@infiyazcareem: If you walk the path of Dharma and feel the urge to rush toward the फल (fruits), pause. The wise do not hasten the unfolding of the Self. For this journey is not of speed, but of inner ripening. Each being moves according to their own Dharma. Each unfolds by their own कर्म and time. Therefore, move in your natural rhythm. Do not force the becoming. Burnout arises when the mind seeks results, but the Yogi acts without attachment to outcome. Spirituality is not another desire to possess. It is the dissolution of all desires. Not entering a new illusion, but seeing through Māyā itself. What is seen is but a fragment of Truth. What is unseen is vast and yet to be realized. Therefore, remain humble. Established in the middle path, with an open heart and steady awareness. #meditation #spirituality #awarness
Infi
Region: GB
Tuesday 04 August 2026 08:55:58 GMT
Music
Download
Comments
( R O Y 🥰 ∆ S U D D A 😈 ) :
අයියේ මන් try කරනවා try කරනවා මන් කොතනින්ද පටන් ගන්න ඔනේ කියලා මට තෙරෙන්නෙ නැ.. මට හැමදෙයක්ම තෙරෙනවා.. වෙන අය හිතනවාට වඩා හැමදෙයක් ගැනම හිතනවා හිත උණු වෙනවා මිනිස්සු ගැන විශ්වාස කරනවා එත් එ හැමදෙයකින්ම එ අය මගෙන් ප්‍රයෝජන ගන්නවා ගත්තා මට ජිවිතේ තිත්තයි දුකයි කලකිරිලා ඉන්නේ මන් දන්නවා ඔයේ තැනට එන්න ඔනේ කියලා එත් මන් දන්නේ නැ පටන් ගන්න ඔනේ කොතනින්ද කියලා... please චුට්ටක් මට කියලා දෙනවද මගෙ ඔළුවේ සෙරම පැටලිලා තියෙන්නේ please කියලා දෙන්න මන් කොතනින්ද පටන් ගන්න ඔනේ කියලා 🥺❤️
2026-08-09 23:58:56
0
kanchanasamarawe82 :
Harawum ලක්ශය වෙන්නෙ තමන්ගෙ කෙනෙක් නැති වුනාම.මගෙ තාත්ත නැති වෙලා මේ මාර්ගෙ හිමින් හිම්න් ආව.ඔයා හරි පුතේ.හිමින් යන්න.
2026-08-09 16:51:17
0
kushnika :
mata prashnayak thiynawa
eka thamai kenthi yna eka eka නතර කරගන්න පුලුවන් දෙයක් kiynna
2026-08-09 08:21:10
0
DEWMINI ISH :
💯💯 true infi
2026-08-09 20:32:46
0
Manee Bel :
ඔයා හරියටම හරි..
මං ආද්‍යාත්මික ගමන ආරම්භ කරපු දවසෙ ඉදන් ජිවිතෙ වෙනස් උන විදිහ මටවත් හිතාගන්න බැ. ඒ සතුට මේ පෘතක්ජන ලෝකයේ මොනා කරලවත් ලබා ගන්න බැරි දෙයක්.නමුත් පුදුමෙ කියන්නෙ ඒ සතුට මෙන්න මෙහෙමයි කියලා විස්තර කරන්න පෘතක්ජන ලෝකයෙ වචන නැ. පෙනන්න විදිහක් නැ.. ඒ නිසා වෙන්න ඇති ගොඩක් මිනිස්සු බෞද්ධ රටක ඉපදිලත් මෙක නොගන්නෙ.. ධර්මයක් නැති මිනිස්සු හරිම තාවකාලික ආශ්වාදයකට සැපයි කියද්දි ධර්මය තුල ඉන්න අය සදාකාලික නොවෙනස් වන සැපයක ඉන්නවා. හැම තරුන කෙනෙක්ගෙන්ම මං ඉල්ලන්නෙ නිහතමානි බව තියාගෙන ආර්‍යශ්ටාන්ගික මාර්ගය තුල ගමන් කරමින් සතරසතිපඨ්ටානය හිමිට වඩලා බලන්න.. එකාන්ත වශයෙන්ම ප්‍රතිඵල ඔබට ලැබෙනවාමයි..🙏❤
2026-08-04 11:46:59
90
𝙡𝙖𝙯𝙯_𝙞𝙩𝙝 :
