@kandy__boy81: #srilanka

🇱🇰රියාද්_අහස_යට🇸🇦
🇱🇰රියාද්_අහස_යට🇸🇦
Open In TikTok:
Region: SA
Wednesday 05 August 2026 05:40:18 GMT
43507
2796
260
470

Music

Download

Comments

user3043792039768
user3043792039768 :
නියමයි වටින මිනිස්සු 🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-05 08:07:42
3
user45728326698125
{¥🇱🇰[<දමයන්ති>]🇰🇼¥} :
නියමයි කාගෙන් හරි හුරගෙන කන්න හදන්නෙ සර් ස්තුතියි ඔබට 🙏🙏🙏
2026-08-05 07:49:09
1
isharamadushani25
𝓜𝓐𝓓𝓤 :
අවරුදු 18 ට වැඩි අයට අරක්කු ගන්න තහනම් ද
2026-08-05 07:46:20
26
__a_v_i_y_a
Avishka Naveen :
අවුරුදු 19යිනේ
2026-08-05 08:47:30
1
nilminim20
nilminim20 :
නියම මහත්මයෙක් 👌
2026-08-05 07:00:57
64
ajithperera990
ajithperera990 :
අම්මපා මහත්තයෝ.... ඔබතුමාට මම දණගහලා හදවතින්ම බොහෝම භක්තියෙන් ගෞරවයෙන් වැන්ඳා ඕං 💖🙏💖. මෙහෙම නිලධාරීයෙක් විදිහට නෙවෙයි... ආදර්ශමත් වැඩිහිටියෙක් ! විදිහට.
2026-08-05 07:57:47
13
lakse97rsk
🇱🇰ravindusunanjanakumara :
ගෙම් ඉල්ලන ඕන තැන අනිවාර්යෙන් ගේම ඉල්ලන ඕන
2026-08-05 08:38:13
3
withsamith
Thivanka Wijerama :
දුම්වැටි, මත්පැන් අලෙවිය 21+ පමණි..
2026-08-05 08:15:28
3
kusuma.priyanthi7
kusuma.priyanthi :
දෙමුවු.පියන්.දැනුවත්.කරන්න.
2026-08-05 08:18:38
1
yethum03
Yethumzzz! :
2007 කියන්නෙ 19 යි නෙ 🥲
2026-08-05 08:02:20
11
dishan11115
Dishan♾️1️⃣1️⃣1️⃣💞🩷🇱🇰🇦🇪 :
සුපිරිම සුපිරි රට ගැන හිතන වැදගත් මහත්මයෙක්.. ❤️මෙහෙම මිනිස්සු රටට සම්පතක්.🙏.එතුමා කවුරු වුනත් ආඩම්බරයි ඔබතුමා වැනි නිළදාරීන් ගැන..
2026-08-05 07:37:20
7
maduthennakhon1
madhu thennakhon :
කොන්ද පන තියෙන පිරිමියෙක් 👍නියමයි සර් ස්තූතියි ඔබ තුමාට.🙏
2026-08-05 07:12:02
46
englishkey.school
EnglishKey -School :
කොන්ද පන තියෙන මහත්තයෙක්
2026-08-05 08:03:06
10
udari238
udari udari :
කොන්ද පණ තියෙන සුපිරි රාජ්‍ය නිලධාරියෙක් ❤️ඔබතුමාගේ මේ කතාව දැකලා හෙට මේ වගේ සීයක් කතා කරාවි
2026-08-05 07:24:22
21
toxic_rxmance
AURORAX★彡 :
ඇත්ත .....බාර් එකේ වැඩ කරන එවුන් සල්ලි විතරයි ඔනි....නිතිමය පියවර ගන්න සර්....එතකොට අනිත් අයටත් ඉගෙන ගන්න දෙයක් තියේවි....හොද වෙලාවට දැක්කේ
2026-08-05 05:49:11
14
kumara.anura8
Anura kumara :
තමන්ගෙ රට ගැන අවන්ක හැගීමක් ඇති රාජ්‍ය සේවක මහත්තයෙක්❤❤
2026-08-05 07:58:48
5
ajantha155
Ajantha :
oyata godak thank sar
2026-08-05 06:50:30
10
chamila2063
chamila :
සූපිරියි සර් හැමොම ඔහොම කරන්න ඔනා
2026-08-05 06:27:56
9
user8168337340461
Tharuha😊😊 :
දඩුවමි දෙන්න ආනාගත පරපුර හදාගන්න
2026-08-05 05:49:51
7
papuwa.1
පපුවා🩻 :
මගේ පපුව රිදෙනවා අනෙ ගොඩක් 🥺
2026-08-05 08:23:03
0
rusiruperera68
rusiru :
2026-08-05 08:30:23
1
yasasrathnayake7
Yasa_X :
apith iwry🥲
2026-08-05 08:12:00
2
pradeepdharshana8
පුදීප් :
ඉස්කොලවල ලමයින්ට දැන මුතුකම් දෙන්නැ බෑ පොලිසි යනව
2026-08-05 07:55:42
4
.d28391
D .Lakmali :
niyamai ahama tamai wanna oni
2026-08-05 06:51:57
4
don40935
Don :
මෙවන් මිනිස්සුන් තව තවත් බිහි වේවා
2026-08-05 07:18:53
4
To see more videos from user @kandy__boy81, please go to the Tikwm homepage.

Other Videos


About