@theeya_mindplace: "දැවෙන හිත්, නිවෙන තැන 🕊️" ස්වර්ණමාලි මහාසෑය 🤍✨The place where burning hearts find peace!💫 #srilanka #buddhism #peace #ruwanwalimahasaya #anuradhapura_sri_lanka🇱🇰

-ᴛʜᴇᴇʏᴀ-💆‍♂️
-ᴛʜᴇᴇʏᴀ-💆‍♂️
Open In TikTok:
Region: LK
Tuesday 04 August 2026 04:21:05 GMT
15395
3327
162
42

Music

Download

Comments

kanchuka02
kanchuka :
ලංකාවෙ විතරක් නෙමේ මුළු විශ්වයේම සියලුම බෝසතාණන් වහන්සේලා සම්බුද්ධත්වයට පත්වෙන බුද්ධගයා පුන්‍ය භූමියට පසු බලවත්ම ස්ථානය බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිනව හා සමාන ස්ථානය මේ මහා භද්‍ර කල්පයේ සිව්වන සම්මා සම්බුදු රාජෝත්තමයන් වහන්සේ ලෙස පහල වී වදාළ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගෙ ද්‍රෝනයක් පමණ ශ්‍රී සර්වඤ්ඤ ධාතුන් වහන්සේලා වැඩසිටින රුවන්වැලි මහ සෑ රජාණන් වහන්සේ පමණයි 🤍🙏
2026-08-08 06:05:25
1
dinethdananjaya2
𝑴𝒓.𝑹𝒂𝒋𝒂𝒓𝒂𝒕𝒂🇱🇰 :
පුරේ ඈයෝ මේ පැත්තට
2026-08-06 13:46:25
2
udee389
Udee 😊 :
Ehem thank thiyen paththema upadinna labimath pink🥹
2026-08-07 09:42:15
1
user3256868782934
S_A_C_H_I_N_T_H_A❤️😊 :
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
2026-08-08 07:30:08
0
lakshan.perera2
𝓜𝓪𝓼𝓲 :
මෙතනට ඇවිල්ල යන කෙනෙකුට වරදින්න විදිහක් නෑ..හැබැයි කොච්චර වැරදුනත් එක තප්පරෙන් හරි හරියනව.. 🙏❤️
2026-08-04 12:07:34
26
111beka11
Chamath Hettiarachchi :
තුන් ලොව මනුලොව දෙව්ලොව බ්‍රහ්මලෝකය හේතුව ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගෙ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩසිටීම ❤️
2026-08-06 07:22:55
18
thesoundbottle
Thesoundbottle :
ලෝකයේම💆‍♂️
2026-08-04 11:17:42
16
kasunjeewantha03
꧁𓊈𒆜 🅚🅐🅢🅤🅝 𒆜𓊉꧂ :
ලංකාවෙ නෙවෙයි නේද මුලු සක්වලටම බලවත්ම ස්ථානය ❤️
2026-08-05 05:06:38
8
____darshana
දර්ශන :
2026-08-05 02:57:47
7
shamika977
shamika :
රුවන්වැලි මහ සෑය නෙවෙද
2026-08-07 01:02:13
1
luckywicky777
ANURUDDA 2 :
💯💯 නාලන්ද ගෙඩිගේ.
2026-08-06 03:08:36
1
jana.bro7
jana boy :
ලෝකෙන්ම🙏🙏🙏
2026-08-04 17:08:32
4
kolitha.prabodhan
නපුරු සුද්දා💗 :
බුදු සරණයි🙏🙏🙏
2026-08-06 13:58:27
1
kavee___4610
𝐊ᴀᴠᴇᴇ> > 🍓"💗 :
සාදු සාදු සාදු 🙏💗
2026-08-06 14:13:25
2
tharindu.nimsara2
Tharindu Nimsara :
🙏🙏🙏
2026-08-06 01:12:56
1
tharindu.nimsara2
Tharindu Nimsara :
🌼🏵️🌼
2026-08-06 01:12:17
1
user305304925
LAkshAN :
බුදු සරණයි🙏🙏🙏
2026-08-05 13:51:04
1
user1543658446398
GAMING D E W :
sadu sadu sadu budusarani
2026-08-05 15:48:15
0
itzz.vish
V I S H 💀 :
බුදු සරණයි🙏
2026-08-05 05:29:54
1
chamiduchamidu136
chamiduchamidu136 :
sadu sadu sadu!!!!!
2026-08-05 08:40:16
1
krishanvidarshana21
විදූ...💜🖤 :
ජීවමාන සර්වඥ ගුණ කඳ දරා සිටින තුන්ලොව අසමසම පින්කෙත🙏🙏
2026-08-06 09:41:11
1
saruja.lotah
sarojani :
mulu lokenma balawath thana sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-05 08:44:39
1
amara.nalani
amara nalani :
සාදු සාදු සාදු බුදුසරණයි 🙏🙏
2026-08-05 10:42:58
1
To see more videos from user @theeya_mindplace, please go to the Tikwm homepage.

Other Videos


About