@adaderanasinhala: පාසල් බෑගයෙන් එළියට ආ අරක්කු බෝතලේ “ගන්නවා බෝතලේ එළියට... මෙයා ඉස්කෝලේ යන ළමයෙක් ID එක බැලුවද” බණ්ඩාරවෙල නගරයේදී ඊයේ (04) උදෑසන මත්පැන් වෙළෙඳසැලක් අසල සිටි කුඩා දරුවෙකු ගැන සැකසිතූ පුද්ගලයෙකු දරුවාගේ පාසල් බෑගය පරීක්ෂා කරන දර්ශන පෙළක් ‘අද දෙරණ’ට ලැබී තිබේ. ඌව පළාත් මුල් ළමාවිය අධ්‍යාපන අධ්‍යක්ෂ යැයි පැවසු අදාළ පුද්ගලයා පාසල් බෑගය තුළ තිබූ මත්පැන් බෝතලය රැගෙන එම ස්ථානයේ තිබූ මත්පැන් අලෙවි සැලට ගොඩ වී දරුවෙකුට මත්පැන් විකිණීම සම්බන්ධයෙන් චෝදනා කරන්නට විය. ඔවුන් දරුවාගේ හැඳුනුම්පත පරීක්ෂා කර ඇති බව පැවසුවද දරුවා 2007 වසරේ ඉපදී ඇතැයි අදාළ පුද්ගලයා විසින් මත්පැන් අලෙවි සැලේ අලෙවිකරුවන්ට බැන වැදී මත්පැන් බෝතලේ මුදල් නැවත ඉල්ලා දරුවාට ලබාදීමට කටයුතු කළේය.

Ada Derana Sinhala
Ada Derana Sinhala
Open In TikTok:
Region: LK
Wednesday 05 August 2026 06:47:53 GMT
617814
64491
2696
11779

Music

Download

Comments

black_knightofficial
©Blàçk|
2007 කියන්නෙ ඉස්කෝලෙ ගිහිම් ඉවරනෙ බන් ....ඒ මොකක්ද ඒ සීන් එක
2026-08-05 07:16:31
1139
dhyan.x9
𝗗𝗵𝘆𝗮𝗻🪽 :
අපි ක්ලාස් යනකාලෙ අපිවත් ඔහොම චෙක් කරානම් ඇපත් නෑ 😂
2026-08-05 07:34:44
1695
abishek_abi0
내 아내 암시...❤️‍🩹💖💐( ♡} :
Mamath 2007😂 mage birthday party fun😂
2026-08-05 07:48:06
334
nirwan_sayuranga
Swastha || ස්වස්ත 🥷 :
අඩු වයසින් බදින්න පුලුවන් හැබැයි බොන්න බෑ 😹💔
2026-08-05 07:42:05
253
chalana__de__silva__
චලා|𝓒𝓱𝓪𝓵𝓪|சலா 🐼💞 :
Ahinsaka kollekt atal ekak danna bari tharmt samaj piriihila 🥺💔
2026-08-05 06:52:33
506
nirmalapriyadars6
nirmalapriyadars45 :
නිමයි මහාත්තයා හැමොම ඔහොම ඉන්නවානමි අද රටට මෙිහෙම වෙන්නෙ නැ
2026-08-05 10:14:51
4
saku.68110...cmo
saku :
දැන් ඉන්නේ අම්මා තාත්තා විදින දුක තේරෙන්නේ නැති ළමයි 😭😭😭
2026-08-05 08:00:05
113
dewwin.hansaka
Dew Win 🍄 :
මමත් 2007 තමා. සුරාබදු වලින් ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරය සවිමත් කරන්න මමත් දායක වෙනවා.💗😊
2026-08-05 07:33:14
149
sh3_mar
shimar :
Why people cant mind their own business
2026-08-05 07:21:37
650
dilzhan42
Dil ZHAN ⭕ :
ආප්පෙට මතක නෑ තාච්චියේ ඉදපු කාලෙ 😕
2026-08-05 14:09:51
1
bihandu.tharana
بيهاندو ثارانا :
අවවාදයක් දිලා විඩියො එක නොදා ඉන්න තිබ්බෙ 😿
2026-08-05 07:41:04
668
rashi.prabodha
𝙸'ᴹ᭄°𝐑ᴀꜱʜɪ🌸࿐🇴🇲 :
අවුරුදු 18 බදින්නත් පුලුවන්ලු 19න් බොන්න බැලු 😳
2026-08-05 09:58:27
14
renukaaththanagod
renuka Aththanagoda :
අරූ ගෙදර ගිහින් ඉවරයි 😂
2026-08-05 13:43:03
3
_itz_tizzy_
🖤💫Tishan Shehara🐼💋‼️ :
අපින්ම් ගේදරින් බොන්න දුන්න සල්ලි වලට හොදට ඉගේන ගත්තා🥲🤌
2026-08-05 09:02:41
14
ilovemo19
Alon :
ගැනුම්කරුගේ වරදක් නැත, නීතිමය බැඳීම ඉටු කළ යුත්තේ විකුණුම්කරු විසිනි.
2026-08-05 11:48:01
5
mahakuburagehansika
🦋 hansika💐🩷 :
මේ රට හදමු😌ඒ වචන ටික💪❤️
2026-08-05 08:08:04
14
mr.jegan
mr.jegan :
super job 👍👮‍♂️👮‍♂️👮‍♂️👮‍♂️
2026-08-05 09:33:47
1
ex_huuuuuu
Ex_huuuuu :
අවුරුදු 19න් බොන්න බෑද
2026-08-05 07:20:46
605
kushanpiyathissa2
라슈미크 ᴼᶠᶠᴵᶜᴱᴬᴸ🇰🇷🦕 :
පවු ඒ කොල්ලොන්ගෙ අසාවත් ඉවරය් 😒
2026-08-05 09:30:30
8
manojmadumal
Manoj Madumal :
කන්න ඔනී බොන්න ඔනී ආතල් එකේ ඉන්න ඔනී 😁
2026-08-05 07:21:13
49
thineth7220
𝐓 𝐇 𝐈 𝐍 𝐄 𝐓 𝐇"! :
නියම තාත්තා කෙනෙක් කාගේ උනත් 💗
2026-08-05 07:26:34
228
wenukdesilva
wenukdesilva :
Kawud me oya police yend minissunwa check kranne
2026-08-05 07:14:57
192
randimal.kanishka
Randimal kanishka ♥️🥰 :
උබ පොලිසියෙන් ද 😁
2026-08-05 07:20:44
376
niluniroshi5
❤️🩷 :
අම්මලා කියයි අපේ සල්ලිවලින් අපේ ළමයි බොන්නෙ කියලා එහෙවු ලංකාව
2026-08-05 08:20:00
24
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm homepage.

Other Videos


About