@djjeewan: යතුරු පැදී සදහා මන්තිරුවක් මඩකළපුවෙන් ආරම්භ වේ.. rebuild sri lanka 🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️ #followers #travel #everyone #highlights #followme

Jk
Jk
Open In TikTok:
Region: LK
Tuesday 04 August 2026 07:23:17 GMT
232780
13314
872
1261

Music

Download

Comments

ash5611973142578
❤💘💘 "A.K.D රබුක්කන 💘💘❤ :
බොහොම හොදයි.denwath අස්සෙන් අස්සෙන් නොරින්ගා මං තිරුවේන් යයි..අනතුරු අඩු වෙයි
2026-08-05 10:40:07
1
user7021985360126
අජිත් වසන්ත🇱🇰🇱🇰🇰🇼🇱🇰:@: :
ඒකනං හොඳයි..ඒ මන්තීරුවේ නොගිහිල්ලා වෙනමන්තී්‍රවල ගියොත් අනිවාර්යයෙන්ම දඩයක් නියම විය යුතුයි
2026-08-04 16:39:45
5
lakna.sewwandi
Lakna Sewwandi 93 :
ඉක්මනට මේ දේ මුළු ලංකාව පුරාවට කරා නම් 🙏🙏🙏
2026-08-04 08:36:01
291
sweetyy174
Mavee🍃🤍 :
උන් රේස් යන්න ගත්තම 😂
2026-08-04 09:15:53
138
nadeesha.pethum
🇱🇰🇮🇱Nadeeha Pethum🇮🇱🇱🇰 :
kohomath ehata thama
2026-08-04 15:30:37
1
inoka.priyadarsha839
Inoka Priyadarshani :
අනේ වාසනාවන්🙏🙏🙏🙏🙏
2026-08-05 10:28:55
2
namali.dissanayak
Namali Dissanayaka :
නියමයි
2026-08-05 13:08:02
1
jade_thompsonxooooo
Ann Vibez :
පිටරටවල්වලත් ඒ වගේේ තමයි.බයිසිකලින් යන අයට වෙනම මං තීරුවක් තියෙනවා
2026-08-05 08:04:20
9
seede.vi
නවතිමි සසරෙන් :
කලයුතුම නිවැරදි දේ සිදු වෙි
2026-08-04 08:22:13
35
user5199263807965
user5199263807965 :
මේවා ඇත්ත නම් ඒක ගොඩක් හොඳයි මොකද එතකොට කාටවත් එහෙන් මෙහෙන් දාලා යන්න බෑ
2026-08-04 08:52:41
87
madushika.wewal
Madushika Wewal :
පුළුවන් වෙයිද තනි රොදෙන් යන්න ඔකෙන්
2026-08-04 09:54:48
24
www.sh77
www.sh77 :
Very good
2026-08-04 11:22:12
2
hithuwakkari018
Hithuwakkari :
කරන්න පුළුවන් දෙයක් නම් සෑහෙන්න කොල්ලන්ගේ ජිවත රැකෙයි
2026-08-05 07:43:26
5
aaajith6
Aa Ajith :
මෙවැනි දේව රට තුළින් තිබිය යුතුයි
2026-08-04 09:44:27
15
sudu_putha_777
විභීෂණ රාවණා දේවාලය/සිතාවක 👹️ :
විනයගරුක සමාජයක් අනිවාර්යයෙන් ඕන ❤️
2026-08-04 14:33:35
13
hemanthi226
🎀 𝐻𝑒𝓂𝒶𝓃𝓉𝒽𝒾 🎀 🧚 ⋆゚ :
ඒක හොදයි.එතකොට වාහන අස්සෙ යන්න බෑ නෙ
2026-08-04 14:54:59
6
gaveshakaya5
gaveshakaya :
පාරවල් තව පළල් කරන්න වෙයි🤣
2026-08-04 15:21:35
5
.ishani75
🥰 ISHANI 🌹 :
නියමයි අන්න හොදම දේ
2026-08-04 08:26:36
13
mdslauddin098824674
පහන් පූජා :
එහෙම වුනොත් ape ලංකාවේ අසරණ දෙමාපියන් අහිංසක කොල්ලො ජෙවත් වෙයි
2026-08-04 14:37:27
5
micro.world5
Shiva :
how about three wheelers
2026-08-04 09:28:33
6
nandsne
nandani :
නියමයි කටාවත් කරදරයක් නෑ 😜👍🌹
2026-08-04 09:56:18
10
nelum.kumari.de.si
nelum kumari :
ඒක හොඳයි ඉක්මනට අනිත් දිස්ත්‍රික වලටත් ගේනවා නම් හොඳයි
2026-08-04 15:01:03
6
yame_024
Yame_024 ✍️🥀🫀 :
හීන දැකපු ලංකාව මෙහෙම හැදෙද්දි දැනෙන හැගීම
2026-08-04 09:29:41
8
sanaa_2002
~Sana :
එහෙනම් යතුරු පැදි දෙකක් සමාන්තරව යන්න පුලුව්න් ගානට දාන්න නැත්නම් ඉස්සරහ යන එකා කොට කොට ගියොත් යන්න බෑ නෙ
2026-08-04 13:16:21
7
djdj.dbjd
S❤️S❤️P🌹 :
2026-08-04 18:47:08
2
To see more videos from user @djjeewan, please go to the Tikwm homepage.

Other Videos


About