@laxa_n: මම කරන Business එකත් එක්ක මේක නිතරම මුහුණදෙන සිදුවීමක්.. දකින දකින වාහනෙත් එක්ක photo ගත්ත කාලයක් මටත් තිබුණා.. කොල්ලො විදියට අපිත් මේ හැගීම හොදටම දන්නවා.. අපේ Lucifer Sticker එක තියන ඕනම වාහනයක් එක්ක photo එකක් ගන්න හිතුනොත් දෙපාරක් හිතන්න එපා.. අපේ කිසිම කෙනෙක් ඒකට විරුද්ධ වෙන්නෙ නෑ.. 🥰 🦅🔥 #foryou #trending #teamlucifer #luciferweddings #eaglesontheisland

laxa_n💸
laxa_n💸
Open In TikTok:
Region: LK
Tuesday 04 August 2026 12:07:34 GMT
385314
74463
2744
534

Music

Download

Comments

kavee...x8
👊💸KAVINDU💸👊 :
ඔය මනුස්ස කම තමයි අයියෙ ලොකුම පෝසත් කම ජය වේවා ආදරෙයි.. ❤️✊
2026-08-04 12:27:03
2422
thanuka_x_
Jananga Thanuka :
ඇත්ත අපේ කවුරුත් ෆොටෝ ගහන්න ආවට එපා කියන්නේ නෑ ❤️
2026-08-04 13:02:51
561
bus_video8
×_BUS_HUB_× :
කොල්ලොන්ගෙ ආසවල් දන්න චරිතයක් එකෙන්ම රෙක්ස්පෙට් අයියා 🥹🫡
2026-08-04 12:53:03
152
minsara_2009
- M I N S A R A ☁️❕- :
manussakama athin posath minissu.respect❤️
2026-08-04 13:46:14
7
vihangaransara2
V_I_H_A_N_G_A :
Kawadawth wardinne nathi minisuu respect ayye💘
2026-08-04 12:59:12
5
dilum_dahara
Dilum_Dahara 👁🦅🏆🥇💫 :
මනුස්සකම තියෙන නිසයි අයියේ ඔයලා දියුණු වේන්නේ හදවතින්ම 🥺❤️‍🩹🫶💯🫂
2026-08-04 14:28:19
5
sankasanka97
Sanka@Sanka :
අඩෝ මෙ ලංකාව බන්
2026-08-04 12:42:02
149
ameesha185
AmiYa💀💋 :
decoration tika galola dunna ❤️
2026-08-04 12:20:25
57
meedhumhansana0
ℳℯℯ𝒳 💸 🐬 :
decoration galavala phto gahanna denna tharam supiri charithyak 🥰
2026-08-04 13:06:18
26
d.a.h.a.n.24
🧸🩵[D.a.H.a.N]🩵🧸 :
කීපාරක් බැලුවද කියලවත් මතක නෑ එච්චර දැනුනා.තව තවත් උතුරන්න හරියන්න ඔනා.❤️❤️❤️
2026-08-05 09:05:36
2
chu_tiyh0
Dilshad Dissanayake 🐇🎶 :
මනුස්සකම දන්න මනුස්සයෙක් 😚❤️
2026-08-04 12:35:37
42
kushan_methnidu
Kushan Methnidu Photography :
හදවතිනුත් පෝසත් මිනිස්සු😌♥️
2026-08-04 13:33:12
6
ayaanrizzyy
ayaanrizzyy :
Bro
2026-08-04 18:44:42
9
gevon_volg
𝐆 𝐄 𝐕 𝐎 𝐍 " :
Respect brd ❤️
2026-08-04 12:16:16
5
dishan.lakshitha
🇱🇰 Dishan Lakshitha 🇱🇷🥀 :
මන් කවදාවත් ඔය වගේ වාහනයක් අල්ලලවත් නෑ බන් 🥺🤍 කොච්චර ලගට දැක්කත් අල්ලන්න යන්නෙවත් නෑ වාහනේ අයිති කෙනා බනී කියල . ඒත් දවසක මටම කියල එකක් ගන්නව 😞 අදටත් නොකා නොබී ඉතුරු කරනව මගේ චූටි හීනෙ හැබෑ කරගන්න 😞🤍
2026-08-04 18:10:41
75
gihandhisanayaka_1
gihan dhisanayaka 🥰😍🙈 :
දවසින් දවස දියුනු වෙන්න එකම හේතුව 🥹💝
2026-08-04 12:45:51
32
induzz52
IɴᴅᴜzZシ︎🦅 ! :
respect ayye🥹🫶🏼!. අගය කරන්නේ නැතුව යන්න හිතෙන්නේ නෑ.🥹💐
2026-08-04 13:40:14
22
chamma6073
Chamma🪶 :
වාඩි වෙන්න වාඩි වෙන්න අවුලක් නෑ ❤️‍🔥
2026-08-04 12:55:54
9
dilrukshan.fernan3
TILA LORANCE :
Danno danithi (Lusifer kiyanne brand akak kiyala)❤️
2026-08-04 16:41:22
8
shan01.16
Tharindu :
උබ වගෙ කොල්ලොන්ට හරි ගියාට කොල්ලො ඉරිසියා නෑ මචං ❤️
2026-08-04 15:37:05
28
To see more videos from user @laxa_n, please go to the Tikwm homepage.

Other Videos


About