@autotruth200: ලංකාවේ වැඩිම දෙනෙක් අහුවෙන wagon R ඇත්තම කතාව මෙන්න! 🚗💥 ලක්ෂ 70-80ක් දීලා ගන්න කලින් මේ ටික අනිවාර්යයෙන්ම බලන්න. Wagon R එකක් ගන්න එක සිරාවටම වටිනවද? #AutoTruthLK #WagonR #SriLankaCars #CarReviewLK #VehicleTruth

Auto Truth LK
Auto Truth LK
Open In TikTok:
Region: SG
Wednesday 05 August 2026 06:19:31 GMT
202240
5404
354
424

Music

Download

Comments

shameeeera
john doe :
කිසිම වාහනයක් ගෙවන ගානට වටින් නෑ tax නිසා.. හැබැයි මෙතන සමහරු දාල තියෙන අවුරුදු 10, 15 පරන ලඩි වලට වඩා නම් වටිනව 😂
2026-10-16 17:04:51
0
sureshvitharana20
Suresh Vitharana :
මේ තියෙන ගණන් වලට ලංකාවේ එක වාහනයක්වත් වටින්නේ නෑ😅
2026-08-05 12:12:38
101
_ayxxn_official_
PHOENIX OWNZ‼ :
10 laks okay😂
2026-08-05 09:23:48
8
dam.jayana
DJDK :
කිසිම වාහනයක් වටින්නෙ නෑ ..ලන්කාවෙ 50%වඩා ගෙවන්නෙ TAX🤣🤣🤣
2026-09-03 01:28:47
9
lakshan_jb14
Lakshan Gunawardena :
ගෙවන මිලට වටිනම වාහනයක් වැගන් ආර් කියන්නෙ. මොකද ඔය ඔප්ශන්, සැප, සේෆ්ටි, රී සෙලින් වැලිව්, තෙල් කිරීමක්, කැබින් ස්පේස් තියන වෙන කිසිම වාහනයක් නෑ ඔය මිලට. 2018 ඉදල වැගන් ආර් පදින්නෙ. ජපන් KEI කාර් කියන්නෙ ආගමක්. පැදපු අය දන්නව මේක. හයිවේ එකේ බස් එකක් ළඟින් යද්දි පැද්දෙන්නෙ වාහනේ උසයි ටයර් සයිස් එකයි නිසා. වාහනේ අවුලක් නෙමෙයි. ඕනනම් වාහනේ හැන්ඩ්ලින්, ස්ටැබිලිටි වැඩි කරගන්න පුලුවන් තව වයිඩ් රිම් වගේ දාලා. මේකට පාන් බාගයක් කියන්නෙ අප්පච්චි අරන් දෙන ජොකත් ඇදන් අම්මගෙන් ඩේටා කාඩ් දාන් එෆ්බී එන තාත්තගෙ වාහනේ පදින උන්. 😂 වහින වෙලාවට අනිත් වාහන වල කොහොමද ඇහෙන්නෙ. 😂 කවුරු මොන බයිල ගැහුවත් වැගන් ආර් එකේ තැන ගන්න කිසිම වාහනේකට බෑ. 😂
2026-08-24 12:35:34
10
rashi2870
Rashi :
වැගන් එක විතරක් නෙවෙයි ලංකාවේ කිසිම වහනයක් මේ යන මිල ගණන් වලට වටින්නේ නෑ..
2026-08-07 03:35:54
8
dulajshanaka762
dulaj shanaka :
ලංකාවේ දැන් තියන මිලට කිසිම වාහනයක් වටින්නේ නැ. 🥺🥺 මොනවා කරන්නද ඉතින්. ත්‍රීවිල් ඒක ලක්ෂ 22 🥺🥺
2026-08-05 09:14:08
11
sameerackarunarat
sameerasck :
ලක්ෂ 22 ක් දීල ත්‍රීවීල් එකක් ගන්නෙ වටින හින්ද්ද? 😂
2026-08-06 02:37:56
7
blueskyforeignempl
BLUESKYForeignEmployment :
ekai Api Gaththe Nissan Dayz 70k dheela 2025
2026-08-06 08:51:28
7
imransamsudeen
Imran :
ඕක අපි ගන්නකොට ලක්ෂ තිස් දෙකයි 2017 ඇත්තටම වටිනවා මේ කාලකන්නි පාලකයන් නිසා ඕක ේ ලක්ෂ 80කට ගියේ නැත්නම් ඕක වටිනවා වාහනයක් ඕනෙම දුර ගමනක් පහසුවෙන් ම ගමන් කිරීමට කියාපු වාහනේ ය දැන් හිතන්නවත් බෑ.
2026-08-10 01:39:56
6
tharindulakshan3171
tharindu 🍺🌼💔 :
අපිත් ආසයි මේ ගානට වෙසෙල් එකක් පදින්න කොහෙද ඉතින් අපි ලංකාවෙනේ ඉන්න
2026-08-05 14:33:25
6
me.no0941
Yo binul here🤘🤟🤟🤟 :
Aiya i have a wagon r stingray still no problems and it never cost that much you know
2026-08-05 13:47:09
7
slh.m.sachintha
SLh.m.sachintha yasas :
2026-08-05 10:10:59
9
saliya3850
saliya :
ඇත්තටම වටින්නේ නෑ
2026-08-05 06:31:26
8
charitha.wijeward
CharithaWijewardhana · Friends :
මටනම් මගේ පණ වගේ 🥺❤️❤️
2026-08-05 11:35:12
5
neoharith
🌬️Harith :
මාත් ගත්තා ව්ට්ස් අලුත් එකක් 90 ගන්න බැහැනේ , Safety Features,Adaptive cruise control වටිනවා,
2026-08-05 18:19:58
5
ijaz_heartsalight
✨💖Ijaz_HeartsAlight✨💖 :
vatinne nehe
2026-08-14 10:01:42
1
mr241855
Achi. :
Yaris cross eke awl kiypn waddek nm😂
2026-08-05 17:03:09
5
lahiru.knox
Don Lahiru :
ඕක සැප පහසු නම් නෑ
2026-08-20 16:19:03
1
user7850404327946
user7850404327946 🇱🇰🇸🇦 :
about Alto
2026-08-24 19:07:28
1
mohideen.hasan4
Mohideen Hasan :
no no dor
2026-08-21 12:46:14
1
chami0636
chami :
Watinawa aniwaryen
2026-09-02 04:26:21
1
user4183149
කලු පුතා :
එකෙන්ම වටිනවා
2026-08-31 16:40:18
1
minimalist_2024
Minimalist_2024 :
Lol may mona mafia wak da😂😂
2026-09-05 13:13:58
1
To see more videos from user @autotruth200, please go to the Tikwm homepage.

Other Videos


About