Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@louise.barbosa02:
louise m barbosa
Open In TikTok:
Region: BR
Tuesday 04 August 2026 20:24:56 GMT
3963
195
16
16
Music
Download
No Watermark .mp4 (
0MB
)
No Watermark(HD) .mp4 (
0MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Kamilly Monteiro :
lindaaa
2026-08-04 22:23:59
0
Mirelle :
Perfeita
2026-08-05 01:00:18
0
luanabarrosrrib :
Gataaaa
2026-08-04 20:33:55
0
Livia Macedo 🇻🇦 :
Perfeitaaa 💕
2026-08-06 02:52:47
0
liviacardoso___ :
Que mulher gente
2026-08-06 02:43:39
0
caroline :
lindaaaaa😍😍
2026-08-05 01:50:24
0
liviacardoso___ :
Linda meu amor
2026-08-06 02:43:43
0
liviacardoso___ :
te amoooo
2026-08-06 02:43:46
0
dansdemish :
Oi 😊 curti muito o seu conteúdo! Será que você poderia me seguir de volta no TikTok? ❤️
2026-08-08 16:07:04
0
✨ victoria alencar ✨ :
😍😍😍
2026-08-05 01:52:55
0
Mirelle :
😍😍
2026-08-05 01:00:21
0
Nogueira-ac21 :
❤️😁
2026-08-06 03:25:31
0
To see more videos from user @louise.barbosa02, please go to the Tikwm homepage.
Other Videos
Kusal perera 💔🥺🇱🇰 #KusalPerera #SriLankaCricket #fyp
FOR RENT--📍Location: 43318 Calle Mataro, Temecula, CA 92592 💵 $1,700/ month 🛌 3 Bedrooms | 🚿 2 Bathroom 🚗 Spacious Parking Available 🌿 Patio + Laundry Available NOW ✅ TEXT NOW 443-649-4734 FOR MORE INFORMATION FAST & Quick Approval #Renta #rentalproperty #California #TemeculaCA #viralvideo
🚌🛣️ #volvo #cuellosdurodecorazon❤️ #adopeninsulares #mobilityado🇲🇽 #la57
• Love life එක, සමහර වෙලාවට අපි හරි ආදරෙන් ළගට අරන් මුළු ජීවිතේ ම කරගන්න එයා ටික කාලයක් යද්දි එයාගේ ම වැඩත් එක්ක busy වෙන්න පුළුවන්.. හැබැයි ඒ එයාල අපිට ආදරේ නැතුව නෙවෙයි.. එයාලට තියෙන යුතුකම් වගකීම් එක්ක එයාලගෙ ම තියෙන ප්‍රශ්නත් එක්ක එයාලාට ගොඩක් වෙලාවට අපෙන් ඈත් වෙලා ටිකක් තනියෙන් ඉන්න ඕනේ වෙනවා.. ඒකෙන් අදහස් වෙන්නේ නෑ එයාලට අපිව වදයක් කියලවත් එයාල අපිට තව දුරටත් ආදරේ නෑ කියලවත්.. ඔව් තමන් ආදරේ කරන කෙනා වෙනුවෙන් කාලය වෙන් කරන්න පුළුවන් වෙන්න ඕනේ.. ඒක දෙන්නගෙ ම තේරුම් ගැනීමත් එක්ක depend වෙනවා.. මන් මෙහෙම ලොකු කතාවක් කිව්වට කෙල්ලක්, ආදරවන්තියක් විදියට මන් හොදට දන්නවා එයා ඈතට යනවා, එයාට මන් වෙනුවෙන් වෙලාවත් නෑ වගේ දේවල් හිතට දැනෙද්දි දැනෙන වේදනාව.. ඒත් එයා එච්චරට ම මහන්සි වෙලා වැඩ කරන්නේ අපි දෙන්නගෙ ම අනාගතේ වෙනුවෙන් කියලා දන්න නිසා මට පුළුවන් එයා වෙනුවෙන් ඕන ම දෙයක් දරාගන්න.. දුකක් දැනෙන හැම වෙලාවක ම මන් මට ම කියාගන්නවා තව ටික කාලයයි මෙහෙම වෙන්නේ ලස්සන දවස් ඉක්මනට ම ඒවි කියලා.. 