@akdjvp2027:

JVP කාරයා 🛑🛑🛑🚨🚨‼️‼️🚩🚩
JVP කාරයා 🛑🛑🛑🚨🚨‼️‼️🚩🚩
Open In TikTok:
Region: AE
Wednesday 05 August 2026 00:22:57 GMT
171351
8515
147
2719

Music

Download

Comments

user9739698804272
user9739698804272 :
ඇයි මේ ෂාක්ෂි අනූව රනිල්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ගෙනියන්නේ නැත්තේ මේව කරපු නිලධාරීන්වත් අත්අඩංගුවට ගෙන දඩුවම් දෙන්න
2026-08-05 06:57:12
113
sc97bk
සුරේෂ් චතුරංග :
88 / 89 ගැන කතා කරන එවුන් බලපියව් මේවා
2026-08-05 17:06:13
77
oshadha998
oshadha :
මේවා දැන් රනිල්ට පෙන්නලා අහන්න බැරිද දන්නෑ
2026-08-05 03:21:49
67
wasu123.6
wasanthi ❤ kuwite ❤❤ :
මට අව්‍රරුදු 11 ක් ඕක වෙද්දි හවස 6 වෙද්දි ලාම්පු නිවලා අම්මලා අපිව සෙරම අරන් කැලේ ඉන්නේ මගෙ පුන්ච් මාගල් වානෙ ඔතලා එල්ල්ලා ආච්ච් ලා ගේද්ස්‍ර දොර ඇරලා වත්තේ හැන්ගිලා ඉන්නේ අපේ පැත්තේ ජෙව්පි කරපු අයියලා අක්කලා ඇව්ල්ලා කිව්වා බය වෙන්න එපා අපි ඉන්නවා ගමේ කිසි කෙනෙක්ට අත තියන්න දෙන් නැ කියලා කිව්වා වගේම ගමේ කේල්ලො කොල්ලො බෙරුනා එත් එක අයියා කෙනෙක් ජෙව්පි කරපු අරන් ගියා කාලකන්නි ඇව්ල්ලා අපේ ගම ආරක්ෂක කරපු නිසාම ද කොහෙද මරන්න බෙල්ලට තොන්ඩුව දාද්දි අයියා බෙල්ලට අත තියාගෙන ඉදලා මැරුනා වගේ අර මරපු කෝල්ලන්ගේ ගොඩේ වැට්ලා පෙට්ට්‍ර්ල් දාලා ගිනි තියන්න හද්දදි වැහැලා අර ම්නි මරුවෝ ටයර් ගේන්න යද්දි අයියා හිටපු පාලමෙන් පැනලා බේරුනා අදටත් අයියා ඉන්නවා කොහොමද කියන්නේ ජෙව්පි එකෙන් මි මැරුවා කියලා තව අපි දැක්ක දේවල් තියනවා ම්නි මරු කාලකන්නි ප්‍රේමදාසලා රනිලා තමා රටේ කේල්ලෝ කෝල්ලෝ මරලා ලේ කල 7 ක් කිරි කල 7 නැවේ සදාකල් ජිවත් වෙන්න
2026-08-05 06:53:19
31
.dew.girl20
★彡 Dew girl 彡★ :
මට මතකයි.අපිටත් ඇවිත් කිවා.ලාම්පු නිවන්න කියලා.සමහර අයගෙ අයිඩි අරං ගියා.එලියට බහින්න එපා කියලා යනවා.වුන් ආවේ කලු ඇදගෙන.මුන වහාලා.😭අපි හරි බයායි කරැවල වැටෙනකොට
2026-08-05 03:34:12
17
pereramadhuranga
Madhuranga perera :
අද අපේ රට හොඳ තැනකට ගේන්න අනුර ඇරෙන්න කව්ද ඉන්නෙ
2026-08-05 10:36:26
63
donweerasiri
don :
රනිල්ගේ බටලන්දේ case එකට මොකද උනේ
2026-08-05 07:09:07
8
rajeewa1231
rajeewa123 :
මේක හොඳ සාක්ෂියක් නේ.. ඇයි නීතිය ක්‍රියාත්මක නොකරන්නෙ
2026-08-05 15:20:49
20
maheshchinthaka15
💫🇱🇰mahesh🇱🇰💫 :
