@by_laurawild: දන්නවද ඔයා තමයි මගේ ජීවිතේ "timeless ආදරය" මේ ගෙවිල ගිය අවුරුදු ගාණට පස්සේ වුණත්, තාමත් මතක් වෙද්දී මගෙ හිත ඇතුළේ සමනල්ලු උපද්දන්න පුළුවන් ආදරය ඔයා. මේ දුවන දිවිල්ල පොඩ්ඩකට නවත්තලා කලබලෙන් මිදිලා, ඔහේ වැටෙන කම්මැලි වැස්සක් වහලට වැටෙන සද්දෙ අහගෙන, හඳඑළිය ගස්වල අතු උඩ හෙවණැලි මවන ලස්සන බලන් ඉන්න වෙලාවකට, දන්නවද? තාමත් මගෙ හිතට එන්නේ ඔයා! ඉතිං ඔයා දන්නවද? එදත් අදත් හෙටත් කවදත් මගේ timeless ආදරය ඔයා! 💫🫀🧠 🌕Ruu #timeless #iloveyou #Love #lovestory #memo
Laura 🪽
Region: LK
Wednesday 05 August 2026 11:29:12 GMT
Music
Download
Comments
Amandi perera :
මේ සිංදුව අහන්න බැරි තරම් මම එයාට ආදරෙයි ❤️
2026-08-05 11:36:07
7
𝘈𝘲𝘴𝘩𝘩. :
Caption please
2026-08-05 14:38:14
1
l :
🥺🥺🥺
2026-08-06 08:56:19
1
__dezhan__ :
😊❤️
2026-08-05 14:54:46
1
Nowodya :
❤️
2026-08-05 15:40:56
1
Rash | රශ් | रस 〽🪬 :
❤️❤️❤️
2026-08-05 12:54:34
1
Shilpa Amodhani :
🫠🫠🫠🫠❤️🩹
2026-08-10 18:43:18
0
Udesh Aryan :
❤️🫶
2026-08-06 07:13:37
1
𝓓𝓪𝓝𝓾🧸! :
🥺🥺🥺
2026-08-10 17:33:56
0
nadeeshagawesh :
@Dewmi
2026-08-16 01:30:13
0
To see more videos from user @by_laurawild, please go to the Tikwm
homepage.