@ayesh18_: Respect 💖✨ අද දවල් හැටන් - කොළඹ මාර්ගය නවටින් වතුරට අවහිර වූ අවස්ථාවේ කිතුල්ගල Rafting සෙට් එක, ප්‍රදේශ වාසින් හා යටියන්තොට ප්‍රදේශීය සභාව දුන්න සහයෝගය . Respect 🥰 #weather #yatiyantota

Ayesh Sandeepa
Ayesh Sandeepa
Open In TikTok:
Region: LK
Monday 03 August 2026 14:19:28 GMT
46529
4481
233
70

Music

Download

Comments

pujitha1k
@Pujitha_Official :
මගෙ ගමෙ මිනිස්සු ගැන මට අඩම්බරයි මං ඇත්තටම පිං කරලා මෙ වගෙ රත්තරං මිනිස්සු ටිකක් ලබන්න..කුඩ්ඩො කියලා අශ්‍රය කරන්න එපා කියපු මිනිස්සු නෙද අද හැමොටම උදව්වට පිහිටට එන්නෙ ඇයි මෙ අයට සලකන්නෙ නැත්තෙ...මගෙ ගමෙ මෙ වගෙ ඉන්න මිනිස්සුන්ට ජිවිතෙ හරියන්න ඔනී උතුරන්න නෙමෙ එදා වෙල කැවත් හිත සතුටින් ඉන්න පුලුවන් වෙන්න
2026-08-04 10:22:30
2
hsit0742651644
Hasitha 🇰🇷🇱🇰 :
මිහිපිට දෙවිවරැ 🙏🙏🙏🙏🙏
2026-08-04 02:07:59
1
prabashwaraedirisooriya
prabashwaraedirisooriya :
මම දන්න එකම දේ රටක් හැටියට අපී හෙන වාසනාවන්තයී මේ වගේ ජාතියක ඉපදෙන්න ලැබුන එකට
2026-08-04 04:27:50
2
pasindu.thinduka
pasindu thinduka :
මේක ලංකාව.....ලංකාවෙ මිනිස්සු එහෙමයි....♥️♥️♥️respect
2026-08-04 02:39:53
0
k_a_v_i58
|| KaVeE 🤍🐙🧚‍♂️ :
එතකොට අපිට විතරද වහින්නේ නැත්තේ😳
2026-08-04 04:14:22
1
user386684479
kave_babh_🦕🥤 :
මනුස්සකම අගයමු
2026-08-04 06:47:09
1
__sanju_official61
@__Sanju_official :
respect 🙏♥️
2026-08-04 03:31:45
16
kaveechenu
IP W S KUMARI :
අනේ ඉතින් සියලුම දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා.. මේ විදිහට විපතකදී අනුන්ට උදව් කරන්න ඉදිරිපත් වෙන ඔයාලට යෝධබල යෝධ ශක්තිය ලැබේවා..
2026-08-03 21:08:04
4
37raftingteam.kithulgala
37 Rafting team kithulgala :
Kitulgala api oni dekata innawa 💗
2026-08-04 10:30:29
1
nisagamage
♥️_Nisansala Gamage_♥️ :
එයාලා ඇත්තටම මනුස්සකම පිරුණු මිනිස්සු♥️♥️
2026-08-03 17:16:06
17
laksiri.5069
laksiri.5069 :
ශ්‍රී ලාංකිකයින් කියන්නේ වෙනම අලුතුම විදියේ හිත උණුවෙන ජාතියක් කියන්නේ මෙන්න මේ නිසයි🥰🥰🥰🙏👍💪💪🇱🇰🇱🇰🇱🇰💯💯💯 ඒ අතිනුත් ගන්නම මේ රටේ විශේෂයෙන්ම අපේ තරුණ පරම්පරාව තරුණ කොල්ලෝ🙏🥰🙏🥰🙏🥰 කොල්ලෝ කියන්නේ ආයේ ඉතින් එනෑම දේකට ඩට්ටුයි ඈ 💐💐💐💐💐💐💐 හදවතින්ම Respect🙏🙏
2026-08-04 04:49:51
6
thanziii91
sherline Bridel & beauty 👰‍♀️ :
allha devi pihitai oyalata🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲
2026-08-04 01:57:56
4
dissanayake.dissa52
Dissanayake Dissanayake :
ane oyalata godak pin oyalat paressamen
2026-08-03 23:55:32
3
inoka.sudarsani7
inoka Sudarsani :
මිහිපිට දෙව්වරු කියන්නේ මෙන්න මේවගේ අනුන්ගේ විපතකදී හදවත උනුවෙන මිනිස්සුන්ට බුදුසරණයි ඔයාලා සියළු දෙනාටම🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-03 20:01:25
1
_kavija
<< 𝐊𝐀𝐕𝐈𝐈 🥷⚡ :
Respect kollone ❤️‍🔥
2026-08-03 16:33:32
3
thermaleye
theremaleye69 :
this is when the police needs the modified jeeps, they wrote up a few weeks back lol
2026-08-03 14:45:18
2
oshada_loshan
𝙊𝙨𝙝𝙖𝙙𝙖...!•° ⭕ :
Ape gewal laga 💗
2026-08-03 16:48:15
1
suddauser3549550768653
සුද්දා 😉😉😉❤️❤️❤️❤️ :
nawata
2026-08-03 16:15:52
0
malar1642
malar :
🙏🙏🙏🙏🙏
2026-08-04 10:31:46
0
user687119937161
උ :
අනෙ.ඔයාල.හැමොටම.ගොඩාක්.පින්.හැමොම.පරිස්සමට.බුදුසරනයි❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
2026-08-04 10:33:36
0
kk805497
🌹❤R k ❤️🌹 :
♥️
2026-08-04 10:50:25
0
nethu.nithi
NethU..🌹🌹🌹..Nithu.. :
අනේ හැමෝමටම බුදුසරණයි
2026-08-04 11:51:48
0
eric.niroshan
Eric Niroshan :
මරැ මරැ
2026-08-04 10:42:10
0
mahesh91008
MaHeSh :
Respect
2026-08-03 17:02:40
0
To see more videos from user @ayesh18_, please go to the Tikwm homepage.

Other Videos


About