@dr.lasanthawijesekar: නොසලකා හැරීමේ හැඟීම බොහෝ යුවළකට තම සහකරු තමන්ව නොසලකා හරින බවක්, කලින් මෙන් කතාබහ කිරීමට වෙලාවක් නැති බවක් හෝ උනන්දුව අඩු වී ඇති බවක් දැනීම බහුලව දක්නට ලැබේ. #RelationshipGoals #CoupleAdvice #RelationshipTips #CommunicationSkills #MentalHealth #PsychologyFacts #HealthyRelationships #SriLankanCreators #Primage #SriLankaTikTok

Dr.Lasantha Wijesekar
Dr.Lasantha Wijesekar
Open In TikTok:
Region: LK
Tuesday 04 August 2026 12:45:00 GMT
240469
11152
98
3885

Music

Download

Comments

kavishkamihin
💫🤐 SENzOR🤌 :
මෙච්චර කාලෙයකට තෙරුම් ගන්න අමාරුව තිබුන පශ්නයක් ඇත්ත එත් එක තෙරුම් ගන්න අමාරු උනා thanks for you 🥰
2026-08-05 20:43:55
0
doc_255
"/🫀01.05 :
කෙල්ලෙක් නැතුව මේක බලපු මන් 🥺
2026-08-05 13:17:25
0
kaveesha6956
Kaveesha :
ඇත්තටම වටිනා උපදේශයක්
2026-08-05 14:10:28
1
uk_creations
UK_creations :
ගෙදර ප්‍රශ්න, හරි රස්සාවක් නැති වෙච්ච එකත් එක්ක මන් අලුත් රස්සසාවක් වෙනුවෙන් මහන්සි උනා.. එයා තමයි ඒකටත් මට උදව් කලේ මගෙ ජීවිතේ හැම දේකටම වගේ... මන් පණවගේ ආදරය කරන ගෑනු ලමයට එයාව මග අරිනව, නොසලකා හරිනව වගේ එයාට තේරිලා.. එයා මාව block කරල දැන්... එයා මට අනන්ත්වත් සමාව දීලා තියෙනව... මට දැන් අලුත් රස්සාවක් තියෙනව ඒත් මට එයා තව එක සැරයක් සමාව දුන්නන්... මගෙ ජීවිතේම මන් එයත් එක්ක හීන දැක්කෙ... එකම එක සැරයක්...🥺🥺
2026-08-05 18:45:20
0
viwen860
viwen :
eththa kathawa.thank you ddoctor
2026-08-05 14:26:26
1
lahiru.prabhath.e
Lahiru Prabhath Edduwa Hewage :
ගොඩක් වටිනා කාරුනු කිපයක්
2026-08-05 15:11:30
0
radish_fd0
Radish fdo 🇱🇰🇮🇹 :
ඇත්තටම දවස ඇතුලේ තියෙන වැඩ එක්ක අපිට නැති වෙලා තියෙන්නේ ඇය එක්ක කතා බහ කරන්න නෙමේ ඉදිරියට මොකක්ද කරන්නේ කියන දේ හිතන්න වෙලාවක් 💔 ඇත්තටම කවදාවත් මෙහෙම තත්වෙකට වැටෙයි කියල හිතුවෙ නෑ. දුකම කාරනාව ආදරේ දෙන මනුස්සයගේ පුන්චි හිත ගොඩක් අවස්තාවල නොදැනුවත්වම රිද්දන්න සිදුවීමයි.
2026-08-05 04:31:46
19
kasuubabh
NaWo🦋 :
ඇත්ත පළවෙනි අවුරුදු දෙකම මාත් එක්ක ගොඩක් අඩුවෙන් කතා කලේ. පස්සෙ අපි දෙන්නම අපේ ප්‍රශ්න දෙන්නටම කියලා ඒවා කතා කරලා . ඒව එකට විසදන්න පටන් ගත්තා දැන් මොන ප්‍රශ්නයක් ආවත් අපි එකට . ප්‍රශ්න එන තරමට අපි ලන්වෙනවා . 🥰
2026-08-05 05:05:40
13
didu__764
DJ EchoDrip :
2026-08-05 20:22:35
0
bashiipana
Bashi bole(🇰🇼❤️🇱🇰) :
