Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@m.eletsh: #pyppppppppppppp #viral #foryoupage
M 👷🏻♂️
Open In TikTok:
Region: EG
Tuesday 04 August 2026 19:05:21 GMT
179
7
3
0
Music
Download
No Watermark .mp4 (
0MB
)
No Watermark(HD) .mp4 (
0MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Hamo 😎 :
اخوي❤️❤️❤️
2026-08-04 22:02:34
1
علاء كمال :
الاتش ياعم ❤️
2026-08-07 08:20:17
0
To see more videos from user @m.eletsh, please go to the Tikwm homepage.
Other Videos
#creatorsearchinsights #اكسبلورexplore #تصميم #عبارات #tiktok
#CapCut berserah
Pria sibuk tahun ini😭🤣 #munafik #filmmunafik #munafikmelawaniblis #aryasaloka #filmhoror
පන පිටින් මැරුන කතා..🥺part 1 මට දැන් 36යි, මේ කතාව පටන් ගන්නෙ මං O/Ls ඉවර කරල A/L වලට ලේස්ති වෙන දවස් වල. මං සාමාන්‍යයෙන් ගොඩක්ම කලු, ලොකු උසකුත් නැති, ආර්ථිකය අතිනුත් දුප්පත්, ආකර්ශනීය පෙනුමකුත් නැති කොල්ලෙක්. ඒ කාලෙ අපෙ වයසෙ යාලුවන්ගෙන් කෙල්ලෙක් නැති එකම කොල්ල මම.(ඒ කාලෙ ගොඩක් අයට අවුරුදු 16,17 වෙද්දි affair එකක් තියෙනවා. දැන් එහෙමද නැද්ද දන්නෑ) මං ගමේ ස්කෝලෙට ගියෙ. ස්කෝලෙ පලවෙනි commerce batch එක අපි. අලුතෙන් ආපු econ මිස් අපිට කිව්ව ටවුන් එකේ එයා ක්ලාස් එකක් කරනවා ඒකට එන්න කියල. මට එයාව note වෙන්න ගත්තෙ ක්ලාස් එකට ගිහින් මාසෙකට වගේ පස්සෙ. සුදුගවුම ඇඳලා.. කොන්ඩ කරල් දෙකට ගොතල.රස්නෙට තොල් උඩ දාඩිය බින්දු දාල.. ඇස් දෙක බෝල වගේ.ලොකුයි රවුම් ❤️ මාර ලස්සනට මට එයාව පෙනුනා. එදා ඉඳල මං එයා දිහා බලන් ඉන්න එක පුරුද්දක් කරගත්තා. හැබැයි මං කවදාවත් එයාට ආදරේ කරන්න ගියේ නෑ. කවදාවත් එයත් එක්ක අත් අල්ලන් කොහේ හරි ඇවිදන් යන හැටි, කතා කරකර ඉන්න හැටි ගැන හීන මැව්වෙ නෑ. මොකද මට එහෙම කෙල්ලෙක්ව යාලුකරගන්න පුලුවන් තරම් පෙනුමක් තිබ්බෙ නෑ කියල මමත් දැනගෙන හිටියා. මම එයා දිහා බලන් ඉන්නව කියල එයාටත් නෝට් වෙලා තිබුන. එයාගෙ යාලුවො එහෙම එයාට කියල මං එයා දිහාබලන් ඉන්නව කියල. මාස හතරකට විතර පස්සෙ දවසක.. ක්ලාස් ඇරිල ඔක්කොම බස් එකට නැග්ග bus station එකට යන්න. ඇන්ටි කෙනෙක් විතරක් වාඩිවෙලා හිටපු ශිට් එකකින් මාත් ඉඳගත්තා. එතකොටම වගේ අරයා ඇවිත් මගෙ ලඟින් හිටගෙන එයාගෙ බෑග් එක මට දික්කරා.. මම අරන් උකුලෙන් තියාගත්තා. බස් එකෙන් බහින්න ලන්වෙද්දි එයා මගේ දිහා බලල අත දික්කරා බෑග් එක ඉල්ලන්න.. මාත් එයා දිහා බලල බෑග් එක දුන්නා. එයා ලස්සනට මගේ දිහා බලල හිනාවෙලා thank you කියල බෑග් එක අරන් ගියා. එදා තමයි අපි දෙන්නට දෙන්න මූණ බැලුව පලවෙනි දවස ❤️ එදයින් පස්සෙ මං එයා දිහා බලද්දි, එයත් මං දිහා බලනවා කියල මම දැක්කා. අපි මාස දෙක තුනක් එහෙම බල බල ඉන්න ඇති. සමහර දවසට මං හිතලම එයාට වඩා ටිකක් පස්සට වෙන්න තියන බංකුවක