කාලයක් විකාරයක් වෙලා ආගම මාරු කරන්න හිතෙන තැනටම ඇවිත් ආයෙත් කාලයක් තනියෙන් මොකක්ද buddhism කියන්නෙ කියලා බලලා හරියටම දහම දේශනා කරන අද කාලෙත් එක්ක ගැලපෙන,වැදි බන නොකියන(යකෙක් ඇවිල්ලා කෑවා වගෙ) ගවේශණාත්මක හාමුදුරුවන්ගෙ බන අහලා කාලයක් තිස්සෙ ඔය රිදම් එකෙ ඉන්නෙ දැන් 🤍.කාලයක් තිබ්බා බන ඇහුවම ලෝකෙම එපා වෙන.දැන් ලෞකික ජීවිතේට ගලපගෙන inne.ඒකෙන් ගොඩක් benefits හම්බුනා ජීවිතේට.වෙන මිනිස්සු ජීවිතේ ප්‍රශ්න කරගන්න ගොඩක් දේවල් දැන් මට ප්‍රශ්න නෙවෙ.කාලයක් තිබ්බා බන ඇහුවොත් ආතල් එකෙ ජීවතේ ගත කරන්න බැරිද කියලා හිතුනු.පස්සෙ තමයි එහෙමත් පුලුවන් කියලා තේරුනෙ. හැමදේම අතාරින්න නෙවෙ,නැති වෙන බව දැන ගෙන කරන දෙයක් කරන්න ඕනි 🤍
2026-08-04 16:35:19
24
dilani :
මං ගොඩක් වෙලාවට දැක්ක දෙයක් තමයි ආධ්‍යාත්මික අවධි වීමක් තියෙන ගොඩක් අය හරිම ලස්සනයි, එයාලගේ skin colour එක හරිම glow, තෙරුවන් සරණයි මල්ලි ඔයාට🙏
2026-08-05 01:14:55
25
චාමර දෙනුවන් :
දළදා සමිදු පිහිටයි ඔයාට අනිවාර්යෙන්ම
2026-08-07 12:27:31
1
samadara :
ඇත්තෙන්ම
2026-08-05 13:16:51
1
❤️Dhanu❤️ :
ලොකු පීඩනයක ඉද්දී දැක්කේ. සැනසීමක් ලැබුනා ඇත්තටම🙏
2026-08-04 15:15:02
6
abp & madu craft :
අද්‍යාත්මික පැත්ත අපිට ලැබෙන්නේ වේදනාවක් මත කඩාවැටිමක් තුල දී...මං හිතනවා ඒ හැරවුම් ලක්ශය හැම මනුස්සයෙක් ටම විවිද හේතු මත ලැබේනවා කියලා...එත් එය උපෙක්ෂාවන් දකින්නත් පින තියෙන්නත් ඕනේ...අද්‍යාත්මික ගමනට ඇතුල් උන මුල් කාලයේ එක මට්ටමින් පවත්වාගෙන යන්නත් මනස පුහුණු කරන්නත් කැපකිරිමක් තිබිය යුතුයි...නැත්තම් මගදි අතහැරලා දාන්න පවා හිතෙනවා...ක්‍රමක් ක්‍රමයෙන්.ඒ ගමන අල්ලගෙන යන කෙනා දිනනවා..මමත්.හරිම ආශාවකින් අද්‍යාත්මික ගමනක් යමින් තව තවත් උපේක්ෂාව පෙර දැරි කරගෙන මගේ ජිවිතය මෙලොවත් එලොවත් යහපත් කර ගන්න හේතු සකසා ගන්න උත්සහා කරනවා...ඔබට පින්🙏💯💫
2026-08-05 05:53:10
6
~භා__~^~__නු~ :
මේකෙ ගොඩක් මත ඉදිරිපත් කරන්නෙ මමත්වය මත. තම මතය ඉදිරිපත් කරමින් එක හරිම දෙ කියන අය ඉන්නෙ.. මන් දන්නා ක්‍රමයනම් විනය හා හික්මිම සහ සෙමින් සියුම්ව තොරා ගැනිම. මෙ ගමනේ වේගය තීරනය වෙන්නෙ අපි අරන් එන දේ මත ඔයාගෙ මතයට මන් ගර්ජ් කරනවා
2026-08-04 12:20:13
7
🧜♀️𝐒𝐇𝐀𝐈𝐍𝐈 KODIKARA🇱🇰 :
🙏Thanks 🥰
2026-08-05 04:02:47
1
Danushka :
අධ්‍යාත්මය තුල ගමනක් නෑ ...... ගමන නතර කරන එකයි ආධ්‍යාත්මිකත්වය කියන්නෙ
2026-08-05 03:00:10
8
S H I R A N :
Ela kiri ban ♥️💯
2026-08-04 17:51:10
1
CHAN ❤️ PHU 😍🌍 :
ඔයා හරියටම හරි.ස්ලෝ යන්න ඕනි කියන එක එතකොට ලග ඉන්න කෙනෙක්ටවත් අපි යන්නෙ වෙනත්ම පාරක කියලවත් දැනෙන්න හොද නෑ..සරලව සැහැල්ලුවෙන් සතුටින් කොටින්ම මානසික නිදහසකින් ජීවත් වෙන්නනම් මේක තමයි හොදම ක්‍රමය.💫👊🤗
2026-08-04 15:18:36
5
Vinod Isanka :
aiya 🖤
2026-08-05 13:22:12
1
☸️Vi.......ge75🙏☸️🦋🦋🦋🦋🦋 :
2026-08-05 09:08:59
1
පොළොන්නරුව අපි ❣️❣️❣️ :
2026-08-05 06:31:51
1
Chathu CSK :
yes 🙏
2026-08-05 05:34:13
1
Maansaa_Songs👁👄👁 :
ඇත්ත මල්ලී 🙏🙏
2026-08-05 06:57:50
1
Suresh Darshana :
තෙරුවන් සරණයි යහපතක්ම වේවා 🌹
2026-08-05 07:07:19
1
danuthennakoon :
aniwaren🌸❤️
2026-08-05 01:21:21
1
To see more videos from user @infiyazcareem, please go to the Tikwm
homepage.