@drheadache: තනියම ඉන්නකොට මේ දේවල් දැනෙනවාද? Cure Migraine 100% Dr.Devinda Hettiarachchi, known as "Dr.Headache”, is now consulting with 1000 doctors worldwide,addressing a variety of health concerns with his variety of health concerns with his expertise in migraine treatment. Book your consultation with Dr. Headache at Ceylon Hospital today! 071 250 9898 (+94) #DrHeadache #migraine #ceylonhospital #fyp #sinusitis #ayurveda
Migraine Doctor • Cure 100%
Region: LK
Wednesday 05 August 2026 13:30:00 GMT
Music
Download
Comments
𝐧 𝐢 𝐬 𝐡 𝐚 𝐧 ✔︎🇶🇦 :
මටත් දැනෙනවා ඇටයක් බරයි බරයි වගේ 🥺🥺
2026-08-05 21:48:02
0
Vimu Ishara🇧🇭 :
Hoda film ekak balala nidaganna... sweet dreams 😂
2026-08-05 21:54:01
0
සත් කඩවර ගුරුකම් අසපුව 🌬️⚜️ :
මම අබියෝගයක් කරනවා ඔබතුමා බාරගන්නවද ?
2026-08-05 22:24:44
0
Asitha L Konara :
එතකොට ඇහුන ඒවයි දැක්ක ඒවයි දෙන්නෙක් දැක්කම
2026-08-05 21:11:07
0
zasi :
රැට කනත්ත ගාවින් යද්දි දැනෙනවා 😭
2026-08-05 16:13:14
31
kutty :
🤔🤔🤔🤔etakota a holmanakk neveda matath danenava
2026-08-05 16:08:04
1
anjalikaushalya69 :
හැමවෙලේම කවුරු හරි පිටිපස්සෙන් ඉන්නවා වගෙ දැනෙනවා ඒ මිග්‍රේන් නිසාද එතකොට
2026-08-05 14:57:45
41
dileka :
ඇයි එහෙම වෙන්නේ.
2026-08-05 15:36:15
0
❤️💐Bloom & Travel Anha💐❤️ :
Math oy parhnaya tiynawa mama thaniyama idi man diya baln innwa wage therenwa danenwa mama kusiyata hityaama mama uyna kotha ekko wada karan kotha mage piti passe innwa wage danenwa Doctor ekata mokakda karanna one
2026-08-05 15:11:41
4
RuwanKGD :
ඕකට පෙති දීලා හොදකරන්න පුලුවන්නම් බැරියෑ, සුලු දේවල් ඕවා අයින් කරන්න ඒත් පෙති දීල නෙමෙයි.
2026-08-05 15:40:02
10
Nisha :
අනේ මටත් ඔය ටික ඔය වගේම තියෙනවා .ලගට එනවා දැනෙනවා .ඇදට නගිනවා දැනෙනවා .ලගම හුස්ම ගන්නවා දැනෙනවා. හැරිලා බැලුවාම කවුරැත් නැ. එතකොට මෙ ලෙඩක්ද. මම හිතුවෙ මගෙ නැති වුන 🥲🥲🥲🥲🥲
2026-08-05 15:37:18
15
Gayani Madushani :
දවල්ට මං විතරයි ගෙදර නිදාගත්තොත් මටත් දැනෙනව ගේ ඇතුලෙ කවුරුහරි යනව වගෙ තව කාමරේට එනව වගේ මට ඇස් ඇරගන්න ඕන වුනත් ඇස් ඇරගන්නත් බෑ...
2026-08-05 16:04:51
1
Madushika Jayaweera :
ඔය සීන් එක මටත් තියෙනවා
2026-08-05 19:47:23
0
true🩺 :
මාව හපනවා වගෙ🥺 දැනෙනවා 😳
2026-08-05 20:34:52
1
Tharu 🍓! :
මටත් ඒක වෙනවනේ 🥲
2026-08-05 17:57:08
0
methu_300 :
matath tiyenawa kiyala mathak unama 🥲💔
2026-08-05 16:33:00
3
Dew 🫀 :
මටත් මේක තියනවා 😔
2026-08-05 15:56:21
0
✨ Amasha Diary ♡ :
Matath ehem wenw ne
2026-08-05 16:03:07
2
nalakas8 :
deiyane matath oya tikama thiyenawa kambre iddi nithrama danenawa දොර redda ath krnawa wageth kalu patata hewanalla danenawa hodtama
2026-08-05 17:15:02
0
nima :
Meka balala matath denenwa dan eka😅
2026-08-05 18:39:18
1
Tiny Villa 🇨🇵 🇨🇮 🇳🇱 🇩🇪 :
මටත් ඉස්සර ඕක තිබ්බා A/L කරපු කාලේ වගේ.. ඊට පස්සේ නුලක් මතුරලා දැම්මා අපේ අම්මා එදායින් පස්සේ තමා නැති උනේ ඒක
2026-08-05 16:44:03
0
Ruwani Hanshika :
ane matath ahemai pelak velavata kiya ganna beri dukak denenava adanna hithenava gedara ayath akkala randu venna hithenava
2026-08-05 15:34:46
0
Princy Girl ❤️🇱🇰🇦🇪 :
තව පැහැදිලි කරන්න ප්ලීස්.මොකද්ද විද්‍යාත්මක හේතුව? කොහොමද මිග්‍රේන් වලට සම්බන්ධ වෙන්නෙ?
2026-08-05 16:55:45
1
𝘪𝘴𝘩𝘶𝘶 🇯🇵🦋💐 :
Ane matath ehema wenawanee mn hithuwema kawuru hari enawa kiual🤭
2026-08-05 15:26:26
3
To see more videos from user @drheadache, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.