අන්න හරි ඩොක්ටර් මගේ පින්වතාත් මට නිතරම කියනවා එයාව දැන් ගණන් ගන්නේ එයා ගැන ගානක් නෑ කියලා.ඒත් ඒක එහෙම නෙමෙයි වැඩ කරන තැන තියෙන මානසික පීඩනය ගෙදර ප්‍රශ්නයි එක්ක එයාට දෙන්න තියෙන කාලය මට සීමා වෙලා දැන්..ඒ කියලා ආදරේ අඩුවක් වෙලා නෑ.මේක අනිත් කෙනා තේරුම් ගන්න ඕනේ.එතකොට ප්‍රශ්න අඩුයි.හැබැයි එයා මාව තේරුම් ගන්නවා..ඒ නිසා අපි එදා වගේම ආදරයෙන් ඉන්නවා..❤️
2026-08-05 11:10:58
1
kamani.gamage5
Kamani gamage :
ජීවිතයේ වටිනාම දෙය ඒ දෙදෙනා අතර සමීපතාවය කියල තම,තන් හදුනාගත යුතුයි.වටිනාම දෙයට කාළය කැප කරන්න බුද්දිමත් විය යුතුයි....
2026-08-04 15:11:33
5
n.i.s.h77
N I S H :
ඔව්.. ලස්සන පැහැදිලි කිරීමක්. අපි safe circle එකට ආවම flight mode එකට එනවා
2026-08-05 02:44:30
2
deeghayu__nayaneendra
DEEGHAYU☑️ :
eytth e dema thm une
2026-08-05 16:06:35
0
nuwanchamara073
නුවන් චාමර :
මෙ කතාව 100% අැත්ත එයා මට නිතරම කියන්නෙ එයා ගැන හොයන්නෙ නැ ආදරෙ නැ කියලා කියනවා මට තියෙන ප්‍රශ්න ආර්ථික අපහසුතා එක්ක හැප්පෙද්දි එක එහෙම වෙලා තමයි
2026-08-05 12:03:07
3
abcdefghijkl_.......z
heyme :
Mewa danna epa doctor
2026-08-05 17:18:01
0
priyangani.athuko0
Priyangani Athukorala :
ඩොක්ටර් හොද පැහැදිලි කිරීමක් thanks
2026-08-05 06:51:52
2
pathuma095
G❤️AKEE❤️💫 :
Aniwa
2026-08-04 16:45:21
2
danushrimethmal
Danushri Methmal :
@buddhini
2026-08-05 03:49:07
1
gai8757
Gai :
Good one
2026-08-04 16:18:17
1
samith.malinga1
Samith👮‍♂️💪🇰🇷🇱🇰 💎사랑해 :
🌸eka attha
2026-08-05 05:23:06
0
chathu_king
Chathu_king :
යකො මගෙ පෝන් එක දැනුත් ඒ මොඩ් එකෙ තියෙන්නෙ
2026-08-05 06:38:25
1
nethmilochana0
Nethmi lochana🌿 :
kollonta witharak newei kellontath weda wedi wenawa kaleth ekka. kellonta puluwan nm kollontath puluwan wenna one nedh
2026-08-05 22:17:03
0
wikummahesh9
විකුම් 👽 :
මෙ රස්සා එක්ක සල්ලි ප්‍රශ්න ජිවිතෙ තාම සාර්තක නැ කියන හැගිම ජිවිතේ හීන උත්සහ කරත් කරන කිසි දෙයක් හරියන් නැතිකම අල්ලන් යන්න බැරි උනා වෙන්න පුලුවන් ජිවිතෙ සහකාරිය මන් දන් නැ කොතනද හැලුනෙ එ මනුස්සය කියන එක
2026-08-05 12:53:25
0
nethmalsri0
nethmal sri :
good explaining
2026-08-04 19:20:49
3
91hanz96
91hanz96 :
habai mona wada thibbath man eyata mul thana dunna...😏 wadak na.
2026-08-04 16:36:08
0
To see more videos from user @dr.lasanthawijesekar, please go to the Tikwm homepage.

Other Videos


About