ඔන්න හොඳට අහගෙන ඉල්ලා දේශපාලනය කරලා තියෙන හැටි හිතාගන්නකෝ එච්චර ප්‍රෝඩාවක්ද කරලා තියෙන්නේ කියලා
2026-09-17 12:22:06
1
aravinda.arangala
Aravinda Arangala :
ඕනතරම් පව් කරලා ,මුකුත් කලේ නෑ වගේ පාර්ලිමේන්තුවේ අවුරැදු 42 ක් ඉඳලා, 6 වතාවක් අගමැතිත් වුනා, එක පාරක් ජනාධිපතිත් වුනා. ඒ කියන්නේ ඕන තරම් පව් කරලා ,මුකුත් වුනේ නෑ වගේ ඉන්න පුළුවන්
2026-08-05 17:31:18
15
user24114637130103
හර්ෂ රණසිංහ :
දැන් වත් නීතිය ක්‍රියාත්මක කරන්න ....... මියගිය මිනිස්සුන්ට සැනසීමක් ලැබේවී
2026-09-03 01:19:59
1
user41098863769151
කැටයා :
ඕනෙම ටික ඇහෙන්නෙ නෑ
2026-08-11 10:27:25
1
dilunimsaransanje
Dilu Nimsara Gunarathna :
මම මේ කතාව අපේ ලෙච්චර්ගෙන් ඇහැව්වේ.සර් කිවේත් මේ කතාවමයි.ඇත්තටම රනිල් වික්‍රමසිංහ කියන්නේ ඔය පේනවා වගේ සුන්දර මනුස්සයෙක් නෙවේ.ගොඩාක් මිනිස්සු ඇත්ත දන් නෑ.
2026-08-09 18:29:06
5
_____t_____m_____
🦅_____T_M_කුමාර____🇰🇼 :
ඔච්චර දන්නවනම් ඇයි එවුන්ට නිතිය කරන් නැත්තේ...සේරම බයිලා තමයි
2026-08-05 07:07:04
7
ranga19908
රංග වීරක්කොඩි (ලොකු) :
❤️❤️❤️ආදරෙයි තාත්ත .දැන්වත් නීතිය කරපියවු 🥰🥰
2026-08-05 10:19:01
6
user738782930177
maduwa :
මාත් මල්මීකන්දෙ මාත් අහල තියෙ එහෙම එකක් තිබ්බ කියල
2026-08-05 10:39:15
5
user91214515184502
shimer :
දැනුවත් කරාට ස්තුතිය .දැන් වත් නීතිය ක්‍රියාත්මක කරන්න.
2026-08-10 07:58:42
3
suda.napoli
Suda Napoli :
budusharani sir 🥰
2026-08-07 16:34:52
2
ckumarahk
C.KUMARA :
රනිල් ජනපති කරමු 😏😏
2026-08-10 11:37:41
1
charith.lakshan11
Charith Lakshan :
Ranil's Lagacy
2026-08-06 03:56:51
3
pathummadhuranga7
Pathum Madhuranga :
🥲🥲🥲🥲මේවට දඩුවම් දෙන්න ඕන
2026-08-05 16:15:42
3
ai_technology62
AIT Electronics Maharagama :
ඒ මිනිස්සු මරපු මිනිස්සු තාම ඉන්නවද? වද දීපු අය
2026-08-07 18:06:12
2
vihan.sathsara
😎🇯🇵👉ヴィハン・サツサラ👈🇯🇵😎 :
🤝
2026-08-09 01:34:56
1
wickramarathnawi8
wickramarathna :
2026-08-07 12:09:24
2
swaarr51
swaarr :
Ane diyane owa koyanne oni than welate gihin kiyanneko thamath mun nidehase innewa godak pin obethumate devi pihitai dirgayusa ❤️
2026-08-07 09:14:17
1
To see more videos from user @akdjvp2027, please go to the Tikwm homepage.

