@dilzzofficial: ඉපදුණු දවසේ ඉදන් ප්‍රශ්න ගොඩක් මැද්දෙන්, හැරිම ලස්සනට මලක් වගේ හැදුණු මල් කුමාරි.., එච්චර වෙන තරමට ලොකු වෙලා කියලා දකින්නකොට, දැනෙන්නකොට, ඇහොට මෙහොට දෝලනය වෙන දුක සතුට අම්මා කෙනෙක් කොහොම දරා ගන්නද? "සමබරව" @Piyumi Balasooriya 🪬 #dilz #viral #sister
Dilz
Region: LK
Tuesday 04 August 2026 04:39:41 GMT
Music
Download
Comments
Nethmi weesinghe :
මටත් මෙහෙම අම්මෙක් ඉලග ආත්මෙවත් හම්බෙන්න ඔනි යන්නෙ කවද්ද කියලා බලන් ඉදලා ගියාම අදටත් වචනයක් කතා කරලා හොදින් ඉන්නවද ඇහුවෙ නැ 🥹❤️🩹
2026-08-05 03:28:08
4
Missy. :
මටත් මෙහෙම අම්මා කෙනෙක් ලබන ආත්මෙවත් හම්බෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. 😔 මොකද මට ඉන්නේ මාව නරක කෙනෙක් විදිහට පෙන්නලා නංගිව හොද කෙනෙක් කියලා පෙන්නන් අනිත් අයට බොරු කියන අම්මා කෙනෙක්. 💔
2026-08-04 06:03:06
822
ᴋᴀᴡɪɪ 〽️🧿 :
අඩ අඩ මේක බලන මන්🥺💗
2026-08-05 05:32:20
1
🇱🇰Aayun Baba🇦🇪 :
නන්ගිගෙ ඒ ලස්සන දවසෙ වීඩියෝ ටික එනකන් බලන් ඉන්න අය කෝ...😘😘😘
2026-08-04 05:03:34
1658
නිශූ | Nishu | நிஷு 🪬🧿 :
ලබන ආත්මෙ මටත් මේ වගේ අම්ම කෙනෙක් ලැබෙන්න.❤️🩹🙂
2026-08-04 06:16:51
2161
SADUU🌙💫🌼 :
මටය්හ් ඉන්න්නව මේ වගෙ රත්තරන් අම්මෙක්❤️මගෙ හැම්දේම එයා 🥰
2026-08-04 20:17:36
3
madu :
අනේ මගේ අම්මා මතක් වෙනවා🥺🥺🥰
2026-08-04 15:00:25
1
Pramuu__ 🧿🔐💕🐿 :
ඒ තමයි දරුවො ගැන හිතන අම්මලා 🥺 ලබන ආත්මෙ හරි මටත් ඇත්තම අම්ම කෙනෙක් හම්බුනොත් ඇති 🥺🫶🫀
2026-08-04 05:44:29
407
shenuk /onel :
me amma ge as deke කඳුළු math aduna amme
2026-08-04 15:08:39
1
G 🧚🏻♀️ :
දැක්කත් හිත නිවෙන අම්මෙක් ❤️මගෙ අම්මා වගේමයි 🥺
2026-08-04 08:42:12
186
Nawo🪬 :
මගේ අම්මා වගේ එයත් ඔය වගේමයි🥺❤️
2026-08-05 04:26:55
3
Sha_Lu_Sha :
අපෙ අම්මලා බලන් ඉන්නෙ අපි යන්නෙ කවද්ද කියලා 🙂
2026-08-04 06:03:49
81
Upeksha🦋 :
අපේ දෙමව්පිටන්ගෙන් ජීවීතේට අපිට අහන්න වෙන් නැති වචන ❤️🩹🥺
2026-08-04 06:10:23
278
ishara🌸🇱🇰🇯🇵 :
ලබන ආත්මෙ හරි මටත් අම්ම කෙනෙක් හම්බුනොත් ඇති 🥺
2026-08-04 06:25:25
31
𝐂𝐮𝐫𝐫𝐥𝐲𝐚🧚♂️🤍🦭ʺ :
ලබන ආත්මේවත් අනේ මටත් මේ වගේ අම්මා කෙනෙක් ලැබේවා.🙏🥺
2026-08-04 14:17:04
16
Piyumi Tharushika :
ඊලඟ ආත්මේ මටත් මේ වගේ අම්මා කෙනෙක් හම්බුනොත් 🥺❤️🫂
2026-08-04 08:08:20
10
🧚♀️💐dilini🖤🌎 :
ආනේ අම්මේ. මගෙ ඇස්වලත් කදුළු ආව🥹🫂
2026-08-04 05:42:28
14
@Shenu | ශෙනූ | ஷெனு :
මේ ආත්මෙ නැතත් ඊළග ආත්මෙවත් මෙහෙම අම්ම කෙනෙක් ලැබුනොත් 🥺💔
2026-08-04 08:02:15
9
Shashini♀imesha💕 :
අම්මගෙ සතුටට මට ඇඩෙනවා ❤️🌸
2026-08-04 06:56:05
5
🪬𝑺𝒂𝒏𝒅𝒂𝒄𝒉𝒂𝒚𝒂🪬 :
Wedding එකට සතියයි 🥺. හැබැයි අවුරුදු 10 ඉඳන් අවුරුදු 14 ක් දැනට අම්මා නැතුව ජීවිතේ ඉස්සරහට යන 💔
2026-08-04 05:34:51
88
Dar sha ♥️ :
මට මේ ආත්මෙ මගේ කියලා පෙන්නන්න මාව බලාගන්න අම්මා කෙනෙක් නෑ 🥺 ලබන ආත්මෙවත් මට අම්මා කෙනෙක් ලැබුනොත් 🥺💗
2026-08-04 06:32:08
34
Neetha :
මටනම් දුක හිතුනා එක දැක්කට පස්සේ❤️
2026-08-04 06:08:05
5
sadha...... :
මාත් මෙ වගෙ අමිමා කෙනෙක් ලබන බවයක හරි ලැබෙන්න පාර්තනා කරනවා
2026-08-04 08:15:10
13
Dilini Rathnayaka821 :
බදින මල්ලි වෙත
එ් කෙල්ලවත් මේ අම්මවත් මේ අයියවත් වචනයකින් වත් රිද්දන්න එපා ජිවිතේ ප්‍රෂ්න එනවා දරා ගන්න අමාරු තැන් එනවා එ් හැම තැනම ඉවසන්න මේ වගේ ලස්සන පවුලක් ලැබෙන්නේ ඔයා කරපු පිනකට අනේ රිද්දන්න එපා කොල්ලෝ 🥰
2026-08-04 06:28:33
234
𝑺 𝑨 𝑪 𝑯 𝑰...🌚🥀🖤 :
අනේ ඒ අම්මා 🥺🙏❤️ඔයාලා හැමෝම හැමදාම සතුටින් ඉන්න ඕනේ දීර්ඝායූ ලැබේවා රත්තරන් අම්මේ 🥺❤️❤️🙏🙏
2026-08-04 08:27:16
7
To see more videos from user @dilzzofficial, please go to the Tikwm
homepage.