@xyow_2: අයිති නැති ඒ හිත මාර විදිහට දැනුනා…!! 🥀 ලැබෙන්නෙ නැති බව දැන දැනත්, හිත එයාගෙ නමම ලියාගෙන හිටියා… ළඟ ඉන්න අයිතියක් තිබුණෙ නැහැ, ඒත් දුරින් ඉඳන් ආදරේ කරන්න හේතු ඕනෙ වුණෙත් නැහැ… සමහර බැඳීම් අයිතියෙන් නෙවෙයි, හැඟීමෙන් ජීවත් වෙනවා… ඒ නිසාම, අයිති නැති ඒ හිත මගේ හිත ඇතුළෙ හැමදාමටම වැඩියෙන්ම දැනුණු මනුස්සයා වුණා…!! 🥺💭 #popular #xyow_2 #fypage
𝐘 𝐨 𝐰 ☁️ !
Region: LK
Tuesday 04 August 2026 16:02:08 GMT
Music
Download
Comments
🩵💦Ishan_Amarasinghe :
දුකයී..ඒ උනත් අයිතියක් නෑ දැන්.
2026-08-07 19:44:01
7
✨🤍𝖈𝖍𝖆𝖓𝖌𝖚𝖒𝖎🤍✨ :
mm කවදාවත් අයිතියක් හොයන්නේ ම නැ හෙනම්💔.පරිස්සමෙන් ආදරේ කරන්නම්..🥹 වෙන අයිති කෙනෙක් ඇතී නේඑ එයා එක්ක ඉන්න.ඉතින්න්..මටත් අයිතිකාරයෙක් ඇති. මං ආදරේ නැති 😔 මට ආදරේ අයිතිකාරයෙක් ලැබෙයී...😒💔😖😩
2026-08-27 11:45:06
0
🦋හන්සු official 🖤 :
අයිති නැති ඒ හිතට මේ ආත්මේ විතරක් නෙමෙයි මතු උපදින හැම අත්මෙකම මං ආදරෙයි
🥺
2026-08-23 08:18:54
2
M 🍎 :
ලැබුනත් නොලැබුනත් එයාගේ නම හදවත උඩින්ම තියෙයි 🥺❤️🔥
2026-08-28 07:13:20
0
༒𝑩 𝒂 𝒕 𝒕 𝒂 ✈︎✈︎🇱🇰🇦🇪✈️ :
ඒත් අම්මයි තාත්තයි තරම් කව්රුත්ම ලන් කරගන්න හොද නෑ කියල තමයි මන් හිතන්නෙ ඔය මොන මහත්තයත් නෝනත් දවසක දාලා ගියොත් අවසානෙට තේරෙනවා 🥹 මට ලැබිච්ච අත්දැකීම් වලින් මන් ඒක තීරණේ කරා 🫂
2026-08-11 06:29:52
2
哈夫薩 🤍🕊 :
Caption pls
2026-08-23 11:18:21
0
𝐿𝑜𝓀𝓊 >>> 😪🙌💔 :
Captain plz 🥺
2026-08-23 13:03:23
0
717 :
Just looking at you is enough to make my heart peaceful ✨❤️
2026-08-05 16:14:57
0
C >>😫🎀 :
ow Mava marala dala giyanam hoda kiyala hithena tharamata😓
2026-08-05 13:31:57
1
vageesha 23 :
හැමදාම ආදරෙයි එ හිතට 🥹🥹🥹
2026-08-25 05:49:46
0
Raviya 🎌🪐 :
🤯
2026-08-20 09:15:28
0
11 : 03 :
Caption plz
2026-08-04 17:48:22
0
Gayan perera :
2026-08-06 13:11:49
1
{Nima}😎🤛 :
Hmm🥲
2026-08-10 10:10:46
0
🙄Sampath😁 s.p😜😜 :
hm eka atha
2026-08-05 15:10:07
0
⚔️⚔️𝓝𝓲𝓹𝓾𝓷 _ ( 08.06 )💔🫡 :
@🥲❤️
2026-08-05 16:54:54
0
Asanka Samarawickrama :
❤️❤️❤️❤️
2026-08-05 23:57:47
0
𝓗𝓦𝓐𝓜.❤️ :
හ්ම්ම් ❤️🩹
2026-08-04 19:11:39
0
පොඩි ටේරා 🇱🇰🇶🇦🇰🇷👊 :
Captain plz 😔
2026-08-05 01:28:36
0
sally :
🥰🥰
2026-08-05 06:16:34
0
NIMMI 2002 🤍🙃🦋 :
hamadama adareii 🥺
2026-08-26 20:15:08
0
Faziiiboy557 :
@A🦋🖤. 11:11 💔
2026-08-07 12:10:23
1
shana .🍒 :
@𝘼𝘾𝙃𝘼𝙇𝘼𝘼 🍒🤍🦋 🫀❌
2026-08-04 19:19:32
1
To see more videos from user @xyow_2, please go to the Tikwm
homepage.