@shadowoflight42: මොර පිරිත 🍀❤️☸️#buddhist☸💫 #buddha #trending #fvpシ

< Shadow of Light >
< Shadow of Light >
Open In TikTok:
Region: LK
Wednesday 05 August 2026 09:57:42 GMT
332318
61476
409
1024

Music

Download

Comments

disal11
disal11 :
කට්ටිය නිකන් අහන්න විතරක් නෙමේ, මේ මෝර පිරිත කියන්නත් පුරුදු වෙන්න 🪷 හරි කෙටි පිරිතක්. ඉක්මනට කියන්නත් පුලුවන්. පිරිත කෙටි උනාට තේරුම දන්න කෙනා දන්නවා ඒකෙ ආනුභාවය ❤️
2026-08-05 18:34:59
1109
_c.s.j_
C.S.J :
හන්දියේ බෝධිය නිසා නිදාගෙන් ඇහැරෙනකම් නිකමටවත් බය වෙලා ඇහැරෙන්නෙ නෑ....එලි වෙනකම් පිරිත් දලා ❤️‍🩹
2026-08-06 15:40:13
412
shan_m_sudd
it's Shan ! 🫀 :
වට්ටක පිරිත දෙන්න
2026-09-03 15:12:40
1
chandewwijesoori7
C H A N D E W 🌠 :
time එක 🙏
2026-09-01 20:31:49
1
tharuu.boy2
tharuu boy...❤ :
පිරිත් අහන්නැතුව නින්ද යන්නැ..ඒකට පුරුදු වෙලා දැන්...❤
2026-08-14 16:19:27
297
indikaro4
I n d i k a :
අපෙ ගෙදර ලග බෝදියක් තියනවා. අපෙ ගෙදරින් තමයි පිරිත් දාන්නෙ බෝදියෙ ඇම්ප් එක අපෙ ගෙදර තියෙන්නෙ මම හැමදාම උදෙ 4.45 ට පිරිත් දානවා ❤️❤️❤️
2026-08-11 11:06:34
144
daruk121
Daruk1 :
අමුතු feeling එකක් බන් ඕක ඇහැනකොට radio එකෙ තව පිරිතක් තියෙ ඒක මට මතක නෑ💖
2026-08-06 17:52:25
147
halijeengao
halijeen :
සිංහලෙන් පිරිත් කියන්නැ මහමෙව්නාවේ විකෘතියක්
2026-08-13 08:28:45
22
ishu56432985
Ishu 🩷💍✨️☺️ :
අපෙ ගෙදර දැනුත් රෙඩියො එකෙ පිරිත් යනවා ✨️✨️✨️
2026-08-12 18:01:30
26
ashuhashi1
💛𝓐𝓼𝓱𝓾😚𝒮🐣𝓗𝓪𝓼𝓱𝓲💛 :
Tik tok ආව ගමන්ම දවස සුභයි..❤️
2026-08-07 03:05:35
57
snoop_333
Gαуαηтнα 😼💥 :
Inner peace 🍃🤍
2026-08-05 10:01:05
34
m_a_x_s_y_08.14
• A Z Z E E |•🦅🤍 :
yakow e time ek 🫣❤️
2026-08-15 20:31:19
27
chanuka903
🇱🇰 චානුක 자누그🇰🇷 :
ලක්විරු FM 🥰🥰
2026-08-05 14:05:17
43
setharaasmini
setharaasmini :
2000න් පස්සෙ අයට එක එක ඒවා කිව්වට මේකෙ comment වලින්ම තේරෙනවා සෑහෙන කට්ටියක් පිරිත් පවා අහනවා කියල 🥰❤️
2026-08-14 15:29:14
15
kanishkasadaruwan14
kaniya___boy💀❤‍🩹 :
ammo ahunath hitha niwenwa🥹❤️
2026-08-14 16:13:27
6
s.i693
Mashisewwandi A.A. I :
උදේ හවස අනිවාර්යෙන් අහනව
2026-08-14 13:27:33
7
isuri.manethma
~/𝑴𝒂𝒏𝒆𝒕𝒉𝒎𝒂’🍓❥_ :
ඉස්කොලේ යන්න පාන්දර නැගිට්ටම ඉස්සර අහනවා♥️
2026-08-15 15:59:03
10
rathaussr
𝐑𝐚𝐭𝐡𝐚 𝐔𝐒𝐒𝐑 🇰🇭🇷🇺☭ :
ព្រះពុទ្ធ🇰🇭☸️🇰🇭❤️⛰️📚🙏✍️
2026-08-09 12:16:05
17
zero.heart05
𝐙𝐄𝐑𝐎 ..! 𝐇𝐄𝐀𝐑𝐓 :
💗🙇
2026-08-05 17:37:58
10
mashi.186
Mashi💗 :
නිතර නිතර අහන්න.කවදවත් වරදින්නෑ 🥺❤️🙏
2026-08-06 16:26:19
9
r_e_d_a_____
右提灯 🇯🇵 Udeepa :
AT 2:07 am
2026-08-06 20:38:04
5
darshana4382
Darshana :
අනිවාර්යයෙන් උදේ හවස කියනවා.ඒකෙ ප්‍රතිඵල අත්විඳල තියෙනවා
2026-08-08 14:04:12
10
__.dilmee
Zephyria|•සෙෆීරියා🦄🧚‍♀️💜 :
ජීවිතේට ලැබෙන ලොකුම ආශිර්වාදයක් 💜 ගෙදරින් එලියට යන හැම මොහොතකම සජ්ඣායනා කරලා යන්න පුරුදු වෙන්න. මාරක අනතුරු වලින් ජිවිතය සුරැකෙන්න..
2026-08-06 11:08:09
15
To see more videos from user @shadowoflight42, please go to the Tikwm homepage.

Other Videos


About