@nilushankaweeshwa: සමහර මතකයන් තියෙනවා හදවතේ කොනක හැමදාමත් ඉතිරි වෙන, කාලය කොච්චර ගෙවුණත් පර නොවෙන... ඔයා මගේ ලෝකයෙන් නිහඬවම පියමං කළත්, මගේ හුස්ම අස්සේ තවමත් ඔයාගේ සුවඳ රැඳිලා තියෙනවා. හිත අහනවා දහස් වාරයක්, ඇයි අපි මුණගැහුණේ කියලා.. කවදා හරි මෙහෙම වෙන්වෙලා යන්න නම්, ඇයි ඔයා මගේ හීන අස්සට ඇවිත් බලාපොරොත්තු වැපිරුවේ? පපුවට දැනෙන මේ බර දරාගන්න බැරි තරම්, නමුත් ලෝකයට පේන්න මම තවමත් හිනා වෙනවා.. දැන් මම හුරු වෙලා ඉන්නවා ඔයා නැති පාලු කාමරේ තනිවම ඉන්න... ඔයාගේ මතකයන් එක්ක නිහඬවම ගනුදෙනු කරන්න... මම ඔයාට වෛර කරන්නේ නෑ, හැබැයි මම මටම වෛර කරනවා ඔයාට ඒ තරම් ආදරය කළාට. අන්තිමට අපිට ඉතුරු වුණේ, එකතු කරපු පින්තූර කිහිපයකුයි කවදාවත් නොලියපු කවි පෙළකුයි විතරයි. පරිස්සමින් ඉන්න... ඔයාගේ සතුට කොතැනද මගේ සතුට තියෙන්නෙත් එතැනයි, ඒ සතුට ඇතුළේ මම නැති වුණත්..!🙂❤️🩹 #trending #onemillionaudition #viralvideo #tiktok #brokenheart
N¡K¥´´®°👽🔇
Region: LK
Monday 03 August 2026 21:17:38 GMT
Music
Download
Comments
savier :
🫂🫂🖤
2026-08-04 23:00:34
1
To see more videos from user @nilushankaweeshwa, please go to the Tikwm
homepage.