🌸 • Work and Education මේවා නම් හිතේ නිදහසක් නැතුව කරන්න අමාරුම දේවල්.. සමහර වෙලාවට work load එක නිසා අපි ගොඩක් stress වෙනවා.. ඒ stress එකට ම relationship එකේ තියෙන නොසලකා හැරීම් පොඩි පොඩි රණ්ඩු එහෙමත් එකතු වුණා ම ඒක ගොඩක් හිතට අමාරුයි.. ඇත්තට ම තමන් ආදරේ කරන කෙනා කියන්නේ තමන්ගේ මුළු ජීවිතේ ම නෙවෙයි.. ජීවිතේ බෙදාගන්න ඉන්න කෙනා.. ඉතින් ඒ ප්‍රශ්න මහා ලොකු ප්‍රශ්නයක් විදියට හිතලා වැඩ ඔක්කොම අවුල් කරගන්නවට වඩා, කතා කරල දෙන්න ට දෙන්නා තේරුම් අරන් එක ම අරමුණක් වෙනුවෙන් දෙන්න ම ශක්තිමත් වෙලා වැඩ කරන එක ගොඩක් වටිනවා.. ඒකෙන් relationship එක strong වෙනවා වගේ ම දෙන්නගේ ම targets වලට ගිහිල්ලා ඉක්මනින් ම එකතු වෙන්න පුළුවන් මොකද ඒ හැමදෙයක් ම ඉවර වෙලා දෙන්නම එකතු වෙලා හීන හැබෑ කරගත්තා වගේ ම ඊළඟට එන්නේ එක වහලක් යටට එන හීනේ නේ.. දෙන්නට ම ස්ථීර ස්ථාවරත්වයක් එක්ක ම දෙන්න තාමත් කලින් වගේ ම ආදරෙන් ඉන්නවා නම් අම්මල තාත්තලගේ වුණත් කැමැත්තක් ඇතිව ඒ දේවල් කරගන්න පුළුවන්.. තමන්ට ම කියලා ස්ථීර ස්ථාවරත්වයක් හදාගන්න එක තමයි මේ හැම දේකට ම තියෙන උත්තරේ.. මේ දේවල් මේ විදියට කිව්වට තව කෙනෙක්ට හයියක් වෙන්න මන් මහා ලොකු වයසක ලොකු අත්දැකීම් තියෙන කෙනෙක් නෙවෙයි.. ඒත් මට තේරෙන තරමින් තව කෙනෙක්ට වචනෙකින් හරි උදවුවක් වෙන්නයෛ මට ඕනේ.. 🫶 • Period cramps මේක නම් හැමෝන්ට ම වගේ තියෙන ප්‍රශ්නයක්නේ.. හැදුනත් අවුල නැතත් අවුල වගේ නේද 😂 හැමෝන්ට ම තියෙනව කියලා තමන්ගේ period cramps නොසලකා හරින්න ඕනෙ කියලා නම් මන් කියන්නේ නෑ.. Period cramps අඩු කරගන්න මන් කරන දේවල් මන් ඔයාලත් එක්ක බෙදාගන්න කැමතියි.. • තෙලේ බැදපු බිත්තර වගේ දේවල් කන එක පුළුවන් තරම් අඩු කරන්න.. ඒක අමාරුයි ඒත් cramps ගොඩක් අඩු වෙනවා.. • Periods හැදෙන්න සතියකට විතර කලින් ඉදන් කොත්තමල්ලි බොන්න.. • Periods දවස් වලට වෙනදට වඩා හොදට වතුර බොන්න • තමන් අසනීපෙන් අමාරුවෙන් ඉන්නෙ කියන එක අමතක කරලා උදේ ම නැගිටලා, wash දාලා, ලස්සන ඇදුමක් ඇදලා fresh එකේ ඉන්න.. • Personally මන් pain killers පාවිච්චි කරන්නේ නෑ.. • Hot water bag එකකින් කොදු නාරටිය පටන් ගන්න ඒ bone එක හොදට තවන්න.. ඒ bone එකට එන pressure එක නිසා ගොඩක් වෙලාවට කොන්ද රිදෙන එක වැඩී ඒක නිසා කොන්ද තැව්වා ම ඒක අඩු වෙනවා.. • හොදට healthy දේවල් කන්න • බඩ රිදෙද්දි Idex, සිඨාලේප වගේ දෙයක් ගාන්න.. අඩු වෙනවා.. • තමන්ගේ hygiene එක වෙනුවෙන්, සුවපහසුව වෙනුවෙන් පැය 4-6 ත් අතර pad මාරු කරන්න.. • හැම තිස්සෙ ම wash දාලා fresh එකේ ඉන්න.. • සමාජේ මොනා හිතයිද / පිට මිනිස්සු මොනා හිතයි ද? ඇත්තට ම මේක ගොඩක් ම තියෙන ප්‍රශ්නක් නේ.. අපි දෙයක් කරන්න කලින් අපි ගොඩක් වෙලාවට හිතනවා මන් මේක කරොත් මිනිස්සු මන් ගැන මොනා හිතයිද වගේ දේවල්.. ඒත් මන් හිතන විදියට අපේ ජීවිතේ ගැන වගකීම සම්පූර්ණයෙන් ම තියෙන්නේ අපිට.. මිනිස්සු මොනවා හිතයිද කියලා හිතලා සමාජෙට පෙන්න drama කරනවට වඩා මිනිස්සු මොනා හිතුවත් කමක් නෑ මන් මන් වෙලා ජීවත් වෙනවා කියලා හිතලා වැඩ කරන එක ගොඩක් වටිනවා මොකද ජීවත් වෙන ටික කාලෙදි අපි සතුටින් ඉන්න ඕනේ.. අනුන්ට ඕන විදියට ඉන්න ගිහිල්ලා තමන්ගේ ජීවිතේ හොදම කාලේ තමන් ආස කරපි ආදරේ කරපු දේවල් තමන්ට නැති වුණාට පස්සේ පස්සේ කාලෙක තමන්ට ඉතුරු වෙන්නේ කලකිරීමක් විතටයි.. ඒක නිසා තමන් කරන දේ වැරැද්දක් නැත්නම් සමාජෙට ඕන විදියට නෙවෙයි ඔයා ඔයාට ඕන විදියට ජීවත් වෙන්න.. කිසිම දෙයක් ගැන ඕනවට වඩා overthink කරන්න එපා ඔයා ඔයාගේ ජීවිතේ සතුටින් ගෙවන්න.. කවුරු හිටියත් නැතත් ඔයා ඔයා වෙනුවෙන් ඉන්නවා කියන හැගීම හොදට ම ඇති.. 🫶 #foryou #positivevibes #girltogirladvice #creatorsearchinsights #lifeishardbutistillkeepgoing
About
Robot
API
Legal
Privacy Policy