@the_vibe_status: කවදහරි තේරුම්ගන්න රත්තරනේ මං ආදරේ කලේ ඇත්තට ඔව් මං බොරු කිව්ව සමහර වෙලාවට ඔයාගෙ හිත රිද්දුව ඔයා දන්නවද ඒ ඇයි කියල? කවදාවත් ඇහුවද ඒ ඇයි කියල?🥺 හැමදාම ඔයා කරේ මාව මේ ලෝකේ තනිකරපු එක. මං බොරුකාරයෙක් උනේ ඔයා ඇත්ත දැනගත්තොත් ඔයාට දුක හිතෙයි කියල මැනිකෙ.❤️🩹💐 මං ඔයාගෙ ආදරනීය බොරුකාරයා වෙලා ඉන්නම් හැමදාම 💔 #flyppppppppppppppppppppppppppppppp #viral #flypシ #fly #foryoupage
නොලැබුණු ආදරය 🥀
Region: QA
Tuesday 04 August 2026 14:19:47 GMT
Music
Download
Comments
Amiludayanga17 :
මිනිස්සු ආදරේ ඉල්ලලා අඩන්නේ ජිවත් වෙලා ඉන්නකම් විතරයි ❤️
2026-08-06 08:03:38
12
{🍓🍒Chaya 🍒🍓} :
තවත් එක දවසක් හරි ඒ බොරැව නිසා එයා සතුටින් හියියොත් ඇති කියලා හිතන්න තරම් ,ඒ තරමටම එයාට පණ ඇරලා ආදරය කරන මිනිහෙක් වෙන්න ඇති ඔයා 🥺
2026-08-06 09:53:06
4
aanya rathnayaka :
ඒකෙන් ඇති වැඩේ මොකද්ද
2026-08-05 13:27:37
2
@hirusoorya :
Caption plz
2026-08-06 17:44:59
0
sudda 💀💋 :
හැමදේම ආදරේ නිසානේ 💔
2026-08-06 16:38:48
0
𝓽𝓪𝓲𝓷𝓲 🖤 :
සෙව් දෙන්නකෝ
2026-08-05 18:34:45
3
Sanjaya Rambukkanage :
meka seu dennako
2026-08-05 09:47:57
1
🙄Sampath😁 s.p😜😜 :
ada kiuwth atha
heta kiyanath ethae 🥹
wadakam nahe monawa kiuwthe
okuntha 👍👍
2026-08-06 16:21:38
0
Ashen Ravindu :
😍
2026-08-06 15:26:50
0
asi :
eka aththa manjitha
2026-08-05 15:07:57
1
Sunil . Gamini. නුවරඑළිය 💗💗 :
2026-08-05 22:03:08
1
Deth🥀 :
Caption plz
2026-08-06 09:29:37
0
suresh madushan 1%🫀🔇 :
2026-08-05 19:47:16
1
prasad :
@Caregiver Life ( Yuresha )
2026-08-05 12:10:45
0
𝗦 𝗔 𝗦 𝗜 𝗬 𝗔 :
@@hashiii"
2026-08-05 18:41:56
1
🙄Sampath😁 s.p😜😜 :
👍👍👍
2026-08-06 16:17:29
0
06.28 🐣💫💋 :
@@ x | P A V A N 🕊 ඔවු sudu ❤️🩹🥺
2026-08-06 13:05:13
1
❣️ A͎͍͐→s͎͍͐→a͎͍͐→ ❣️ :
@☬⃢❤අහිංසක නෙතු☬⃢❤ 🥺❤️
2026-08-06 10:59:35
1
mr. Lahiru boy :
@~ 𝒢𝒾𝓉𝒽𝓂𝒾 ~🥀🚬 ow suduu
2026-08-06 13:09:14
1
LASITHA RUWAN 👽 :
🖤🖤🖤
2026-08-06 10:19:39
0
To see more videos from user @the_vibe_status, please go to the Tikwm
homepage.