@shadowoflight42: "අඳුරු සමාජයක කළාමැදිරියන් තමන් හිරු කියා සිතයි 😌🫳"#buddhist☸💫 #buddha #trending #viral #fvpシ

< Shadow of Light >
< Shadow of Light >
Open In TikTok:
Region: LK
Tuesday 04 August 2026 11:49:56 GMT
18241
2085
44
26

Music

Download

Comments

kisandugunasinghe
kisandudinsara :
දූපතේ භාෂාවෙන්ම කතා කරල දූඔඅතේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින්ම කාල බීල ඉගෙන ගෙන දූපතේම ඉඩමක ජීවත් වෙන 5% උන්ගෙ කතා නේද මේ 😂
2026-08-05 16:29:25
191
_sanga___rathana___thero
තිනියාවල සංඝරතන හිමි :
Vox dei කියන්නේ අමු මොඩයා
2026-08-05 10:07:51
82
nelusha.lakshan
*नीलूश*🌝💗 :
සුද්දට ජාතිය පාවා දුන්න උන්ගෙන් වෙන මොනව බලාපොරොත්තු වෙන්නද අපිත් 😅🥹
2026-08-05 04:43:36
80
kashyapa_vimukthi_0403
Kashyapa :
මූ යුරෝපේ ඔච්චර ඉස්මුදුනේ තියන් ඉන්නවනම් පලකෝ යුරෝපෙට මෙහෙට වෙලා උන්ට දෙන්නේ. යුරෝපෙ උන් ඉඳී උට දෙන්න රිදී බන්දේසියේ දාගෙන.
2026-08-06 17:38:03
42
user5187371246581
SPK :
මේ ඕන එකෙක් ඕන එකෙක්ට බැනපන්.හැබැයි බුදුන්වහන්සේට විතරක් බනින්න එපා.ඒකනම් ඉවසන්නෙ නෑ.
2026-08-13 15:51:53
26
young.dhamma
Young Dhamma ☸️🌟 :
සූර්‍යයෙක් පායා තිබියදී කණාමැදිරි එළි පසු පස යන්නේ ඇයි?
2026-08-04 13:47:28
55
only_way_admin
Ryuto_Kyosuke 🪷✨ :
ඔය ගොඩයො ටික උන්ගෙ තියෙන හීනමානෙ නිසා බුදු රජාණන් වහන්සේට බැන්නට, උන් ගොට්ට අල්ලන සුද්දොත් බුදු රජාණන් වහන්සේට යහපත් කෙනෙක් විදියට ගෞරව කරනවා ආගමික වශයෙන් නැතත්. මුන්ගෙ නූගත්කම තමයි ඔය පෙන්නන්නෙ
2026-08-05 05:22:11
36
2006_mp0
MALEE_SHA 🇹🇩 :
බුදු හිමියන්ට මඩ ගහපු අය එදත් තමන් කරගත් අකුසලයෙන්ම විනාශ වුණා; බුදුගුණවලට කෙස් ගසක හානියක් වුණේ නැහැ. වපුරන දේ කපන්න වෙන බව මියයන මොහොතේදී කර්මය විසින්ම මතක් කර දෙයි 🙏🙏
2026-09-24 11:36:22
3
devindhya_gunarathna
Devindhya :
බුදු දහම ලේසියෙන් කෙනෙක්ට අවබෝධ කරගන්න බෑ. බලෙන් අවබෝධ කරවන්නත් බෑ. ඒකයි වෙලා තියෙන්නෙ. 🥰❤️
2026-08-19 03:51:17
33
lakshi2769
❤️ලක්ශි වීරරත්න❤️ :
කසා කසා හොරි බෝවේ දොඩා දොඩා බස් බොවේ 🙏🤍
2026-08-26 13:29:43
6
thisaru.nimsara0
Thisaru :
budu dahama modainta therun ganna ba😊
2026-08-28 14:50:28
11
sl..sl55
☸️ ධම්මයෝ නිවනට මඟ 🌸 :
ඔය ආගමේ උන්ව රටින් පිටුවහල් කරන්න ඕනේ 😅
2026-08-22 14:55:39
12
tharindubuddhika51
buddi 🤫👻👁️👁️😈 :
විවිද මිනිස්සු විවිද අදහස් බුදු රජාණන් වහන්සේ ධර්මය දේශනා කරේ බුද්ධිමත් අයට එ ඇයි කියල දැන් තේරෙනවා ඇති නේ 🤫 බුදු හාමුදුරුවන්ට අපහස කරන එක් අයෙක් වත් එ නිර්මල දහම ගැන පොඩි වත් අවබෝධයක් නැති අයනෙ...
2026-08-16 14:56:56
6
frezzy332
come back with strong :
vox dei කර්මය පල දෙඉ
2026-08-07 06:11:53
5
ayothlakshantha
S.A.Lakshantha :
සුද්දොන්ගෙ ජාන හැමතැනම
2026-08-05 19:13:30
6
kavindudineth68
💮 ꧁༺ සදහම් අසමු ༻꧂ 💮 :
මෝනා කරන්නද? මාර දුකක් ඇති වෙන්නෙ ඒ මිනිස්සු ගැන
2026-08-04 17:31:52
15
user2490841018679
rawana :
2026-08-13 05:32:58
12
chami.boy_official
@CHAMI BOY"🤍 :
Europ walat Buddhist temples thiynw bn 🙂❤️‍🩹
2026-08-25 20:16:48
3
madhu.dasanayake3
🇱🇮 Sandaru 🇱🇮 :
මෝඩ හුකන්නෙක් .... 😡
2026-08-18 10:00:33
2
thepulsachetana
🔥Sachethana 💥🥶 :
කර්මය එනවා පස්සෙන් අනිවා 🙏🙏
2026-08-20 12:18:24
2
dji94284
Dji :
2026-09-26 19:38:42
1
abs_nt
Amila Shehan :
2026-09-22 17:56:41
1
princesswithtiktok
🎀 PRINCESS 🎀 :
believe in karma 😏
2026-09-25 20:59:31
2
To see more videos from user @shadowoflight42, please go to the Tikwm homepage.

Other Videos

okay wait, this place in st. clair shores is actually so solid.  Yesterday we went to Hook on Jefferson right on Lake St. Clair for Restaurant Week. For the starter you could pick between clam chowder or a Caesar salad, and we ended up trying both. Both were genuinely phenomenal. The clam chowder was rich without being too heavy, and the Caesar was one of those simple salads done really well. I’d honestly come back for just those alone. I also got a prosecco colada, which is basically a lighter, more refreshing piña colada with prosecco, and it was really good. For entrées, the options were a filet, fish & chips, or coconut chicken. I got the 6 oz filet with redskin mashed potatoes, wild mushrooms, and bordelaise. I ordered it medium rare and it definitely leaned more medium, but not enough to ruin it. The cut itself had a slightly looser grain and more visible muscle fibers than a true center-cut filet, but overall it was still enjoyable. I also tried the fish & chips, which was beer-battered haddock, and that ended up being one of the highlights of the meal. Super crispy, flaky fish and the salt & vinegar fries were honestly addicting. For dessert we tried the cheesecake and the key lime chiffon. The cheesecake was solid, classic, good cheesecake. The key lime was a little too tart for me personally, but if you really love citrus desserts you’d probably enjoy it more than I did. Overall, I’d definitely come back. The views are beautiful and I already know this place is going to be even better once patio season fully hits. #michiganfoodie #stclairshores #detroitfood #lakestclair

About