@luxia111: අහම්බෙන් අපි දැකපු Marriage proposal එක ♥️🥹💍 අපිට ලැබුනා වගේ සතුටුයි...♥️🥺 එක්කෙනෙක්ගෙ ඇස් වල කදුලු...🥹 ලස්සන Video එකක් තියෙනවා මෙයාලට දෙන්න, මෙයාලව දන්න කෙනෙක් ඉන්නවා නම් mention කරන්න .. 😍 පටන් ගන්න යන අලුත් ජීවිතේ ට අපෙන් සුභ පැතුම් 🙂‍↕️🤩 තෙරුවන් සරනයි 🙏🧿♥️ @R I C H M A @Dilki Heshni #iam_luxia #bleesed #thanksuniverse #proposal #Love

LuXiA ✨
LuXiA ✨
Open In TikTok:
Region: LK
Tuesday 04 August 2026 08:36:12 GMT
229827
42634
367
562

Music

Download

Comments

aabrew6
Ahinsa Abrew :
Gorgeous girls, even more beautiful hearts💗
2026-08-04 16:40:10
1
mithunbimsara
BIMSARA J :
බලන් හිටපු ඔයාලත් සතුටින් ☺ විඩියෝ එක බලපු අපිත් සතුටින් ❤️ඒ දෙන්නත් සතුටින් ඇති 😌
2026-08-04 11:21:45
1273
dahami.thishara0
D 🍓 :
She is lucky 🥺♥️
2026-08-04 14:32:45
1
tharu__official0
Tharu N Samarawickrama :
අනේ 🥺💗
2026-08-04 17:13:24
1
sithumpahasara01
SITHUM 💋 :
අනේ ඒ මං නෙද කියලා මතක් උනහම මොකද එදාට දවස් තුනක ඉදන් මං එයා එක්ක පොඩි ප්‍රශ්න ටිකකට තරහා වෙලා හිටියෙ කොහොම හරි මගේ වැරැද්ද පිලිඅරගෙන ඒ තරහා අතරෙම එයාගේ ගෙදර අයගෙනුත් අහලා එයාලගෙනුත් කැමැත්ත ඇතුව මං ඔතනට ඇවිත් මං එයාට මුදු පැලදුවා දහසක් බලාපොරොත්තු ඉටුකරගන්න අපි දෙන්නගේ කියාල හැමදෙම හදාගන්නවා කියලා එදාම අපි දෙන්න එලියට ගිහින් මං එයාව ඉලග Surprise එක දෙන්න ගියෙ bens එකට. අලුතෙන්ම කාර් එකක් එයගේ අතට දෙන්න. එකත් පොඩියට කරලා අපි දෙන්නා අයේ ගෙදර ගියා wedding එකට දින දාගන්න ❤️අපි ලබන මාසෙ මුල marry කරනවා මෙක video කරපු ඔයාලා ටික මට message එකක් දාන්න ඔයාලා එදාටත් එන්න අනිවරෙන්. මෙහෙම මටත් කියන්න පුලුවන් වෙයි දැම්ම නෙවෙයි තව කල් තියෙනවනේ මෙවා කරගන්න තාම මං බදින වයසෙ නෙවෙයි නේ 😒💔
2026-08-05 01:24:30
18
t_harusha09
Project 93 :
mekanm virel wenwa 😍
2026-08-04 10:31:12
68
chevy.shash
Chevy Shash :
That’s 🔥♥️
2026-08-05 04:23:21
1
nawo2733
Nawo :
හැමදාම එ දෙන්නට ආදරෙන් ඉන්න ලැබෙන්න ඔනා 🥺❤️
2026-08-04 15:51:03
10
pethum164
Pe TH uM :
ඒ මං🥹❤️
2026-08-04 12:27:14
96
shenugirl297
🦋 S_H_E_N_U 🦋 :
She is lucky 💍❤️🥹
2026-08-04 10:18:06
253
kim.taeshi6
Kim Taeshi :
අනේ 🥹❤️‍🩹
2026-08-05 03:13:56
1
park__jia0
Umeesha Vihangi :
Oyalath sathutin apith sathutin eyalath sathutin😩❤️. aneeeeeew shoiiii appah
2026-08-04 13:20:49
5
senuranasinghe0
❤senu❤ :
හැමදාම සතුටින් ම ඉන්න ලැබෙන්න ඕන 🥰❤️
2026-08-04 14:16:52
7
user3373104327934
shanu🥰✨ :
kawda ehe
2026-08-04 10:49:44
14
ronali__pvt
🪬Ronali Tashma🪬 :
Aneee 🫀🥹❤️
2026-08-04 20:46:40
1
To see more videos from user @luxia111, please go to the Tikwm homepage.

Other Videos


About