@nethmi.wasana26: ආදරේ එපා වෙලා ඉද්දි කොහෙදො ඉදම් ඇවිත් එ දෙවල් වෙනස් කරා.💐! ඔව් මන් හිතුවෙ ඔයා තමයි හොදම කෙනා කියලා.🙂🖤" එත් නැ කලිම් කෙනා එනකම් එයා මත් එක්ක ඉදලා තියෙන්නෙ. 🙃🤍? ඉතිම් ඔයාට වැරැද්දක් කියන්න බැ. ඔයාට රැවටුන මන් වැරදි .🫀💔" ආයේ කිසි දවසක ආදරේ කියන දේ කිසි කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ නැ.👣! ඔයා තෙරුම් කරා , ආදරේ කියන දෙ මට සුදුසු නැ කියලා. 😮‍💨🍃" හැබැයි එක පරක් හිතන්න තිබ්බා මාව රවට්ටද්දි පව් එ පොඩි කෙල්ල මට ගොඩක් ආදරෙයි කියලා . 🥹🫀🤍" කලිම් කෙනාව අමතක කරන්න බැරිනම් තව කෙනෙක්ට ලන් වෙන්න එපා ලමයි.🥺❤️‍🩹! එක ගෙවලා ඉවර කරන්න බැරි පවක් . ❤️‍🔥🚶💊"

Nethu 🤍🦋🍒
Nethu 🤍🦋🍒"
Open In TikTok:
Region: LK
Monday 03 August 2026 14:58:55 GMT
246
23
0
2

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @nethmi.wasana26, please go to the Tikwm homepage.

Other Videos


About