@losrdiary: 🐰 #targetaudience #relatable #loveyou #us #bunny

່ ︎ ︎ ︎
່ ︎ ︎ ︎
Open In TikTok:
Region: DE
Wednesday 05 August 2026 08:47:49 GMT
10857
1617
3
739

Music

Download

Comments

amoamiespositatiernita
Goonersito(Nanai's version)💗 :
Yo amo a mi esposita
2026-09-08 03:05:27
0
_lbk
Mno :
@ري forever bunny
2026-08-06 04:19:32
2
To see more videos from user @losrdiary, please go to the Tikwm homepage.

Other Videos

සමහර වෙලාවට අපි දකිනවා පාරේ යන එන, නැත්නම් අපේ වටපිටාවේ ඉන්න සමහර අය හරිම නිහඬයි. කවුරුත් එක්ක වැඩිය කතාවට යන්නේ නෑ, තනිවම තමන්ගේ පාඩුවේ ඉන්න තමා ගොඩක් කැමති. ඒ අය දිහා බලලා ගොඩක් අය හිතන්නේ
සමහර වෙලාවට අපි දකිනවා පාරේ යන එන, නැත්නම් අපේ වටපිටාවේ ඉන්න සමහර අය හරිම නිහඬයි. කවුරුත් එක්ක වැඩිය කතාවට යන්නේ නෑ, තනිවම තමන්ගේ පාඩුවේ ඉන්න තමා ගොඩක් කැමති. ඒ අය දිහා බලලා ගොඩක් අය හිතන්නේ "මෙයා නම් හරිම ආඩම්බරයි" නැත්නම් "මෙයාට කාත් එක්කවත් ඉන්න බෑ" කියලා. ඒත් ඇත්තම කතාව ඒක නෙමෙයි. ඒ නිහඬබව පිටුපස තියෙන්නේ අතීතයේදී තමන් පණටත් වඩා විශ්වාස කරපු අයගෙන් ලැබුණු රිදවීම්, නැත්නම් හිතට දරාගන්න බැරි තරම් ආපු කඩාවැටීම් වෙන්න පුළුවන්. ඒ හින්දාම ඒ අයගේ ඇතුලාන්තය හරිම අධිසංවේදීයි. පොඩි දේටත් හිත රිදෙන, එක පාරක් වුණු රිදවීමක් ආයෙම විඳින්න තියෙන බය හින්දාම ඒ අය තමන් වටේ ලොකු තාප්පයක් බැඳගෙන නිහඬ වෙනවා. තනිවම ඉන්න එක ඒ අයට පාලුවක් නෙමෙයි, ආරක්ෂාවක්. මොකද අතීතයේ එක පාරක් කඩන් වැටුණු හිත ආයෙත් එක එක අයගේ හිස් වචනවලට බිලි දෙන්න ඒ අය කැමති නෑ. ඒ නිසා කාගේ හරි නිහඬබව දිහා බලලා ලේසියෙන්ම තීරණ ගන්න එපා. ඒ නිහඬබව අස්සේ තියෙන්නේ කියාගන්න බැරි තරම් ලොකු කතාවක්, දරාගැනීමක් වෙන්න පුළුවන්! #2007 #trending #newpage #viral #status

About