@ceylonpolitics: මහින්ද කියන්නෙ මහින්ද ❤️ #namalrajapaksa #mahindarajapakshe #srilanka #srilankan_tik_tok🇱🇰 #ceylon_tik_tok

CEYLON POLITICS 🇱🇰
CEYLON POLITICS 🇱🇰
Open In TikTok:
Region: LK
Tuesday 04 August 2026 04:19:30 GMT
43254
6303
271
168

Music

Download

Comments

bimal.bimal313
Bimal Bimal :
අපි නම් කවදාක්වත් ඔබතුමාට වචනයක්වත් කියන්න උඹ තුමා ඒ තරං මේ රටට සේවයක් කෙරුවා
2026-08-05 01:03:22
85
sugathweerasoori2
Sugath Weerasooriya :
කාටත් ඔහොම තමා .ඒක මේ සසරෙ හැටි.කෙසේ නමුත් මේ රටේ මිනිසුන්ට ජීවත්වීමේ අයිතිය ලබා දුන් ජනාධිපතිවරයෙක්.ඒක මතක අයට හැමදාම මතක තියේවි.❤
2026-08-04 15:21:27
50
deepikaperera966
deepikaperera966 :
අපිව බේරගත්ත අපේ රජතුමා සදා ණයගැති
2026-08-06 16:03:09
19
a_n_u_d_a_2007
⚡️CH_UC_HU⚡️ :
අදටත් ලන්කාවේ ජනාධිපති කියලා ඇහෙද්දි මැවෙන එකම රූපේ... ❤️🥰
2026-08-05 00:59:24
21
user2860974299578
kanthi :
එදා.කොහොමද අද .නිරොගිමත් ව ඉන්න ලැබේවා කියා ප්‍රර්තනා කරනවා දිර්ගායුස මහින්ද රාජ්පක්ස මැතිතුමාන්ට බුදුසරණ යි .🙏🙏🙏🙏😘
2026-08-06 14:07:08
14
prlanka4
PrLanka :
කුහකයින් ගැන ලියවුනු ගීතයක්. අපිට නිදහස් ජිවිතයක් දුන් ඔබතුමා වෙනුවෙන් අපි ඒ ජීවිතය පුජා කරන්න ලෑස්තියි ♥️♥️♥️
2026-08-05 13:47:19
21
shehan_hansajith
shehan_hansajith :
මගේ ඇසින් දුටු එකම රජතුමා
2026-08-07 03:27:56
10
lalinda.pathmalal
Lalinda Pathmalal :
දකින කොටත්.දුකයි හැමදාම ආදරේයි අපේ හදවතේ ජනපතිතුමනි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-08-04 05:39:58
32
nadeeka_nu
Nadeeka Sanjeewa 🖤🇦🇪 :
මහින්ද රාජපක්ෂ 👑🇱🇰 තාමත් මිනිස්සු ආදරේ සැබෑම නායකයා.ඒක වෙනසක් නෑ
2026-08-08 08:42:15
7
virajkoliy
Viraj Koliy :
අදටත් වචනයකින්වත් බැන නැත ඔබතුමාට🥰🥰🥰
2026-08-04 06:49:55
27
thadiipage68
𝕋𝕙𝕒𝕕𝕚𝕚 ℙ𝕒𝕘𝕖 🐼🖤 :
ධූරයෙන් සමුගත්ත ද හදවතින් සමුනොගත් ජනපති.මොකාට කවුරු වුනත් මට හැමදාටම රජෙක්.💗👑️
2026-08-05 19:05:24
9
kasun.rukmal2
Kasun Rukmal :
හැම දමත් අදරේයි මහින්දමහත්තයාට ❤️❤️❤️🙏🙏🙏🫡🫡🫡🫡මොකද අද අපි ජිවත් වේලා ඉන්නේ මේතුම් නිසයි 🙏🙏🫡🫡🫡🫡බුදුසරණයි
2026-08-06 13:45:06
2
travel_with_loopy
W S 💗💗 :
දලදා සමිදුගේ පිහිටත් ආශීර්වාදත් ලැබේවා
2026-08-20 18:01:48
1
eranga.priyadarsh
Priyatech :
සදා රටක් ඔබට ණයගැතියි දීර්ඝායුශ ලැබේවා හදවතේ රජතුමාට 🥰🥰
2026-08-09 01:23:12
2
cloud1026g6
Nn :
❤️❤️❤️බුදු සරණයි
2026-08-04 16:32:21
6
7610110301am
මංජුල🇱🇰🇱🇰❤️ :
අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා
2026-08-04 06:34:41
9
rashi.paba3
Rashi Paba :
අපිට මුල මතකයි ජනාධිපතිතුමනි 🧡
2026-08-07 17:55:50
4
deepalkumara99
Deepal Kumara :
කවදාවත් ඔබතුමාට වචනයක්වත් කියන්නෙ නෑ කවමදාවත්..❤️✨️
2026-08-10 17:17:21
1
imasha4310
Imasha 💗 :
අප්පච්චිට තෙරැවන් සරනයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-08-06 03:05:51
3
user850742197
Fernando :
මම කිතුනුවකු... දවසක ඔහු සාන්තුවරයෙකු වනු ඇත.
2026-08-05 20:48:41
3
tiktok.net000
Notification :
හොදට හොදයි කිව්වා නරකට නරකයි කිව්වා, රට 1 පක්ෂ නෙවෙයි. සරලයි.
2026-08-06 17:07:23
4
umayanadis
K. M. Aarachchi :
ඔබතුමාට තෙරුවන් සරණයිගුණමකු මිනිස්සු ඉන්න රටකට කව්රු යහපකත් කලත් අන්තිමේ අහන්න වෙන්නේ නින්දා,අපහාස,ගැරහිලි විතරයි.
2026-08-06 14:31:19
3
To see more videos from user @ceylonpolitics, please go to the Tikwm homepage.

Other Videos


About