@vipu_vibes: 🥀 "අවසානයේ ඉගෙන ගත්ත ලොකුම පාඩම..." ඕනෑවට වඩා හොඳ වෙන්න එපා. මොකද... ඔයා හදවතින් කරන දේවල්, ලෝකෙට සාමාන්‍ය දේවල් වෙලා පේනවා. ඔයා නැති දවසට ඔයාව හොයනවා කියලා හිතන්න එපා... මිනිස්සුන්ට අලුත් මිනිස්සු හොයාගන්න විනාඩි කීපයක් ඇති. ඒත්... ඔයාගේ ජීවිතේ නම් ඒ විනාඩි කීපය වෙනුවෙන් අවුරුදු ගාණක් නැති කරගන්න එපා. හිත හොඳ මිනිස්සු හැම වෙලාවෙම දිනන්නේ නෑ... ඒත්, අන්තිමට තමන්ගේ මූණ කණ්ණාඩියෙන් බලද්දී ලැජ්ජා නොවී ඉන්නෙ ඒ මිනිස්සු විතරයි. 🖤 #creatorsearchinsights #viralvideo #xybca #setup #fyp
V联u_Vibes ⛩️
Region: LK
Monday 03 August 2026 16:30:06 GMT
Music
Download
Comments
channaperera158 :
එකෙන්ම 👍
2026-08-04 07:41:31
0
Lak S han 💛✌ :
💯💯💯
2026-08-04 05:48:34
0
Chamila Sachintha :
☺️☺️☺️
2026-08-04 04:25:41
0
𝘍𝘋𝘡 🍷 🪬 :
💗💗💗
2026-08-04 03:22:20
0
Ashen Imalka🇦🇪 :
@🌹ishara🌹
2026-08-04 07:27:00
0
To see more videos from user @vipu_vibes, please go to the Tikwm
homepage.