වාඩිවෙනවා. එතකොට එයා පිටිපස්සම හැරිල මගේ දිහා බලද්දි එන සතුටට මං පිස්සු වැටිල හිටියෙ.. යාලුවො නිතරම කියවනවා ඒකි උඹට කැමතියි ඒකි උඹට කැමතියි කියල. මටත් ඒක තේරිල තිබුනෙ. හැබැයි මං අහන්න බය උනා. මොකද මට එහෙම කෙල්ලෙක් කැමති වෙන ලක්ෂණ තිබුනෙ නෑ. එක දවසක් මගෙ හොඳම යාලුවො දෙන්නා(එයාල couple එක. අපි තුන්දෙනා තමයි අපෙ ස්කෝලෙන් ඒ ක්ලාස් එකට යන්නෙ) හිනා වෙවි ඇවිත් මට කිව්වා "අරකි උඹට කැමතියි කිව්වා" කියල. ක්ලාස් ඉවර උනාම සියඹල ගහ ලඟට එන්න කියල එයා කිව්ව කියල මුන් දෙන්න මට කිව්ව.. මුං දෙන්න මටත් නොකිය එයාගෙන් අහල මට කැමතිද කියල.. මට ඇත්තටම ඒවෙලාවෙ මොනවද හිතුනෙ, යාලුවො මොනවද කිව්වෙ කියල මතකයක් නෑ. ක්ලාස් ඉවර උනාම මං ගැහි ගැහි වගේ ගියා සියඹල ගහ ලඟට. මං ගිහින් චුට්ටකින් එයත් ආවා.මං මුකුත් කිව්වෙ නෑ.. එයා ඉස්සෙල්ලම මගෙන් ඇහුවෙ "ඔයාගෙ නම මොකද්ද" කියල. මට ඇත්තටම ඒකට උත්තර දෙන්න කට ඇරගන්න බැරි උනා.. ටික වෙලාවක් මගේ දිහා බලන් ඉදල එයා ආයෙම කිව්වා "අපෝ.. ගෑනු ලමයෙක්ටද මං මේ කැමතියි කිව්වෙ" කියල.. ඒ වචන ටික ඇහුන ගමන් මට අමුතුම හැගීමක් දැනුනා.. මෙයා තමයි මට හරියනම කෙනා, මෙයාට මගෙ ඕනම දෙයක් කියන්න පුලුවන්, ඕනම වෙලාවක මං වෙනුවෙන් ඉදියි වගේ හැගීමක් මට ආවා.. මට ඒ feeling එක අද වගේ මතකයි ❤️ එදා ඉඳල අපි ආදරවන්තයො උනා.. රණ්ඩු වෙවී, යාලු වෙවී අපි දිගටම එකට හිටියා.. හැම මාසෙම වගේ අපි පන්සල් ගියා. ඒ ගිහින් අපි පූජා කරන්නෙ සුදු නෙළුමකුයි නිල් මානෙල් මලකුයි. එයා කවදාවත් මට සුදු නෙළුම අතට දුන්නෙ නෑ. එයා කිව්වෙ එහෙම උනොත් ඔයා ලබන ආත්මෙ සුදට ඉපදෙයි, වෙන කෙල්ලෙක් ඔයාව දැලේ දාගනියි, සුදු නෙළුම මම නිල් මානෙල් මල ඔයා කියල.. අදටත් මං සුදු නෙළුම් පූජා කරන්නෙ නෑ.. එයාගෙ තාත්තා ඒ කාලෙ army brigadier කෙනෙක්. දැන් නම් නැතිවෙලා. brigadier මහත්තයටත් අපෙ සම්බන්දෙ ආරංචි වෙලා තිබුනා. නමුත් එයා ඒක වැඩිය ගණන් අරන් තිබුනෙ නෑ අපි පොඩි ලමයි නිසා. ලොකුවෙද්දි මගඇරෙයි කියල හිතන්න ඇති. මෙයා කැම්පස් සිලෙක්ට් උනාමත් තාත්ත අම්මත් කියල දැන් අරූව නිකන්ම අමතක වෙලා යයි කියල. A/L වලින් පස්සෙ මං ජොබ් එකකට ගියා. එයා second shy කරල university ගියා. හැබැයි අපෙ සම්බන්දෙ නැවතුන්නෑ. අපි දිගටම ආදරේ කරා. එයා එයාගෙ batch එකේ හොඳට ඉගෙන ගත්ත, ලස්සන උගත් යාලුවො අතරට මාව කිසිම ලැජ්ජාවක් නැතුව එක්කන් ගියා. කට ඇරල මේ මගේ boy friend කිව්වා. මට වෙලාවකට පුදුම හිතුන කොහොමද මං වගේ එකෙක්ට මේ වගේ කෙල්ලෙක් මෙහෙම ආදරේ කරන්නෙ කියල.. මං සමහර වෙලාවට එයාගෙන් අහනවා ඇයි මට ආදරේ කියල.. එතකොට එයා මගේ දිහා බලල හිනාවෙලා.. "අනේ මන්දා" කියනවා. part2 next video #Nostalgic #froyou #trending #srilanka #tik_tok #vairal #mr_lakiya_quotes_20k4 #quotes #🥺 #status_wadan_20k24
About
Robot
API
Legal
Privacy Policy