@iresha999: අම්මා කාගෙ දිහා බලයිද 😀 #trending #fypシ゚viral #viraltiktok #fyppppppppppppppppppppppp #😍😍

Iresha
Iresha
Open In TikTok:
Region: LK
Tuesday 04 August 2026 15:16:45 GMT
422238
19661
206
281

Music

Download

Comments

0227signaturestyle
🧚‍♀️❇ SIG〽nature ⚜ ST〽yle✍⚕° :
මටත් ඉන්නවා මෙහෙම නැන්දම්මෙක් නොවෙන අම්මෙක්. එයාට දුවලා නැහැ මට එයාගෙම දරුවෙක්ට වඩා ආදරෙයි අපෙ අම්මා.
2026-08-10 04:22:08
0
sc6369162620259
WKC あみら :
amma wade danan idala wage 😊
2026-08-08 13:05:09
0
chanu.08
Chanu :
කවදාවත් අම්මෙක් තමන්ගෙ ලෙයින් උපන් දුවට වඩා වෙන කෙනෙකුට ආදරේ කරන්නෙ නෑ.
2026-08-06 09:07:12
151
user831064497029
𝔂𝓸𝓶𝓪𝓵 𝓷𝓲𝓼𝓱🔸 :
දුව කම්මැලිය නිසා ගෙදර වැඩ ටික කරගන්න නේ මේ බැල්ම🤭
2026-08-05 13:08:44
406
anjana4812
🌹⚜️divya❤️ ⚜️? :
ඒ අම්මගෙ සිරියාවන්තකම❤️
2026-08-08 16:08:00
1
__pasindu__ravishka__
Raviya 24 😈 :
හැරෙන්නත් කලින් අම්ම ලේලි දිහා බලන් ඉන්නෙ 🤭
2026-08-06 05:22:42
71
amila.madusanka95
Amila Madusanka🇮🇹🇮🇹 :
මොනවා වුණත් හරිම වාසනාවන්ත පවුලක්, අම්මලාට දුවද ලේලිද කියලා අදාල නැහැ, අම්මා කියන්නේ සසරක්,
2026-08-08 16:37:23
26
power_of_mind_17
Rashee_NY🇺🇸🇱🇰 :
ගොඩක් අම්මලා ඉතින් ලේලිට වඩා දුවට ආදරෙයි.. ඒත් මෙතනින් එයාල හැමදාම හරිම ආදරෙන් සතුටින් ඉන්නවා කියලා පේනවා... හරිම ෂෝයි 🥹❤️❤️
2026-08-06 16:54:58
43
shashiherath11
ශෂී :
ඒ අම්මා මාර ලස්සනයි
2026-08-08 17:18:34
1
wasanathakumara
Wasanatha Kumara :
ඒ ලේලි ගොඩාක් පිං කරලා ඇති තමන්ගෙ අමිිමා තරම් ආදරයක් ලබන්න .......🥰🥰
2026-08-08 17:16:19
13
rameenethu
Nadeeshani :
Ammage lassana 😍😍
2026-08-09 14:37:32
1
riya_slimming_products
RIYA INT. 🇱🇰0763811411✅ :
මොන ---- ද කියලත් කියන නැන්දම්මෙක් කියන්නෙ සුපිරියක් තමයි 😂🥰❤️
2026-08-08 09:05:52
22
dhfjfdjkv
Kavee...🩷:) :
matanm penne na eya oyalge amma kiyla.🥹aatma eya oyalage nangi wage🩷🫶
2026-08-04 17:51:38
49
suba6849
suba :
amma lassanai 😘🤩
2026-08-09 20:10:13
1
vidu_929
Vιԃυ 🩷 :
You are very lucky 😍🥹
2026-08-09 06:21:24
1
kasl281
KASL :
අම්මගෙ ලස්සන..
2026-08-08 09:49:39
10
janith_06.14
𝐑. 𝐉𝐚𝐧𝐢𝐭𝐡 🤍 :
අම්ම කලින් ඉදන්ම බලන් ඉන්නවා 😂
2026-08-09 04:19:08
5
mrrecall1
recall :
2026-08-08 17:07:27
1
senuclothingbyguru
Senu Clothing By Gurubewilage :
පිං කරන්න ඔන ❤️
2026-08-04 18:05:40
17
our_dream_korea
shahan🪭 :
2026-08-09 02:10:51
1
1madu31
Ashen (D) :
Antimata mokdda ade ea kiwe 🫢😅😅
2026-08-07 20:04:21
1
amithapriyadarsha91
Ami Tuk Tuk Ella :
aiyo suddit adare na dn 😁
2026-08-07 05:17:38
1
k4viy0
𝑲𝑨𝕍ιꪗ𝒂 !  💋 :
Amma mokd kiynne anthima😁
2026-08-08 01:26:27
1
priyangijayaweera1991
Priyangi Jayaweera 😍 :
❤️❤️❤️❤️Akkala nangi la wage
2026-08-08 05:13:18
1
dilkisandupama
dilkisandupama :
මගේ නැන්දම්මත් මට මාර ආදරෙයි මගේ අම්මා වගේ..❤️නැන්දම්මා නෙමෙ අම්මා තමයි ඉතින්..❤️ගොඩක් හොඳයි එයා..❤️මන් වාසන්සවන්තයි ඒ වගේ අම්මා කෙනෙක් ලබන්න..❤️
2026-08-09 15:27:00
1
To see more videos from user @iresha999, please go to the Tikwm homepage.

Other Videos


About