Other Videos

#MarvelRivals #MarvelRivalsS10used to convert the energy from people's footsteps into electricity. They're installed in high-traffic areas where large numbers of commuters pass by and are used to power LED lights and displays. I think this is a great way to build a sustainable society and smart cities. What do you think about this technology? #บรีสเอกเซล #freefire_lover #ท้ายExcel #ไฮไลท์ฟีฟายIn Japan, piezoelectric tiles (piezoelectric tiles) are used to turn the power of people's footsteps and walking #garenarov #rov In Japan, piezoelectric tiles (piezoelectric tiles) are used to turn the power of people's footsteps and walking into electricity. The energy generated by millions of commuters every day is harnessed to power LED lights and displays in crowded places like Shibuya Station. Achieving a sustainable society and smart city It's a great technique for#wibgajian #荒野行動 #荒野 #荒野女子 # Njoy #スマブラ #sp #理下 #荒野 #対複 umamusume ‎pokemongo ‎dragonballlegends ‎projectsekai ‎fategrandorder ‎arknights ‎azurlane ‎mobilelegends ‎mlbb ‎honorofkings ‎hok ‎leagueoflegends ‎wildrift ‎pubgmobile ‎The freefire ‎Valorant ‎Minecraft ‎roblox ‎gaming ‎gamer ‎mobilegaming ‎gameplay ‎gamingclips ‎gamingvideo ‎gamingcommunity ‎esports ‎proplayer ‎ranked ‎viral ‎fyp ‎foryou ‎foryoupage ‎trend ‎trending ‎viralvideo ‎tiktokviral ‎animegaming ‎animegirl ‎animeboy ‎animeart ‎animeworld ‎animejapan ‎japananime ‎japan ‎tokyo ‎akihabara ‎nihon šk #war #gyat #reddit tiktok #cs2 #mw3 #highlights #redditstoriestts #mortalkombat #fc24 #zepetoapp #monkey #adventuretime #mk1 #totaldrama #free fire #spiderman2 #mortalkombat1 #npc #hololive #gamesnotiktok #otaku #a #japanese #travel #stitch #mexico #kyoto #japantravel #wtfmoments #fncs #totaldramaisland #cosplays #manotouhinh   Hanto HiIn Japan, piezoelectric tiles (piezoelectric tiles) are used to turn the power of people's footsteps and walking In Japan, piezoelectric tiles (piezoelectric tiles) are used to turn the power of people's footsteps and walking into electricity. The energy generated by millions of commuters every day is harnessed to power LED lights and displays in crowded places like Shibuya Station. Achieving a sustainable society and smart city It's a great technique for  # #anime #animeedit #animeedits #animeclips #animefyp #animefan #animefans #animecommunity #otaku #manga #narutouzumaki #sasuke #kakashi #boruto #onepiece #luffy #zoro #sanji #nami #gear5 #naruto #jujutsukaisen #jjk #gojo #gojosatoru #itadori #sukuna #demonslayer #kimetsunoyaiba #tanjiro #nezuko #zenitsu #AttackOnTitan #aot #levi #erenyeager #mikasa #spyxfamily #anya #anyaforger #dragonball #dragonballz #goku #vegeta #chainsawman #denji #makima #bluelock #isagi #bachira #haikyuu #hinata #kageyama #tokyorevengers #mikey #draken #hunterxhunter #gon #killua #sololeveling #sungjinwoo #pokemon #pikachu #pokemonanime #GenshinImpact #genshin #hoyoverse #HonkaiStarRail #hsr #zenlesszonezero #zzz #bluearchive #nikke #nikkegoddessofvictory #umamusume #pokemongo #dragonballlegends #projectsekai #fategrandorder #arknights #azurlane #mobilelegends #mlbb #honorofkings #hok #leagueoflegends #wildrift #pubgmobile #freefire #Valorant #Minecraft #roblox #viralvideo #game ‎#animegaming ‎#animegirl ‎#animeboy ‎#animeart ‎#animeworld

About