@maneshafernando: දැන් බැදලද දන්නේ නෑ🫣🙈 #fyp #manegirl #funny #trending #foryou

Mane Girl🎭 ( මනා)
Mane Girl🎭 ( මනා)
Open In TikTok:
Region: PL
Wednesday 05 August 2026 07:44:06 GMT
889243
113407
2420
3824

Music

Download

Comments

shehaxxx
SHEHAN ANJALO :
ඉස්කෝලෙ කාලෙ ලවු එකක් තිබ්බෙ නැති උන් වරෙල්ලා 😂
2026-08-05 19:56:33
2650
tne7312
Ta Ne :
මත් තිබුන lv එකක් දැන් ඉස්කොලෙ ගිහින් ඉවර වෙලත් අවුරුදු 8ක් වෙනව තව සති 2කින් marry කරනව🥺❤️‍🩹
2026-08-06 00:48:26
910
neth__mi2
Nᥱᥫ᭡thmι 🧸ྀི :
ඉස්කෝලේ ගිහින් ඉවර උනාම ලව් එකත් ඉවර උනා 😂
2026-08-05 08:00:50
2342
suddaff1
𝙺.𝚅.𝙺.𝚂𝚄𝙳𝙳𝙰 :
Adoo මට scl කාලේ love එකක් තිබිලම නැ මුලින්ම ඉන්ටවල් එක එනකන් බලන් ඉන්නවා ර්ට පස්සේ ඉස් පීරියඩ් එනකන් ඉන්නවා පස්සේ එක හමාර වෙනකමි ඉදලා ගෙදර යනවා 😶
2026-08-05 10:42:45
650
anjana2005_
𝟏𝟎.𝟏𝟔 ☁️” :
මලිත්ට ගහද්දි ඇයි චංචලා අඩන්නේ 😞🖤
2026-08-05 09:11:39
491
zulyaaa86
Mickey girl 😼💋🌷 :
බැදලා වගේ තමයි උන් හිටියේ 😓❤️‍🩹
2026-08-05 07:56:47
1558
hashinisewvandi
사치두 듀시스🤍🖤.....}{ :
මගේ love එකත් කෑවේ කසුන් කියලා එකෙක් 🥲😅
2026-08-09 12:02:40
1
r.w.r.m.theshani
R.W.R.M.Theshani :
ඇයි මම ලැජ්ජ වෙන්නේ මේක බලන්න. 😁😁
2026-08-05 08:11:20
461
dammali.dakshika
🦄Dammali Dakshika 🌸✨ :
බාලිකාවකට ගිය අපිටනම් ඔහොම අත්දැකිම් නෑ දෙයියනේ 😂❤️මරු හැබැයි
2026-08-05 09:35:09
237
h.a.r.shi
H A R shi :
බැන්දා ඉතින් අනේ.....චුටි කෙල්ලෙකුත් ඉන්නවා දැන් අනේ..🥰
2026-08-05 15:08:38
171
zionofficiall
Zion Officiall :
කලිසම 😂හැම දාම හිනා යනව😂
2026-08-05 07:52:28
479
jiwani.lakmali
Jiwani Lakmali :
2x=3x මොකද්ද බන් එ ගාන😩
2026-08-08 17:24:30
2
andrew_sir_
Andrew James :
So Cringe 😂
2026-08-05 11:34:49
105
sameeramaduranga89
sameeramaduranga89 :
දෙන්නෙක් මතක් උනා මෙන්ශන් කරලා බෑ😁😁
2026-08-08 12:29:22
0
sewmi9921
SEWMI :
මම දන්න තරමින් අපේ පන්තියේ එහෙම හිටිය කවුරුත් එයලාම බැන්දේ නෑ 😂😂
2026-08-08 06:46:45
2
lakshidiss
lakshi dissanayaka :
ඔව් දැන් බැදලා...🥰 මාව
2026-08-09 15:29:17
0
sewmini949
🍃 Maduu Bbh ||°🤍💋 :
lajjath hithuna 😂💔
2026-08-05 10:53:56
11
nisal.7tn
نيزال :
Vihiluwk unth smhr dewl mth una 🥹❤️‍🩹
2026-08-05 17:29:37
32
sayuranga_17
RG! 🦠 :
අඩෝ ඒ උනාට හෙන ආතල් බං. 😒❤️‍🩹
2026-08-05 10:28:09
23
senu__22
SENU !" 🥂🎀 :
වෙලාවට පන්තියෙ ලව් එකක් තිබ්බෙ නැත්තෙ 😂
2026-08-05 08:05:42
69
To see more videos from user @maneshafernando, please go to the Tikwm homepage.

Other Videos


About