@sumanadewa2: ඇය තමයි අම්මා

Sumanadewa
Sumanadewa
Open In TikTok:
Region: LK
Wednesday 05 August 2026 03:48:17 GMT
19769
2222
115
304

Music

Download

Comments

supema.perera
supema L.S.P💪 :
මගේ අම්මා.තරම් ,මගෙන් බැනුම් ඇහුව,මගේ හැම ,හොද සහ නරක කතා අහන් හිටිය,මගේ ජීවිතේට ශක්තියක් වුන කිසිම කෙනෙක් මේ ලෝකේ නෑ ..එයා තරම් මට කවුරුත් නෑ
2026-08-05 19:32:17
0
wewmadagamaariyarathana
Wewmadagama Ariyaratahana Himi :
හාමුදුරුවෝ පොඩි ඉල්ලීමක් , මේ Background මියුසික් එක අයින් කරන්න එපා නැවත කරන වීඩීයෝ වලට මේ මියුසික් එක පමණක් භාවිතා කරන්න , මන්දයත් , ඒ මියුසික් එක සහ ඔබවහන්සේගෙ හඬයි මුහු උනහම වෙනම වයිබ් එකක් 😊🙏 ජය හාමුදුරුවෝ
2026-08-05 05:55:35
25
gavinru
Gavin 🇦🇺🇱🇰 :
මගේ අම්ම නිවන් ගිහින් අදට මාස 10 යි දින 18 ක් ..මේ වචන,මේ සින්දුව,මේ කැකි කියවනකොට...ඇහෙනකොට අම්ම ගැන තියන අසීමන්තික සෙනෙහස තවත් වැඩිවෙනවා...මව්පිය බුදුවේවා.....
2026-08-06 00:11:43
2
sanji0839
$🌹❤Sanji❤🌹$ :
අම්මා කියන්නෙම සසරක් ❤❤❤ මගේ අම්මා මගේ රැජිනයි❤️❤️මගේ රත්තරන් අම්මට දීර්ඝ ආයුෂ නිදුක් නීරෝගී සුවය ලැබේවා මං එනකම් එයාව පරිස්සමෙන් තියන්න කියලයි මගේ එකම ප්‍රාර්ථනය
2026-08-06 09:16:20
0
deudu.deudu.hasha
ං :
මගේ රත්තරන් 😘😘😘අම්මා 🥺😘 මගේ රං කද ආදරේ
2026-08-06 01:06:46
1
_maveric_0
itz_Maverick :
ඒ වගේම කිසිම මොහොතක මම වෙනුවෙන් ඔබ වෙනුවෙන් ඔබේත් මගෙත් ජීවිතයම කරපු කැප කරපු , ලෝකයක් එක්ක ගැටුණු නිහඬ චරිතය තාත්තා අමතක නොකරන්න ♥️
2026-08-05 04:01:24
0
asanka.gayashan2
Asanka Gayashan :
අම්මා!💗 පපුව පිච්චිලා ගියා ඒ වචන ටිකට🥺
2026-08-05 06:42:51
5
nl.sewwandigirl
NL sewwandi@girl :
මගෙ රත්තරන් අම්මා තවමත් දුක් වෙනවා දරුවන් නිසා.මේ වචන පේලි ඔක්කොම මගෙ අම්මාගෙ කතාවමයි.මේ ලෝකෙ සිටින සියලුම අම්මලාට සැනසීම උදා වේවා❤❤
2026-08-05 09:06:42
3
samithamadusanka1
🎭sami🎭 :
මගෙ රත්තරන් අම්මා
2026-08-05 17:42:33
2
deepi770
🇱🇰Ranpura🇦🇪 :
අනිවාර්යෙන් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
2026-08-05 10:08:59
1
nilunsa
Nilusa :
තෙරැවන් සරනයි 🙏🙏🙏
2026-08-05 16:17:21
1
jasin.pathirania
Jasin Pathirania :
අපේ සියලුම අම්මාලාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-05 06:35:14
1
niroshan.fernando749
Niroshan Fernando :
hamaduruwaneeee ..number eka දෙන්න ko
2026-08-05 19:48:45
0
asha8484
ash :
🥺🥰🥰🙏🙏❤️❤️ආදරෙයි අම්මියෝ.❤️❤️
2026-08-05 12:07:35
0
user33365704074221
දිනූ :
අම්මා 🥺
2026-08-06 00:50:14
0
kg.massiya
kg pawan :
Amma ... budusaranai amma .
2026-08-06 10:35:47
0
nalika300
𝓝𝓪𝓵𝓲𝓴𝓪✨️🪷🕊.⋆ :
අම්මා🙏💗🥺
2026-08-05 10:54:17
0
samithjeewanthahe
SA MI YA :
2026-08-05 09:02:12
0
sheshan_himanka
Sheshan :
අම්මා💗💐✨️💫
2026-08-05 16:40:55
0
buddikashyamali
Buddika Shyamali :
Aya Amma...
2026-08-05 10:37:59
0
user369598030655
🧚🍀wish 🍀🧚💗 :
අම්මා 🙏💜🍀
2026-08-05 10:14:49
0
user9552600583155
🌸 :
තෙරුවන් සරණයි 🙏🙏🙏
2026-08-05 09:56:52
0
harsha_story5
Harsha Perera :
ජීවතුන් අතර නැතත් ඉන්නා තැනක සතුටින් සිටිත්වා🙏මා රැස්කල පින්ද අනු මෝදන්ව සසර දු කෙන් මිදෙත්වා අම්මා 🙏❤️‍🩹
2026-08-05 04:12:12
0
To see more videos from user @sumanadewa2, please go to the Tikwm homepage.

Other Videos


About