කොහෙ යයිද දන්නෑ 🤣🤣
2026-08-03 15:38:22
31
himashi.nethumini
Hima :
මේක බලද්දී මටත් හයියෙන් හිනා ගියා....😂
2026-08-03 20:39:32
49
lokuus.story
Lokuu's story :
පාර හරි පැටියො.😁 ඔය පාරෙන් යද්දි හැමදාම ඔයාලා නිදාගෙන තමයි ගිහින් තියෙන්නෙ 😂😂😂😂
2026-08-04 12:47:48
107
s_a_n_d_u_2003
S_S✨ :
පන්නල එකක ඇවිත් මාකඳුරට ආව නම් හරිනෙ 😂
2026-08-03 17:31:45
9
shen__official__
𝐒𝐡𝐞𝐧🩸🤍 :
මේ දැන් අපෙ ගේ මැදින් ගියා බස් එක
2026-08-04 09:10:07
15
gayanitayani7
ගයානි ටයනි :
අනේ මංදා දැන් කොහේද ගේදර ගියාද
2026-08-03 17:48:01
38
niramalaniramala56
දෝණි 🥰🥰 :
ඔයාලා.ගෙදර.ගියාද.හලො
2026-08-04 06:49:19
5
charithpathirana
Charith Srimal :
😂 අම්මෝ කුලියාපිටියේ ඉදන් පන්නල හරහා මාකදුරට යන්න තියෙද්දිම ගිහින් තියෙන දුර 😃😃😃
2026-08-04 10:54:06
9
buddhika.sandaruw02
dinu dinu :
කදානෙගෙදර හරහා මාකදුර බස් එකක යන්න ඇති මැනිකෙ ඔයාලා....ඒ පාර එහෙම තමයි...ඔය පාරෙ බස් නෑ...පැය දෙක තුනකට සැරයක් බස් එකක් යන්නෙ
2026-08-04 02:05:18
15
kavishen3
kavi❤️ :
අනේ අපේ කුලියපිටිය 😁 සෙට් එක කෝ 😅😅
2026-08-05 01:41:19
7
bro.dil4
Bro Dil :
පාර හරිද .. ගමන ගියාද...😂
2026-08-04 06:49:26
6
hansi6832
🧚‍♀️Hansi🧚‍♀️ :
නැදලගමුව කදානෙගෙදර පාරද මන්ද යකෝ
2026-08-03 14:33:04
5
adara.jasu
🇱🇰𝔇𝔦𝔩𝔞𝔫𝔦 𝔇𝔦𝔞𝔰🇱🇰 :
ටිකට් ගත්තා ද
2026-08-03 14:10:19
5
To see more videos from user @sindu.sithu, please go to the Tikwm homepage.

Other Videos


About